|
පුරවැසි සේවාලාභී ප්‍රඥප්තිය குடியுரிமை சாசனம் Citizen Charter |
||||||||||||||||
|
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයය |
||||||||||||||||
|
பிரதேச செயலக சேவை விபர அட்டவணை / |
||||||||||||||||
|
Divisional Secretariat - Sri jayawardhanapura Kotte |
||||||||||||||||
|
අනු අංකය / |
සපයනු ලබන සේවාව / |
අදාල නීති සංග්‍රහ හා රෙගුලාසි / |
ඉදිරිපත් කළ යුතු ලියවිලි සහ ආකෘති පත්‍ර / |
සේවා සැපයීම සඳහා ගතවන කාලය / |
||||||||||||
|
வரிசை எண் / |
வழங்கப்படும் சேவை / |
தொடர்புடைய சட்டங்கள் மற்றும் ஒழுங்குவிதிகள் / |
சமர்ப்பிக்க வேண்டிய ஆவணங்கள் மற்றும் படிவங்கள் / |
சேவை வழங்குவதற்கு எடுக்கும் காலம் / |
||||||||||||
|
No. |
Service Provided |
Relevant Acts & Regulations |
Documents & Forms to be Submitted |
Time Taken for Service |
||||||||||||
|
6 |
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම |
1998 අංක 08 පනතින් සංශෝධිත 1980 අංක 31 දරණ ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණ පනත |
1. ඉල්ලීම් ලිපිය සහ අයදුම්පත්‍රය (விண்ணப்பப் படிவம் / Application) |
දින 04 |
||||||||||||
|
தொண்டர் நிறுவனங்களைப் (NGO) பதிவு செய்தல் |
1998 ஆம் ஆண்டின் 08 ஆம் இலக்க சட்டத்தால் திருத்தப்பட்ட 1980 ஆம் ஆண்டின் 31 ஆம் இலக்கத் தொண்டர் நிறுவனங்கள் பதிவு மற்றும் கண்காணிப்புச் சட்டம் |
2. ව්‍යවස්ථාව (அமைப்புவிதி / Constitution) |
04 நாட்கள் |
|||||||||||||
|
Registration of Voluntary Organizations (NGOs) |
Voluntary Social Services Organizations (Registration & Supervision) Act No. 31 of 1980 as amended by Act No. 08 of 1998 |
3. ක්‍රියාකාරකම් වාර්තාව (திட்ட விபரம் / Proposed Projects) |
04 Days |
|||||||||||||
|
ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් සැකසීම (අවුරුදු 60 ට වැඩි) |
2000 අංක 09 දරණ වැඩිහිටියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත |
1. අයදුම්පත්‍රය (விண்ணப்பப் படிவம் / Application Form) |
දින 01 |
|||||||||||||
|
முதியோர் அடையாள அட்டை தயாரித்தல் (60 வயதிற்கு மேற்பட்டோர்) |
2000 ஆம் ஆண்டின் 09 ஆம் இலக்க முதியோர் உரிமைகள் பாதுகாப்புச் சட்டம் |
2. උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපත (பிறப்புச் சான்றிதழ் பிரதி / Certified Birth Certificate) |
01 நாள் |
|||||||||||||
|
Senior Citizen ID Cards (For elders over 60) |
Protection of the Rights of Elders Act No. 09 of 2000 |
3. ජා.හැ. පිටපත හෝ දරුවකුගේ උප්පැන්න සහතිකයක් (தேசிய அடையாள அட்டை பிரதி / Certified NIC copy or Child's Birth Certificate) |
01 Day |
|||||||||||||
|
7 |
ආදායම් සහතික නිකුත් කිරීම |
ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 11/2022 |
1. සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍රය (රු. 3000 ට වැඩි මාසික/වාර්ෂික ආදායම්) 1. பூர்த்தி செய்யப்பட்ட மாதிரிப் படிவம் 1. Completed Specimen Application Form |
පැය ½ කි |
||||||||||||
|
வருமானச் சான்றிதழ் வழங்குதல் |
உள்நாட்டு அலுவல்கள் சுற்றறிக்கை இல 11/2022 |
2. ආදායම් මාර්ගය පිළිබඳ දිවුරුම් ප්‍රකාශය (Affidavit) 2. வருமான விபரம் குறித்த சத்தியக்கடதாசி (Affidavit) 2. Affidavit regarding the source of income |
½ மணித்தியாலம் |
|||||||||||||
|
Issuance of Income Certificates |
Home Affairs Circular No. 11/2022 |
3. ආදායම තහවුරු කිරීමේ ලේඛන 3. வருமானத்தை உறுதிப்படுத்தும் ஆவணங்கள் 3. Documents proving income |
½ Hour |
|||||||||||||
|
9 |
වටිනාකම් සහතික (දේපළ වටිනාකම) |
ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 11/2022 |
1. වටිනාකම් සහතික ඉල්ලුම් පත්‍රය |
පැය ½ කි |
||||||||||||
|
1. பூர்த்தி செய்யப்பட்ட விண்ணப்பப் படிவம் |
||||||||||||||||
|
1. Completed valuation request form |
||||||||||||||||
|
சொத்து மதிப்புச் சான்றிதழ் |
உள்நாட்டு அலுவல்கள் சுற்றறிக்கை இல 11/2022 |
2. හිමිකම් ඔප්පුව සහ පත්තිරු (නිරවුල් ඔප්පු) |
½ மணித்தியாலம் |
|||||||||||||
|
2. சொத்து உறுதி மற்றும் பத்திரு பிரதிகள் |
½ Hour |
|||||||||||||||
|
2. Clear Deed and Extract copies |
||||||||||||||||
|
Valuation Certificates (Property) |
Home Affairs Circular No. 11/2022 |
|||||||||||||||
|
10 |
සුරාබදු බලපත්‍ර නිර්දේශ |
සුරාබදු ආඥා පනත (52 අධිකාරය) සහ වාර්ෂික සුරාබදු නිවේදන |
• සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දැන්වීම් ලිපිය |
දින 01 |
||||||||||||
|
மதுவரி அனுமதிப்பத்திரம் |
மதுவரி ஒழுங்குவிதிச் சட்டம் (அதிகாரம் 52) |
• மதுவரி திணைக்களத்தின் உத்தியோகபூர்வ கடிதம் |
01 நாள் |
|||||||||||||
|
Excise Licenses |
Excise Ordinance (Chapter 52) & Annual Notifications |
• Notification letter issued by the Department of Excise |
01 Day |
|||||||||||||
|
11 |
ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගැනීම |
ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර කටයුතු විමධ්‍යගත කිරීමේ මාර්ගෝපදේශය (සංශෝධිත - 2025.11.01) |
1. වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන සම්පූර්ණ කළ අයදුම්පත සහ අදාළ ලේඛන 2. වෛද්‍යාධාර නොවන (වෙනත්) සහනාධාර සඳහා වන ඉල්ලුම්පත්‍රය |
මාස 03 (ජනාධිපති අරමුදලේ අනුමැතිය මත) |
||||||||||||
|
ஜனாதிபதி நிதியத்திலிருந்து மருத்துவ உதவி பெறுதல் |
ஜனாதிபதி நிதியத்தின் வழிகாட்டி நெறிமுறைகள் (திருத்தப்பட்டது - 2025.11.01) |
1. பூர்த்தி செய்யப்பட்ட மருத்துவ உதவி விண்ணப்பம் மற்றும் ஆவணங்கள் 2. இதர உதவிக்கான விண்ணப்பப் படிவம் |
03 மாதங்கள் (ஜனாதிபதி நிதியத்தின் அனுமதியைப் பொறுத்தது) |
|||||||||||||
|
Medical Assistance from the President's Fund |
President's Fund Decentralization Guidelines (Amended - 2025.11.01) |
1. Completed Medical Assistance Application Form with relevant medical documents 2. Non-medical assistance form (if applicable) |
03 Months (Subject to President's Fund Approval) |
|||||||||||||
|
12 |
කොස් / දෙල් / ගැහැණු තල් / පොල් ගස් කපා හෙලීමේ අවසරය |
1956 අංක 09 දරන ගස් කපා හෙලීමේ පනත |
1. ග්‍රාම නිලධාරී සහතික කළ අයදුම්පත (G.N. Certified Application) 2. ඉඩමේ ඔප්පුව, පිඹුර සහ පත්තිරු (Deed, Plan & Extracts) 3. පදිංචි සහතිකය (Residence Certificate) 4. ප්‍රාණ භුක්තිකරුවන්ගේ / අයිතිකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය (Consent letter of co-owners) |
ගස් 2 දක්වා: දින 05 (05 நாட்கள் / 05 Days) |
||||||||||||
|
பலா, ஈழப்பலா, பனை, தென்னை மரங்களை வெட்டுவதற்கான அனுமதி |
1956 ஆம் ஆண்டின் 09 ஆம் இலக்க மரங்களை வெட்டும் சட்டம் |
ගස් 2 ට වැඩි නම්: සති 02 (02 வாரங்கள் / 02 Weeks) |
||||||||||||||
|
Permit for Felling Jak, Breadfruit, Palmyra, and Coconut Trees |
Felling of Trees Control Act No. 09 of 1956 |
|||||||||||||||
|
13 |
පස් ප්‍රවාහන හා කැනීම් බලපත්‍ර (පස් කියුබ් 35-100) |
2009 අංක 66 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත සහ GSMB උපදෙස් |
1. ග්‍රාම නිලධාරී සහතික කළ අයදුම්පත (G.N. Certified Application) |
දින 02 |
||||||||||||
|
மண் அகழ்வு மற்றும் போக்குவரத்து அனுமதிப்பத்திரம் (35-100 கியூப்) |
2009 ஆம் ஆண்டின் 66 ஆம் இலக்க சுரங்கங்கள் மற்றும் கனிப்பொருள் சட்டம் |
2. ග්‍රාම නිලධාරී සහතික කළ ඉඩමේ ඔප්පුව සහ පිඹුර (Certified Deed & Plan) |
02 நாட்கள் |
|||||||||||||
|
Soil Mining & Transport Transportation Permits (35-100 Cubes) |
Mines and Minerals Act No. 66 of 2009 & GSMB Instructions |
3. අවශ්‍යතාවය අනුව සෙසු ලියකියවිලි (Other supporting documents) |
02 Days |
|||||||||||||
|
14 |
උකස් බලපත්‍ර නිකුත් කිරීම (බඩු උකස් ගන්නන්) |
බස්නාහිර පළාත් සභාවේ 2015 අංක 01 දරන බඩු උකස් ගන්නන්ගේ ප්‍රඥප්තිය |
• පළාත් ආදායම් දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත්‍රය සහ ලේඛන භාරදීමෙන් පසු එම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන බලපත්‍ර නිකුත් කිරීමේ දැන්වීම් ලිපිය |
දින 02 |
||||||||||||
|
அடகு பிடிப்போர் அனுமதிப்பத்திரம் வழங்குதல் |
மேல் மாகாண சபையின் 2015 ஆம் ஆண்டின் 01 ஆம் இலக்க அடகுபிடிப்போர் பிரகடனம் |
• மாகாண வருமானவரித் திணைக்களத்தின் அனுமதிப் பரிந்துரைக் கடிதம் |
02 நாட்கள் |
|||||||||||||
|
Issuance of Pawnbrokers' Licenses |
Western Province Pawnbrokers Statute No. 01 of 2015 |
• Approval/Notification letter issued by the Provincial Department of Inland Revenue |
02 Days |
|||||||||||||
|
15 |
ගර්භණී හා කිරිදෙන මව්වරුන් සඳහා රු. 45,000 පෝෂණ දීමනාව |
කාන්තා හා ළමා කටයුතු චක්‍රලේඛ 3/2023 |
• නියමිත අයදුම්පත්‍රය / பூர்த்தி செய்யப்பட்ட விண்ணப்பப் படிவம் / Prescribed Application Form |
දින 01 |
||||||||||||
|
கர்ப்பிணி மற்றும் பாலூட்டும் தாய்மார்களுக்கான ரூ. 45,000 போஷாக்கு கொடுப்பனவு |
பெண்கள் மற்றும் சிறுவர் விவகார அமைச்சு சுற்றறிக்கை 3/2023 |
01 நாள் |
||||||||||||||
|
Rs. 45,000 Nutrition Allowance for Pregnant & Lactating Mothers |
Ministry of Women & Child Affairs Circular No. 3/2023 |
01 Day |
||||||||||||||
|
16 |
වගා ආරක්ෂාව වෙනුවෙන් වූ ගිනි අවි බලපත්‍ර නිර්දේශ |
1981 අංක 50 දරන තුවක්කු සංශෝධන පනත |
1. ග්‍රාම නිලධාරී සහතික කළ අයදුම්පත (G.N. Certified Application Form) |
දින 01 |
||||||||||||
|
பயிர் பாதுகாப்புக்கான துப்பாக்கி அனுமதிப்பத்திரப் பரிந்துரை |
1981 ஆம் ஆண்டின் 50 ஆம் இலக்க துப்பாக்கிகள் திருத்தச் சட்டம் |
2. ජාතික හැඳුනුම්පත් පිටපත (NIC Copy) |
01 நாள் |
|||||||||||||
|
Firearms License Recommendation for Crop Protection |
Firearms (Amendment) Act No. 50 of 1981 |
3. බලපත්‍රය අලුත් කිරීමට නම්: පෙර වර්ෂයේ ගාස්තු ගෙවූ බලපත්‍ර අලුත් කිරීමේ ලිපිය (Previous license and renewal receipt) |
01 Day |
|||||||||||||
|
17 |
සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර |
1958 අංක 29 දරන සත්ත්ව පනත |
1. සම්පූර්ණ කළ අයදුම්පත සහ ජා.හැ. පිටපත (Application & NIC) |
දින 01 |
||||||||||||
|
விலங்கு போக்குவரத்து அனுமதிப்பத்திரம் |
1958 ஆம் ஆண்டின் 29 ஆம் இலக்க மிருகங்கள் சட்டம் |
2. රජයේ පශු වෛද්‍ය කාර්යාලයෙන් සහතික කළ ගව වවුචරය (Cattle Voucher) |
01 நாள் |
|||||||||||||
|
Animal Transportation Permits |
Animals Act No. 29 of 1958 |
3. පශු වෛද්‍ය සහතික කළ වාහන යෝග්‍යතා සහතිකය (Vehicle Fitness Certificate) |
01 Day |
|||||||||||||
|
4. සත්ත්ව සෞඛ්‍ය සහතිකය (Animal Health Certificate) |
||||||||||||||||
|
18 |
ජාතික හැඳුනුම්පත් (NIC) සැකසීම |
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ සහ උපදෙස් |
1. අයදුම්පත්‍රය සහ සහතික කළ ඡායාරූප (Application & Photos) 2. උප්පැන්න සහතිකය (Birth Certificate) |
එක්දින සේවය (එදිනම) / සාමාන්‍ය සේවය: මාස 06 දක්වා |
||||||||||||
|
தேசிய அடையாள அட்டை (NIC) தயாரித்தல் |
ஆட்களைப் பதிவு செய்யும் திணைக்களத்தின் சுற்றறிக்கைகள் |
3. පැරණි හැඳුනුම්පත (සංශෝධනයකදී / For Amendments) 4. පොලිස් වාර්තාව (හැඳුනුම්පත නැතිවී ඇත්නම් / If lost) |
ஒருநாள் சேவை (அன்றே) / சாதாரண சேவை: 06 மாதங்கள் வரை |
|||||||||||||
|
Preparation of National Identity Cards (NIC) |
Department for Registration of Persons (DRP) Circulars |
5. ද්විත්ව පුරවැසියන් සඳහා: 19/2 ආකෘතිය (Dual Citizenship Form 19/2) 6. දඩ ප්‍රකාශය: පුලි.දෙ./මෙ/02/03 ආකෘතිය (Fine Statement Form) |
One Day Service (Same Day) / Normal Service: Up to 06 Months |
|||||||||||||
|
19.1 |
උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම (කාර්යාලයෙන් / Online) |
උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනත් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් චක්‍රලේඛ |
• Form-less E-BMD System: අයදුම්පතක් රහිතව පරිගණක පද්ධතිය හරහා. |
විනාඩි 05 |
||||||||||||
|
பிறப்பு, திருமணம், இறப்பு சான்றிதழ் பிரதிகள் வழங்குதல் |
பிறப்பு, இறப்பு, திருமணப் பதிவுச் சட்டங்கள் மற்றும் திணைக்கள சுற்றறிக்கைகள் |
• Online ක්‍රමයට: rgd.gov.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කිරීම. |
05 நிமிடங்கள் |
|||||||||||||
|
Issuance of Copies of Birth, Marriage, and Death Certificates |
Births, Deaths and Marriages Registration Acts & RGD Circulars |
05 Minutes |
||||||||||||||
|
19.2 |
කල්ගතවූ උප්පැන්න ලියාපදිංචි කිරීම (24 වගන්තිය) |
උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනත් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් චක්‍රලේඛ |
1. ප්‍රකාශ පත්‍රය සහ දිවුරුම් ප්‍රකාශය (Declaration & Affidavit) |
දිස්ත්‍රික් කාර්යාලයේ අනුමැතිය ලැබීමෙන් පසු අදාළ කොට්ඨාස රෙජිස්ට්‍රාර් වෙත යොමු කෙරේ. |
||||||||||||
|
காலந்தாழ்த்திய பிறப்புப் பதிவு (பிரிவு 24) |
பிறப்பு, இறப்பு, திருமணப் பதிவுச் சட்டங்கள் மற்றும் திணைக்கள சுற்றறிக்கைகள் |
2. ග්‍රාම නිලධාරී සහතිකය (G.N. Certificate) |
மாவட்ட அலுவலகத்தின் அனுமதி கிடைத்தவுடன் பிரிவுப் பதிவாளருக்கு அனுப்பப்படும். |
|||||||||||||
|
Late Registration of Births (Section 24) |
Births, Deaths and Marriages Registration Acts & RGD Circulars |
3. දරු ලේඛනය / උපත් විස්තරය (Birth particulars) 4. මව/පියාගේ ප්‍රකාශ සහ දෙමාපියන්ගේ විවාහ සහතිකය (Parents' Statements & Marriage Certificate) |
Referred to the Divisional Registrar upon District Office Approval. |
|||||||||||||
|
19.3 |
උප්පැන්න සහතිකයේ නම සංශෝධනය (27 වගන්තිය) |
උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනත් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් චක්‍රලේඛ |
1. 27 වන වගන්ති ප්‍රකාශ පත්‍රය සහ දිවුරුම් ප්‍රකාශය |
විනාඩි 30 |
||||||||||||
|
பிறப்புச் சான்றிதழில் பெயர் திருத்தம் (பிரிவு 27) |
பிறப்பு, இறப்பு, திருமணப் பதிவுச் சட்டங்கள் மற்றும் திணைக்கள சுற்றறிக்கைகள் |
2. ග්‍රාම නිලධාරී සහතිකය සහ පුවත්පත් දැන්වීම (Newspaper Notice) |
30 நிமிடங்கள் |
|||||||||||||
|
Rectification of Name in Birth Certificate (Section 27) |
Births, Deaths and Marriages Registration Acts & RGD Circulars |
3. නිවැරදි නම සහිත ලේඛන 03 ක් (03 Documents with correct name) 4. පොලිස් වාර්තාව (වෙනස් වීමේ ස්වභාවය අනුව / Depending on change) |
30 Minutes |
|||||||||||||
|
19.4 |
උප්පැන්න/මරණ සංශෝධන (27 අ සහ 52 අ වගන්ති) |
උප්පැන්න, මරණ සහ විවාහ ලියාපදිංචි කිරීමේ පනත් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් චක්‍රලේඛ |
1. අදාළ ප්‍රකාශ පත්‍රය (27අ හෝ 52(1)) සහ දිවුරුම් ප්‍රකාශය 2. ග්‍රාම නිලධාරී සහතිකය 3. මවගේ/පියාගේ උප්පැන්න සහ විවාහ සහතික |
දිස්ත්‍රික් කාර්යාලයේ අනුමැතිය ලැබීමෙන් පසුව විනාඩි 30 කි. |
||||||||||||
|
பிறப்பு, இறப்பு திருத்தங்கள் (பிரிவு 27அ / 52அ) |
பிறப்பு, இறப்பு, திருமணப் பதிவுச் சட்டங்கள் மற்றும் திணைக்கள சுற்றறிக்கைகள் |
1. உரிய பிரகடனப் படிவம் மற்றும் சத்தியக்கடதாசி 2. கிராம உத்தியோகத்தர் சான்றிதழ் 3. தாய்/தந்தையின் பிறப்பு மற்றும் திருமண சான்றிதழ்கள் |
மாவட்ட அலுவலக அனுமதிக்கு பின் 30 நிமிடங்கள். |
|||||||||||||
|
Amendments to Birth/Death Certificates (Sec. 27A / 52A) |
Births, Deaths and Marriages Registration Acts & RGD Circulars |
1. Relevant Declaration Form (27A or 52(1)) & Affidavit 2. G.N. Certificate 3. Mother's/Father's Birth & Marriage Certificates |
30 Minutes after receiving District Office Approval. |
|||||||||||||
| Serial No | Service Provided | Service Provided by GN | Max Time Taken to Serve |
| 01 | Issuing of character/resident certificate | If certificates are available | 15 min |
| If certifying the residency (Satisfied personally) | 03 days | ||
| 02 | Recommendation for income certificates | Giving recommendation to Divisional Secretary | 03 days |
| 03 | Issuing Valuation certificate | Giving recommendation to Divisional Secretary | 02 days |
| 04 | Assessment report | Giving recommendation to Divisional Secretary | 02 days |
| 05 | Certifying identity card applications | Certifying and submit to Divisional Secretary | 07 days |
| Delivering Identity card for applicants | 03 days | ||
| 06 | Cutting jack trees | To cut one tree | 01 day |
| More than one (If satisfied) | 03 days | ||
| 07 | Permits for timber transportations | Giving recommendation to Divisional Secretary | 02 days |
| Sealing of tree | ½ Day | ||
| 08 | Recommendation of gun license | Giving recommendation to Divisional Secretary | 03 days |
| 09 | Explosives | Giving recommendation | 03 days |
| 10 | Providing report on death persons | Report of natural death | 03 hours |
| 11 | Business Registration | Giving recommendation to Divisional Secretary | 03 days |
| 12 | Giving reports of complains | If it happened in existing year | 01 day |
| If it happened in previous year | 03 days | ||
| 13 | Recommendation for public aids | Giving recommendation to Divisional Secretary | 03 days |
| 14 | Registration of past births | Giving recommendation | 03 days |
| 15 | Recommendation for scholarship applications | Giving recommendation to Divisional Secretary | 02 days |
| 16 | Permits for animal transportations | Giving recommendation to Divisional Secretary | 03 days |
| 17 | Giving assessments for ownership of lands | Giving recommendation to Divisional Secretary | 03 days |
| 18 | Recommendations for electricity & water | Giving recommendation | 03 days |
| 19 | Recommendation for ...... | Submit urgent reports to Divisional Secretary | 06 hours |
| Submit detailed reports | 03 days | ||
| 20 | Giving recommendation | 03 days | |
| 21 | Giving reports & recommendations for arising needs | Giving recommendation(If the document are available) | 03 days |
| 22 | Registrations of voluntary societies | Giving recommendations if there needed documents | 03 days |
| 23 | Duties on crown lands | Reporting of unauthorized residents | Immediately |
| Submitting other documents to Divisional Secretary | 07 days | ||
| 24 | Issuing permits for stone/sand | Giving recommendation to Divisional Secretary | 07 days |
| 25 | Permits of liquor | Giving recommendation to Divisional Secretary | 07 days |
| 26 | Duties as peace officers | Settlement of disputes | 03 days |
| 27 | Aids on presidential funds | Giving recommendation to Divisional Secretary | 02 days |














