National Physical Fitness Week 2018
ජාතික ශරීර සුවතා සතිය 2018 ට, සමගාමීව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නෙට්බෝල් හා ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළ අතර, එහි අවසන්ද තරග 2018.07.31 දින අංගම් පිටිය ක්‍රීඩාංගනයෙදී පැවැත්වින.