පුරවැසි සේවාලාභී ප්‍රඥප්තිය குடியுரிமை சாசனம் Citizen Charter

                         

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයය

                         

பிரதேச செயலக சேவை விபர அட்டவணை /

                         

Divisional Secretariat - Sri jayawardhanapura Kotte

                         

අනු අංකය /

සපයනු ලබන සේවාව /

අදාල නීති සංග්‍රහ හා රෙගුලාසි /

ඉදිරිපත් කළ යුතු ලියවිලි සහ ආකෘති පත්‍ර /

සේවා සැපයීම සඳහා ගතවන කාලය /

                       

வரிசை எண் /

வழங்கப்படும் சேவை /

தொடர்புடைய சட்டங்கள் மற்றும் ஒழுங்குவிதிகள் /

சமர்ப்பிக்க வேண்டிய ஆவணங்கள் மற்றும் படிவங்கள் /

சேவை வழங்குவதற்கு எடுக்கும் காலம் /

                       

No.

Service Provided

Relevant Acts & Regulations

Documents & Forms to be Submitted

Time Taken for Service

                       

6

ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම

1998 අංක 08 පනතින් සංශෝධිත 1980 අංක 31 දරණ ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණ පනත

1. ඉල්ලීම් ලිපිය සහ අයදුම්පත්‍රය (விண்ணப்பப் படிவம் / Application)

දින 04

                       

தொண்டர் நிறுவனங்களைப் (NGO) பதிவு செய்தல்

1998 ஆம் ஆண்டின் 08 ஆம் இலக்க சட்டத்தால் திருத்தப்பட்ட 1980 ஆம் ஆண்டின் 31 ஆம் இலக்கத் தொண்டர் நிறுவனங்கள் பதிவு மற்றும் கண்காணிப்புச் சட்டம்

2. ව්‍යවස්ථාව (அமைப்புவிதி / Constitution)

04 நாட்கள்

                       

Registration of Voluntary Organizations (NGOs)

Voluntary Social Services Organizations (Registration & Supervision) Act No. 31 of 1980 as amended by Act No. 08 of 1998

3. ක්‍රියාකාරකම් වාර්තාව (திட்ட விபரம் / Proposed Projects)

04 Days

                       

ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් සැකසීම (අවුරුදු 60 ට වැඩි)

2000 අංක 09 දරණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත

1. අයදුම්පත්‍රය (விண்ணப்பப் படிவம் / Application Form)

දින 01

                       

முதியோர் அடையாள அட்டை தயாரித்தல் (60 வயதிற்கு மேற்பட்டோர்)

2000 ஆம் ஆண்டின் 09 ஆம் இலக்க முதியோர் உரிமைகள் பாதுகாப்புச் சட்டம்

2. උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත (பிறப்புச் சான்றிதழ் பிரதி / Certified Birth Certificate)

01 நாள்

                       

Senior Citizen ID Cards (For elders over 60)

Protection of the Rights of Elders Act No. 09 of 2000

3. ජා.හැ. පිටපත හෝ දරුවකුගේ උප්පැන්න සහතිකයක් (தேசிய அடையாள அட்டை பிரதி / Certified NIC copy or Child's Birth Certificate)

01 Day

                       

7

ආදායම් සහතික නිකුත් කිරීම

ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 11/2022

1. සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍රය (රු. 3000 ට වැඩි මාසික/වාර්ෂික ආදායම්)                 1. பூர்த்தி செய்யப்பட்ட மாதிரிப் படிவம்                 1. Completed Specimen Application Form

පැය ½ කි

                       

வருமானச் சான்றிதழ் வழங்குதல்

உள்நாட்டு அலுவல்கள் சுற்றறிக்கை இல 11/2022

2. ආදායම් මාර්ගය පිළිබඳ දිවුරුම් ප්‍රකාශය (Affidavit)                       2. வருமான விபரம் குறித்த சத்தியக்கடதாசி (Affidavit)        2. Affidavit regarding the source of income

½ மணித்தியாலம்

                       

Issuance of Income Certificates

Home Affairs Circular No. 11/2022

3. ආදායම තහවුරු කිරීමේ ලේඛන 3. வருமானத்தை உறுதிப்படுத்தும் ஆவணங்கள்                               3. Documents proving income

½ Hour

                       

9

වටිනාකම් සහතික (දේපළ වටිනාකම)

ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 11/2022

1. වටිනාකම් සහතික ඉල්ලුම් පත්‍රය

පැය ½ කි

                       
   

1. பூர்த்தி செய்யப்பட்ட விண்ணப்பப் படிவம்

                         
   

1. Completed valuation request form

                         

சொத்து மதிப்புச் சான்றிதழ்

உள்நாட்டு அலுவல்கள் சுற்றறிக்கை இல 11/2022

2. හිමිකම් ඔප්පුව සහ පත්තිරු (නිරවුල් ඔප්පු)

½ மணித்தியாலம்

                       
   

2. சொத்து உறுதி மற்றும் பத்திரு பிரதிகள்

½ Hour

                       
   

2. Clear Deed and Extract copies

                         

Valuation Certificates (Property)

Home Affairs Circular No. 11/2022

                           

10

සුරාබදු බලපත්‍ර නිර්දේශ

සුරාබදු ආඥා පනත (52 අධිකාරය) සහ වාර්ෂික සුරාබදු නිවේදන

• සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දැන්වීම් ලිපිය

දින 01

                       

மதுவரி அனுமதிப்பத்திரம்

மதுவரி ஒழுங்குவிதிச் சட்டம் (அதிகாரம் 52)

• மதுவரி திணைக்களத்தின் உத்தியோகபூர்வ கடிதம்

01 நாள்

                       

Excise Licenses

Excise Ordinance (Chapter 52) & Annual Notifications

• Notification letter issued by the Department of Excise

01 Day

                       

11

ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගැනීම

ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර කටයුතු විමධ්‍යගත කිරීමේ මාර්ගෝපදේශය (සංශෝධිත - 2025.11.01)

1. වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන සම්පූර්ණ කළ අයදුම්පත සහ අදාළ ලේඛන                                       2. වෛද්‍යාධාර නොවන (වෙනත්) සහනාධාර සඳහා වන ඉල්ලුම්පත්‍රය

මාස 03 (ජනාධිපති අරමුදලේ අනුමැතිය මත)

                       

ஜனாதிபதி நிதியத்திலிருந்து மருத்துவ உதவி பெறுதல்

ஜனாதிபதி நிதியத்தின் வழிகாட்டி நெறிமுறைகள் (திருத்தப்பட்டது - 2025.11.01)

1. பூர்த்தி செய்யப்பட்ட மருத்துவ உதவி விண்ணப்பம் மற்றும் ஆவணங்கள்               2. இதர உதவிக்கான விண்ணப்பப் படிவம்

03 மாதங்கள் (ஜனாதிபதி நிதியத்தின் அனுமதியைப் பொறுத்தது)

                       

Medical Assistance from the President's Fund

President's Fund Decentralization Guidelines (Amended - 2025.11.01)

1. Completed Medical Assistance Application Form with relevant medical documents                       2. Non-medical assistance form (if applicable)

03 Months (Subject to President's Fund Approval)

                       

12

කොස් / දෙල් / ගැහැණු තල් / පොල් ගස් කපා හෙලීමේ අවසරය

1956 අංක 09 දරන ගස් කපා හෙලීමේ පනත

1. ග්‍රාම නිලධාරී සහතික කළ අයදුම්පත (G.N. Certified Application)                                   2. ඉඩමේ ඔප්පුව, පිඹුර සහ පත්තිරු (Deed, Plan & Extracts)     3. පදිංචි සහතිකය (Residence Certificate)                                   4. ප්‍රාණ භුක්තිකරුවන්ගේ / අයිතිකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය (Consent letter of co-owners)

ගස් 2 දක්වා: දින 05 (05 நாட்கள் / 05 Days)

                       

பலா, ஈழப்பலா, பனை, தென்னை மரங்களை வெட்டுவதற்கான அனுமதி

1956 ஆம் ஆண்டின் 09 ஆம் இலக்க மரங்களை வெட்டும் சட்டம்

 

ගස් 2 ට වැඩි නම්: සති 02 (02 வாரங்கள் / 02 Weeks)

                       
                               

Permit for Felling Jak, Breadfruit, Palmyra, and Coconut Trees

Felling of Trees Control Act No. 09 of 1956

                           

13

පස් ප්‍රවාහන හා කැනීම් බලපත්‍ර (පස් කියුබ් 35-100)

2009 අංක 66 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත සහ GSMB උපදෙස්

1. ග්‍රාම නිලධාරී සහතික කළ අයදුම්පත (G.N. Certified Application)

දින 02

                       

மண் அகழ்வு மற்றும் போக்குவரத்து அனுமதிப்பத்திரம் (35-100 கியூப்)

2009 ஆம் ஆண்டின் 66 ஆம் இலக்க சுரங்கங்கள் மற்றும் கனிப்பொருள் சட்டம்

2. ග්‍රාම නිලධාරී සහතික කළ ඉඩමේ ඔප්පුව සහ පිඹුර (Certified Deed & Plan)

02 நாட்கள்

                       

Soil Mining & Transport Transportation Permits (35-100 Cubes)

Mines and Minerals Act No. 66 of 2009 & GSMB Instructions

3. අවශ්‍යතාවය අනුව සෙසු ලියකියවිලි (Other supporting documents)

02 Days

                       

14

උකස් බලපත්‍ර නිකුත් කිරීම (බඩු උකස් ගන්නන්)

බස්නාහිර පළාත් සභාවේ 2015 අංක 01 දරන බඩු උකස් ගන්නන්ගේ ප්‍රඥප්තිය

• පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත්‍රය සහ ලේඛන භාරදීමෙන් පසු එම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන බලපත්‍ර නිකුත් කිරීමේ දැන්වීම් ලිපිය

දින 02

                       

அடகு பிடிப்போர் அனுமதிப்பத்திரம் வழங்குதல்

மேல் மாகாண சபையின் 2015 ஆம் ஆண்டின் 01 ஆம் இலக்க அடகுபிடிப்போர் பிரகடனம்

• மாகாண வருமானவரித் திணைக்களத்தின் அனுமதிப் பரிந்துரைக் கடிதம்

02 நாட்கள்

                       

Issuance of Pawnbrokers' Licenses

Western Province Pawnbrokers Statute No. 01 of 2015

• Approval/Notification letter issued by the Provincial Department of Inland Revenue

02 Days

                       

15

ගර්භණී හා කිරිදෙන මව්වරුන් සඳහා රු. 45,000 පෝෂණ දීමනාව

කාන්තා හා ළමා කටයුතු චක්‍රලේඛ 3/2023

• නියමිත අයදුම්පත්‍රය / பூர்த்தி செய்யப்பட்ட விண்ணப்பப் படிவம் / Prescribed Application Form

දින 01

                       

கர்ப்பிணி மற்றும் பாலூட்டும் தாய்மார்களுக்கான ரூ. 45,000 போஷாக்கு கொடுப்பனவு

பெண்கள் மற்றும் சிறுவர் விவகார அமைச்சு சுற்றறிக்கை 3/2023

01 நாள்

                       

Rs. 45,000 Nutrition Allowance for Pregnant & Lactating Mothers

Ministry of Women & Child Affairs Circular No. 3/2023

01 Day

                       

16

වගා ආරක්ෂාව වෙනුවෙන් වූ ගිනි අවි බලපත්‍ර නිර්දේශ

1981 අංක 50 දරන තුවක්කු සංශෝධන පනත

1. ග්‍රාම නිලධාරී සහතික කළ අයදුම්පත (G.N. Certified Application Form)

දින 01

                       

பயிர் பாதுகாப்புக்கான துப்பாக்கி அனுமதிப்பத்திரப் பரிந்துரை

1981 ஆம் ஆண்டின் 50 ஆம் இலக்க துப்பாக்கிகள் திருத்தச் சட்டம்

2. ජාතික හැඳුනුම්පත් පිටපත (NIC Copy)

01 நாள்

                       

Firearms License Recommendation for Crop Protection

Firearms (Amendment) Act No. 50 of 1981

3. බලපත්‍රය අලුත් කිරීමට නම්: පෙර වර්ෂයේ ගාස්තු ගෙවූ බලපත්‍ර අලුත් කිරීමේ ලිපිය (Previous license and renewal receipt)

01 Day

                       

17

සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර

1958 අංක 29 දරන සත්ත්ව පනත

1. සම්පූර්ණ කළ අයදුම්පත සහ ජා.හැ. පිටපත (Application & NIC)

දින 01

                       

விலங்கு போக்குவரத்து அனுமதிப்பத்திரம்

1958 ஆம் ஆண்டின் 29 ஆம் இலக்க மிருகங்கள் சட்டம்

2. රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් සහතික කළ ගව වවුචරය (Cattle Voucher)

01 நாள்

                       

Animal Transportation Permits

Animals Act No. 29 of 1958

3. පශු වෛද්‍ය සහතික කළ වාහන යෝග්‍යතා සහතිකය (Vehicle Fitness Certificate)

01 Day

                       
   

4. සත්ත්ව සෞඛ්‍ය සහතිකය (Animal Health Certificate)

                         

18

ජාතික හැඳුනුම්පත් (NIC) සැකසීම

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ සහ උපදෙස්

1. අයදුම්පත්‍රය සහ සහතික කළ ඡායාරූප (Application & Photos)   2. උප්පැන්න සහතිකය (Birth Certificate)

එක්දින සේවය (එදිනම) / සාමාන්‍ය සේවය: මාස 06 දක්වා

                       

தேசிய அடையாள அட்டை (NIC) தயாரித்தல்

ஆட்களைப் பதிவு செய்யும் திணைக்களத்தின் சுற்றறிக்கைகள்

3. පැරණි හැඳුනුම්පත (සංශෝධනයකදී / For Amendments)                                 4. පොලිස් වාර්තාව (හැඳුනුම්පත නැතිවී ඇත්නම් / If lost)            

ஒருநாள் சேவை (அன்றே) / சாதாரண சேவை: 06 மாதங்கள் வரை

                       

Preparation of National Identity Cards (NIC)

Department for Registration of Persons (DRP) Circulars

5. ද්විත්ව පුරවැසියන් සඳහා: 19/2 ආකෘතිය (Dual Citizenship Form 19/2)                                           6. දඩ ප්‍රකාශය: පුලි.දෙ./මෙ/02/03 ආකෘතිය (Fine Statement Form)

One Day Service (Same Day) / Normal Service: Up to 06 Months

                       

19.1

උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම (කාර්යාලයෙන් / Online)

උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනත් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් චක්‍රලේඛ

Form-less E-BMD System: අයදුම්පතක් රහිතව පරිගණක පද්ධතිය හරහා.

විනාඩි 05

                       

பிறப்பு, திருமணம், இறப்பு சான்றிதழ் பிரதிகள் வழங்குதல்

பிறப்பு, இறப்பு, திருமணப் பதிவுச் சட்டங்கள் மற்றும் திணைக்கள சுற்றறிக்கைகள்

Online ක්‍රමයට: rgd.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කිරීම.

05 நிமிடங்கள்

                       

Issuance of Copies of Birth, Marriage, and Death Certificates

Births, Deaths and Marriages Registration Acts & RGD Circulars

 

05 Minutes

                       

19.2

කල්ගතවූ උප්පැන්න ලියාපදිංචි කිරීම (24 වගන්තිය)

උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනත් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් චක්‍රලේඛ

1. ප්‍රකාශ පත්‍රය සහ දිවුරුම් ප්‍රකාශය (Declaration & Affidavit)

දිස්ත්‍රික් කාර්යාලයේ අනුමැතිය ලැබීමෙන් පසු අදාළ කොට්ඨාස රෙජිස්ට්‍රාර් වෙත යොමු කෙරේ.

                       

காலந்தாழ்த்திய பிறப்புப் பதிவு (பிரிவு 24)

பிறப்பு, இறப்பு, திருமணப் பதிவுச் சட்டங்கள் மற்றும் திணைக்கள சுற்றறிக்கைகள்

2. ග්‍රාම නිලධාරී සහතිකය (G.N. Certificate)

மாவட்ட அலுவலகத்தின் அனுமதி கிடைத்தவுடன் பிரிவுப் பதிவாளருக்கு அனுப்பப்படும்.

                       

Late Registration of Births (Section 24)

Births, Deaths and Marriages Registration Acts & RGD Circulars

3. දරු ලේඛනය / උපත් විස්තරය (Birth particulars)                        4. මව/පියාගේ ප්‍රකාශ සහ දෙමාපියන්ගේ විවාහ සහතිකය (Parents' Statements & Marriage Certificate)

Referred to the Divisional Registrar upon District Office Approval.

                       

19.3

උප්පැන්න සහතිකයේ නම සංශෝධනය (27 වගන්තිය)

උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනත් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් චක්‍රලේඛ

1. 27 වන වගන්ති ප්‍රකාශ පත්‍රය සහ දිවුරුම් ප්‍රකාශය

විනාඩි 30

                       

பிறப்புச் சான்றிதழில் பெயர் திருத்தம் (பிரிவு 27)

பிறப்பு, இறப்பு, திருமணப் பதிவுச் சட்டங்கள் மற்றும் திணைக்கள சுற்றறிக்கைகள்

2. ග්‍රාම නිලධාරී සහතිකය සහ පුවත්පත් දැන්වීම (Newspaper Notice)

30 நிமிடங்கள்

                       

Rectification of Name in Birth Certificate (Section 27)

Births, Deaths and Marriages Registration Acts & RGD Circulars

3. නිවැරදි නම සහිත ලේඛන 03 ක් (03 Documents with correct name)                                               4. පොලිස් වාර්තාව (වෙනස් වීමේ ස්වභාවය අනුව / Depending on change)

30 Minutes

                       

19.4

උප්පැන්න/මරණ සංශෝධන (27 අ සහ 52 අ වගන්ති)

උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනත් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් චක්‍රලේඛ

1. අදාළ ප්‍රකාශ පත්‍රය (27අ හෝ 52(1)) සහ දිවුරුම් ප්‍රකාශය           2. ග්‍රාම නිලධාරී සහතිකය             3. මවගේ/පියාගේ උප්පැන්න සහ විවාහ සහතික

දිස්ත්‍රික් කාර්යාලයේ අනුමැතිය ලැබීමෙන් පසුව විනාඩි 30 කි.

                       

பிறப்பு, இறப்பு திருத்தங்கள் (பிரிவு 27அ / 52அ)

பிறப்பு, இறப்பு, திருமணப் பதிவுச் சட்டங்கள் மற்றும் திணைக்கள சுற்றறிக்கைகள்

1. உரிய பிரகடனப் படிவம் மற்றும் சத்தியக்கடதாசி         2. கிராம உத்தியோகத்தர் சான்றிதழ்                                 3. தாய்/தந்தையின் பிறப்பு மற்றும் திருமண சான்றிதழ்கள்

மாவட்ட அலுவலக அனுமதிக்கு பின் 30 நிமிடங்கள்.

                       

Amendments to Birth/Death Certificates (Sec. 27A / 52A)

Births, Deaths and Marriages Registration Acts & RGD Circulars

1. Relevant Declaration Form (27A or 52(1)) & Affidavit             2. G.N. Certificate                       3. Mother's/Father's Birth & Marriage Certificates

30 Minutes after receiving District Office Approval.

                       

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top