Information Officer

Administrative Officer (Acting) - Mrs. L.L.K.KOHOMBAN

Request for information can be made to the Information Officer mentioned in the Act using application No. RTI1 in order to obtain information in relation to the Sri Jayawardhanapura Kotte Division under the above Act. Submission of this application is not compulsory.

 

Right to Information ACT 

Applying For Information

  1. Submit application No. RTI1, letter or make a verbal request to the Information Officer for obtaining necessary information and obtain an acknowledgement
  2. You will be informed as expeditiously as possible and in any case within fourteen days whether the information requested by you can/ cannot be provided
  3. In case when it is decided to issue the information requested, you will be informed the charges determined by the Commission, if such charge should be paid. You will be provided with the information requested within fourteen days on payment of a prescribed charge, if it is necessary or free of charge
  4. In case where it is difficult to provide information requested within fourteen days, after paying the prescribed charges, the Information Officer will provide you the information requested within an additional period not exceeding 21 days informing the reasons for the extension of the time frame
  5. Where the request for information concerns the life and personal liberty of the citizen, the response to it shall be made within forty-eight hours of the receipt of the request
  6. If you are not satisfied regarding the following responses you receive for your request for information, kindly note to submit an appeal to the following officer within fourteen days
    1. refusing a request made for information
    2. refusing access to the information on the ground that such information is exempted from being granted under section 5
    3. non- compliance with time frames specified by this Act
    4. granting of incomplete, misleading or false information
    5. charging an excessive fees
    6. the refusal of the information officer to provide information in the form requested
    7. the citizen requesting having reasonable grounds to believe that information has been deformed, destroyed or misplaced to prevent such citizen from having access to the information

Designated Officer

ds kasun 2021

Name: Mr. Kasun Epa Senevirathne
Post: Divisional Secretary
Address: Divisional Secretariat, Sri Jayawardhanapura Kotte.
Contact numbers: +94 11 2863057 , +94 11 2863056 (Ext - 102)
Fax: +94 11 2863090
Email: இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

Appeal to the Commission

  1. Any Appellant who is aggrieved with the decision of the Designated Officer, or by a failure to obtain a decision from that officer within the prescribed time limit set out in the Act, may appeal to the Commission by furnishing the information required in the sample Form annexed to these Rules
  2. The Appeal shall be lodged in the office of the Commission, and can be delivered in person or through registered post
  3. An Appeal shall normally be required to be made within two months of the grounds for the Appeal, having arisen
  4. Such Appeal shall be accompanied by the following documents duly verified as true copies by the Appellant
    1. A copy of the request for information submitted under Section 24 of the Act
    2. A copy of the reply, if any, received from the Information Officer
    3. A copy of the appeal made to the Designated Officer under Section 31 of the Act
    4. A copy of the order, if any, received by the Designated Officer
    5. Copies of other documents relied upon by the Appellant and referred to in his or her appeal along with an index of the documents referred to in the Appeal
  5. An Appeal must be filed by the Appellant in duplicate
  6. The Commission may not ordinarily admit an Appeal unless the conditions set out in sub-rules (1- 5) have been met
  7. The Commission may, admit the appeal after the two-month period where the Appellant was prevented by a reason beyond his or her control from filing the appeal in time

Address of Commission

Mahinda Gammanpila
Chairman
Right to Information Commission
Room No. 203-204
Bandaranaike Memorial International Conference Hall
Colombo 07
Telephone No. +94 11 2691625
 

Payment of fees:

1. Application Fees

  1. No Public Authority shall charge any fee to provide a Right to Information Application Form to a citizen making an information request
  2. No Public Authority shall charge any fee to process a Right to Information request

2. Fees for Information

Unless otherwise prescribed, the following Fees may be charged by a Public Authority for provision of information in response to a RTI request

(i)Photocopying:

(a) Rs. 2/- (one side) and 4/- (both sides) of one paper, for the information provided on A4 (21 cm x 29.7 cm) and smaller size paper
(b) Rs. 4/- (one side) and 8/- (both sides) of one paper for the information provided on paper that is Legal size (21.59 cm x 35.56 cm) and up to A3 (29.7 cm x 42 cm)
(c) Information provided on paper bigger than those mentioned above will be at actual cost.

(iii) Printout

(a) Rs. 4/- (one side) and 8/- (both sides) of one paper, for the information provided on A4 (21 cm x 29.7 cm) and smaller size paper
(b) Rs. 5/- (one side) and 10/- (both sides) of one paper for the information provided on paper that is Legal size (21.59 cm x 35.56 cm) and up to A3 (29.7 cm x 42 cm)
(c) Information printed on paper bigger than those mentioned above will be at actual cost

(iii)Rs. 20/- for copying information onto a Diskette, Compact Disc, USB mass drive, or similar electronic device, provided by the citizen making the request

(iv) Actual cost for copying information onto a Diskette, Compact Disc, USB mass drive, or similar electronic device provided by the Public Authority

(v) Rs. 50/- per hour for the study or inspection of any document or material, or inspection of a construction site and if this takes longer than one hour, with the first hour of study/inspection being provided free of charge. This shall be without prejudice to the practice of public authorities which previously provided such inspection free of charge and which practice shall continue notwithstanding this sub-rule

(vi) Samples or models will be charged the actual cost

(vii) Information provided via e-mail will be free of charge

3. Where there exists a previous Fee Schedule prescribed or issued by Public Authorities by way of circulars or regulations, that Fee Schedule shall continue to operate notwithstanding the Fees prescribed in Rule 4.

Provided that any dispute in regard to claims relating to existing Fee Schedules may be the subject of an Appeal to be determined by the Commission in accordance with these Rules on Fees and Appeals.

4.Information provided free of charge

(1) Notwithstanding anything contained in Rule 4 above, the Public Authority shall provide information prepared or contained on four pages (A4 size) of photocopies or printing, free of cost

(2) Information that is ordinarily available free of charge shall continue to be provided free of charge

5. Mode of Payment of Fee

  1. Notwithstanding anything contained elsewhere in these Rules, the Public Authority may collect the Fees for information in the following manner:
    1. In cash paid to the Information Officer;
    2. Bank Draft addressed to the Accounts Officer of the Public Authority;
  2. The Information Officer shall issue a receipt against payment of a fee regardless of the manner in which it is pai

ආයතන අංශය

ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

  • රාජගිරිය මන්සන්ධියට පැමිණ 144 - රාජගිරිය - කොටුව බස් නැවතුම්පොළ අසල (රාජගිරිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ල).

ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?

  • මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
  • අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
  • වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
  • ජාතික හැදුනුම්පත.

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

  • දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

  • දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
  • මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.
 
 

2026 වර්ෂයේ නිරිතදිග මෝසමට මුහුණ දීම සඳහා වූ ආපදා සහන සේවා පෙර සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සැලැස්ම.

 

              දිස්ත්‍රික්කය                                      : කොළඹ

               ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම : ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

                 සකස් කළ දිනය                              : 2025.08.25

                                                                     වගු අංක 01

01.හදිසි ආපදා අවස්ථාවකදී සහන සේවා කටයුතු සඳහා සෘජුව සම්බන්ධවන නිලධාරීන්ගේ සන්නිවේදන තොරතුරු

අනු අංකය

තනතුර

නිලධාරීයාගේ නම

රාජකාරී දුරකථන අංකය

ෆැක්ස් අංකය

ජංගම දුරකථන අංකය

විද්‍යුත් ලිපිනය

01

ප්‍රාදේශීය ලේකම්

කසුන් ඈපා සෙනෙවිරත්න මයා

0112863057

0112863090

0716576005

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

02

සහකාර ප්‍රාදේශීය ලේකම්

එච්.එම් විරාජි

0112863058

0112863090

0712999414

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

03

සහකාර අධ්‍යක්ෂ සැලසුම්

කේ.පී.වසුන්දරා කහඳව මිය

0112863207

0112863207

0719374201

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

04

ගණකාධිකාරි

ඒ.ආර්. ජනක නයන කුමාර මයා

0112863270

0112863270

0711922534

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

05

පරිපාලන නිලධාරී

එල්.එල්.කේ කොහොබන් මිය

0112863071

0112863090

0718117956

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

06

පරිපාලන ග්‍රාම නාලධාරී

සුදත් සමන්ප්‍රිය මයා

0112863508

0112863090

0718284844

0701406775

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

07

ආපදා සහන සේවා නිලධාරී

ජේ.ඒ සුජීවා දමයන්ති මිය

0112863056

0112863090

0741402721

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

08

සමාජ සේවා නිලධාරී

ජගත් කෝදාගොඩ

0112863056

0112863090

0711087759

-

09

සමාජ සේවා නිලධාරී

අසංග එස්.වික්‍රම මයා

0112863056

0112863090

0714492011

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

10

ප්‍රධාන රාජ්‍ය කළමනාකරණ සහකාර

එච්.එම්.ඉන්ද්‍රාණි විජයලතා මිය

0112863056

0112863090

0714513905

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

11

මූල්‍ය සහකාර

ඩබ්ලිව්.ඒ.එස්.එස් වික්‍රමාරච්චි මිය

0112863270

0112863270

0713113272

இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.

                                                                                                       වගු අංක 02

  1. 02. ග්‍රාම නිලධාරී කොට්ඨාසයන්හි සන්නිවේදන තොරතුරු

අනු අංකය

ග්‍රාම නිලධාරී වසමෙහි අංකය

ග්‍රාම නිලධාරී වසමෙහි නම

ග්‍රාම නිලධාරීයාගේ නම

ජංගම දුරකථන අංකය

කාර්යයාලීය දුරකථන අංකය

1

514

වැලිකඩ නැගෙනහිර

ආර්.එච්.එම්.බුද්ධිකා දර්ශනී මිය(වැ.බ)

0716790452

-

2

514 A

වැලිකඩ බටහිර

ආර්.එච්.එම්.බුද්ධිකා දර්ශනී මිය

0716790452

-

3

514 B

රාජගිරිය

ජේ.පී.හේමමාලා ජයසිංහ මිය(වැ.බ)

0714486631

0113156445

4

514 C

ඔබේසේකරපුර

එල්.ආර්.කොඩිකාර

0741033678

-

5

514 D

වැලිකඩ උතුර

මධූකා සංජීවනී

0710634711

-

6

519

නුගේගොඩ

රංජිත් වලාකුළුපොල මයා

0722825547

0112739815

7

519 A

පාගොඩ

එම්.එච්.එම්.ඉෂාක් මයා

0777977503

01128896

8

519 B

නුගේගොඩ බටහිර

එම්.මනෝජ් උපශාන්ත මයා

0714486565

0112806699

9

519 C

පාගොඩ නැගෙනහිර

එම්.මනෝජ් උපශාන්ත මයා

0714486565

0112806699

10

520

නාවල බටහිර

එම්.මේකලා ඒකනායක මිය

0714486595

0112807238

11

520 A

කොස්වත්ත

ඩී.ඒ.එම්.ඩී.මිලින්ද

0714979098

0776202350

0113141241

12

520 B

නාවල නැගෙනහිර

ජේ.පී.හේමමාලා ජයසිංහ මිය

0714486631

0113156445

13

521

ඇතුල්කෝට්ටේ

අචලා පී.සිල්වා මිය

0722163567

0112883035

14

521 A

ඇතුල‍්කෝට්ටේ බටහිර

චාන්දනී මිය

0714486561

0112410016

15

522

පිටකෝට්ටේ බටහිර

අචලා පී.සිල්වා මිය

0722163567

0112883035

16

522 A

පිටකෝට්ටේ නැගෙනහිර

එස්.ඉමේෂා කුමාරි මිය

0711548132

-

17

522 B

පිටකෝට්ටේ

එස්.ඉමේෂා කුමාරි මිය (වැ.බ)

0711548132

-

18

526

ගංගොඩවිල උතුර

සුරේෂිකා වෙලේගේ

0785126798

0715479477

-

19

526 A

ගංගොඩවිල දකුණ

කේ සමන්ත සිල්වා

0752142487

0112869519

20

526 C

ගංගොඩවිල නැගෙනහිර

ශකිලා වානගුරු

0773459132

-

                                                                                                        

වගු අංක 06

ඉදිරි ආපදා අවස්ථාවකදී බලපෑමට ලක්වෙතැයි අපේක්ෂිත පිරිස් සඳහා දැනට හඳුනාගෙන ඇති සුරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රමාණවත් නොවේ නම් සුරක්‍ෂිත මධ්‍යස්ථාන පිහිටුවිය හැකි ආරක්ෂිත බිම්කඩවල් සහ රැදවිය හැකි පවුල් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු සඳහන් කරන්න.

ග්‍රාම නිලධාරී වසමෙහි අංකය

ග්‍රාම නිලධාරී වසමෙහි නම

ආරක්ෂිත බිම්කඩෙහි නම

රැඳවිය හැකි පවුල් සංඛ්‍යාව

පුද්ගල සංඛ්‍යාව

අවශ්‍ය ටෙන්ට් සංඛ්‍යාව

ඥාති නිවෙස්වල රැදවිය හැකි පවුල් සංඛ්‍යාව

පුද්ගල සංඛ්‍යාව

514

වැලිකඩ නැගෙනහිර

සුධරමාරාම විහාරස්ථානය (තාවකාලිකව)

50

350

-

-

-

514 A

වැලිකඩ බටහිර

-

-

-

-

-

-

514 B

රාජගිරිය

ජනාධිපති විද්‍යාලය රාජගිරිය (තාවකාලිකව)

30

150

10

02

12

514 C

ඔබේසේකරපුර

-

-

-

-

-

-

514 D

වැලිකඩ උතුර

ශාක්‍යරාජ විහාරය(තාවකාලිකව)

ජයසේකරාරාමය(තාවකාලිකව)

20

35

50

100

-

-

-

-

-

-

519

නුගේගොඩ

-

-

-

-

-

-

519 A

පාගොඩ

-

-

-

-

-

-

519 B

නුගේගොඩ බටහිර

-

-

-

-

-

-

519 C

පාගොඩ නැගෙනහිර

ශ්‍රී සුභද්‍රාරාම විහාරය(තාවකාලිකව)

30

120

10

10

40

520

නාවල බටහිර

-

-

-

-

-

-

520 A

කොස්වත්ත

-

-

-

-

-

-

520 B

නාවල නැගෙනහිර

පරණ පාර අංක 82 ඉඩම (තාවකාලිකව)

100

350

10

50

250

521

ඇතුල්කෝට්ටේ

521 A

ඇතුල‍්කෝට්ටේ බටහිර

-

-

-

-

30

150

522

පිටකෝට්ටේ බටහිර

-

-

-

-

-

-

522 A

පිටකෝට්ටේ නැගෙනහිර

දූව පාර තාවකාලික මධ්‍යස්ථානයක් සකස්කළ හැක

06

20

02

03

13

522 B

පිටකෝට්ටේ

-

-

-

-

-

-

526

ගංගොඩවිල උතුර

සුභද්‍රාරාම පිරිවෙන් ශාලාව

09

37

-

-

-

526 A

ගංගොඩවිල දකුණ

-

-

-

-

-

-

වගු අංක 07

හදිසි ආපදා අවස්ථාවන්හීදී උපකාරක සේවා සපයන්නන් පිළිබඳ තොරතුරු

ලබා ගැනීමට බලාපොරොත්තු වන සේවාව

සේවා සපයන්නාගේ නම

පිහිටා තිබෙන ස්ථානය සහ අදාළ ග්‍රාම නිලධාරී වසම

දුරකථන අංකය (කාර්යාලීය)

දුරකථන අංකය

(ජංගම)

අවදානම් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම.

ග්‍රාම සංවරධන සමිතිය

සියළුම වසම්

-

-

තරුණ සංවිධාන

සියළුම වසම්

-

-

නිමල් බණ්ඩාර

520 නාවල බටහිර

-

0723878837

හසිතා නිල්මිණි

522 ඒ පිටකෝට්ටේ නැගෙනහිර

බොදු පදනම,රිවිරැස ක්‍රීඩා සමාජයේ සාමාජිකයින්,ගංගොඩවිල දකුණ යෞවන සමාජයේ සාමාජිකයින්

526 ඒ ගංගොඩවිල දකුණ

-

-

ත්‍රිවිධ හමුදාව

-

-

-

පොලීසිය

වැලිකඩ

මිරිහාන

0112864060

0112852057

ගිලන් රථ සැපයීම

කෝට්ටේ මහ නගර සභාව

-

0112817994

-

බෝට්ටු සැපයීම

නාවිකහමුදාව/ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

-

0112665258

-

බැකෝ / ජේ.සී.බී. යන්ත්‍ර සැපයීම

කෝට්ටේ මහ නගර සභාව

-

0112874701

ප්‍රථමාධාර සැපයීම

රතු කුරුස සංගමය

0112178880

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පිටකෝට්ටේ

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නුගේගොඩ

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චින්තක මහතා

ආයුර්‍වෙද වෛද්‍ය නිලධාරී නදී ගයානි මෙය

ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිරෝෂා මිය

පිටකෝට්ටේ

නුගේගොඩ

0112862973

0112852718

0718293031

0718323601

0777599069

0718098597

0718293342

සෞඛ්‍ය ආරක්ෂණය

මහජන සෞඛ්‍ය පරීක්ෂක

0714404836

වගු අංක 08

*අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අවශ්‍යතා හඳුනා ගැනීම.

ප්‍රථම පැය 72 තුළ අවශ්‍ය විය හැකි ද්‍රව්‍ය

හදිසි අවස්ථාවකදී අවශ්‍ය වෙතැයි හඳුනාගෙන ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ විස්තර

                                                                      

ග්‍රාම නිලධාරී වසමෙහි නම

පිසූ ආහාර(පැකට්)

(දින 03ට)

ජල බෝතල් (ලීටර්)

තේ කොළ Kg

කිරි පිටි පැකට්

Kg

ළදරැ කිරි පිටි පැකට්

බිස්කට් පැකට්

නූඩ්ල්ස් පැකට්

සීනි

Kg

වැලිකඩ නැගෙනහිර

3150

3000

06

20

05

50

20

10

වැලිකඩ බටහිර

4500

1350

05

20

05

50

20

10

රාජගිරිය

1350

450

02

05

02

20

25

05

ඔබේසේකරපුර

25000

10000

20

200

50

500

150

40

වැලිකඩ උතුර

4230

1000

08

10

05

200

50

08

නුගේගොඩ

-

-

-

-

-

-

-

-

පාගොඩ

1530

510

02

05

05

40

15

05

නුගේගොඩ බටහිර

-

-

-

-

-

-

-

-

පාගොඩ නැගෙනහිර

1800

600

05

10

05

50

50

05

නාවල බටහිර

738

246

05

05

02

30

30

05

කොස්වත්ත

4257

1419

05

10

02

164

164

20

නාවල නැගෙනහිර

2160

720

03

25

05

70

70

08

ඇතුල්කෝට්ටේ

4500

1350

05

20

05

50

20

10

ඇතුල‍්කෝට්ටේ බටහිර

2700

900

05

15

02

60

60

10

පිටකෝට්ටේ බටහිර

-

-

-

-

-

-

-

-

පිටකෝට්ටේ නැගෙනහිර

900

300

05

10

02

25

25

05

පිටකෝට්ටේ

-

-

-

-

-

-

-

-

ගංගොඩවිල උතුර

-

-

-

-

-

-

-

-

ගංගොඩවිල දකුණ

1800

600

05

08

02

40

40

08

ගංගොඩවිල නැගෙනහිර

1206

402

05

08

02

42

42

08

                                                                                          

                                                                                       වගු අංක 09

හදිසි අවස්ථාවක දී ප්‍රථමපැය 72 තුළ අවශ්‍ය වෙතැයි හඳුනාගෙන ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ විස්තර

ග්‍රාම නිලධාරී වසමෙහි නම

සනීපාරක්ෂක තුවා (පැකට්)

දත් බෙහෙත්

දත් බුරුසු

සබන්

වැලිකඩ නැගෙනහිර

50

95

350

95

වැලිකඩ බටහිර

50

150

500

150

රාජගිරිය

30

30

150

30

ඔබේසේකරපුර

500

1480

4920

1480

වැලිකඩ උතුර

50

220

470

220

නුගේගොඩ

-

-

-

-

පාගොඩ

-

-

-

-

නුගේගොඩ බටහිර

20

40

170

40

පාගොඩ නැගෙනහිර

25

50

200

50

නාවල බටහිර

10

30

82

30

කොස්වත්ත

50

164

473

164

නාවල නැගෙනහිර

20

70

240

70

ඇතුල්කෝට්ටේ

50

150

500

150

ඇතුල‍්කෝට්ටේ බටහිර

30

60

300

60

පිටකෝට්ටේ බටහිර

-

-

-

-

පිටකෝට්ටේ නැගෙනහිර

10

25

100

25

පිටකෝට්ටේ

-

-

-

-

ගංගොඩවිල උතුර

-

-

-

-

ගංගොඩවිල දකුණ

25

40

200

40

ගංගොඩවිල නැගෙනහිර

20

42

134

42

                                                                                                 වගු අංක 10

*හදිසි අවස්ථාවකින් පසු ප්‍රථම සතිය තුළ අවශ්‍ය විය හැකි ආහාර ද්‍රව්‍ය                                                                                            

ග්‍රාම නිලධාරී වසමෙහි නම

හාල්

kg

පොල්

ගෙඩි

පරිප්පු

kg

ධාන්‍ය

kg

අල

kg

ලූණු

kg

සැමන්

ටින්

තුනපහ

පැකට්

කිරිපිටි

පැකට්

සීනි

kg

තේකොළ

100g

වැලිකඩ නැගෙනහිර

475

285

95

95

95

95

95

95

95

95

95

වැලිකඩ බටහිර

750

450

150

150

150

150

150

150

150

150

150

රාජගිරිය

150

90

30

30

30

30

30

30

30

30

30

ඔබේසේකරපුර

7400

4440

1480

1480

1480

1480

1480

1480

1480

1480

1480

වැලිකඩ උතුර

1100

660

220

220

220

220

220

220

220

220

220

නුගේගොඩ

-

-

-

-

-

-

-

-

-

-

-

පාගොඩ

-

-

-

-

-

-

-

-

-

-

-

නුගේගොඩ බටහිර

200

120

40

40

40

40

40

40

40

40

40

පාගොඩ නැගෙනහිර

250

150

50

50

50

50

50

50

50

50

50

නාවල බටහිර

150

90

30

30

30

30

30

30

30

30

30

කොස්වත්ත

820

492

164

164

164

164

164

164

164

164

164

නාවල නැගෙනහිර

350

210

70

70

70

70

70

70

70

70

70

ඇතුල්කෝට්ටේ

750

450

150

150

150

150

150

150

150

150

150

ඇතුල‍්කෝට්ටේ බටහිර

300

180

60

60

60

60

60

60

60

60

60

පිටකෝට්ටේ බටහිර

-

-

-

-

-

-

-

-

-

-

-

පිටකෝට්ටේ නැගෙනහිර

125

75

25

25

25

25

25

25

25

25

25

පිටකෝට්ටේ

-

-

-

-

-

-

-

-

-

-

-

ගංගොඩවිල උතුර

-

-

-

-

-

-

-

-

-

-

-

ගංගොඩවිල දකුණ

200

120

40

40

40

40

40

40

40

40

40

ගංගොඩවිල නැගෙනහිර

210

126

42

42

42

42

42

42

42

42

42

                                                                                                  

වගු අංක 11

*හදිසි අවස්ථාවකින් පසු ප්‍රථම සතිය තුළ අවශ්‍ය වෙතැයි හඳුනාගෙන ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ විස්තර

                                                                                                  

ග්‍රාම නිලධාරී වසමෙහි නම

සනීපාරක්ෂක තුවා (පැකට්)

දත් බෙහෙත්

දත් බුරුසු

සබන්

වැලිකඩ නැගෙනහිර

50

95

350

95

වැලිකඩ බටහිර

50

150

500

150

රාජගිරිය

30

30

150

30

ඔබේසේකරපුර

500

1480

4920

1480

වැලිකඩ උතුර

50

220

470

220

නුගේගොඩ

-

-

-

-

පාගොඩ

-

-

-

-

නුගේගොඩ බටහිර

20

40

170

40

පාගොඩ නැගෙනහිර

25

50

200

50

නාවල බටහිර

10

30

82

30

කොස්වත්ත

50

164

473

164

නාවල නැගෙනහිර

20

70

240

70

ඇතුල්කෝට්ටේ

50

150

500

150

ඇතුල‍්කෝට්ටේ බටහිර

30

60

300

60

පිටකෝට්ටේ බටහිර

-

-

-

-

පිටකෝට්ටේ නැගෙනහිර

10

25

100

25

පිටකෝට්ටේ

-

-

-

-

ගංගොඩවිල උතුර

-

-

-

-

ගංගොඩවිල දකුණ

25

40

200

40

ගංගොඩවිල නැගෙනහිර

20

42

134

42

                                                                                                  

වගුඅංකය 12

කඳවුරුවල අවශ්‍යතා හඳුනාගැනීම.(සියළුම කදවුරැ සදහා)

                                                                                                      

ලබා ගැනීමට බලාපොරොත්තු වන සේවාව

සේවා සපයන්නාගේ නම

පිහිටා තිබෙන ස්ථානය

දුරකථන අංකය (කාර්යාලීය)

දුරකථන අංකය(ජංගම)

එක් වරකදී සේවය සැපයිය හැකි ප්‍රතිලාභීන් සංඛ්‍යාව

ප්‍රථමාධාර සැපයීම

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පිටකෝට්ටේ

තරංග මහතා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නුගේගොඩ

ඉනෝකා මහත්මිය

ප්‍රධාන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආර්.එස්.ආර් එදිරිසිංහ මහතා

ප්‍රධාන ප්‍රජා ආයුර්‍වෙද වෛද්‍ය නිලධාරී ෆොන්සේකා මහතා

රතු කුරුස සංගමය

පිටකෝට්ටේ

නුගේගොඩ

-

-

-

0112862973

0112852718

0112178880

0703533688

0779111623

0712341779

0759884396

0704364396

0718619479

200

200

200

200

500

රෝහල් (රජයේ හා පෞද්ගලික)

ආයුරවේද රෝහල

ශ්‍රී ජයවරධන පුර රෝහල

ගෝල්ඩන් කී රෝහල

රාජගිරිය

කෝටිටෙි

රාජගිරිය

0112694637

0112778610

0112880200

අවශ්‍යතාවය අනුව

ජල පහසුකම් සැපයීම(පානිය/ අනෙකුත් අවශ්‍යතා)

ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය

කෝටිටෙි

0112853990

-

අවශ්‍යතාවය අනුව

විදුලිය සැපයීම

ලංකා විදුලි පෞද්ගලික සමාගම ජයවික්‍රම මයා

රාජගිරිය

0112877405

0715337601

අවශ්‍යතාවය අනුව

සනීපාරක්ෂක සේවා සැපයීම

කෝට්ටේ මහ නගර සභාව

රාජගිරිය

0112817994

අවශ්‍යතාව අනුව

බර වාහන සැපයීම(බැකෝ/ජේසීබී)

කෝට්ටේ මහ නගර සභාව

රාජගිරිය

0112817994

-

අවශ්‍යතාවය අනුව

සහන කටයුතු සදහා බෝට්ටු සැපයීම

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය

කොළඹ 07

0112665258

-

අවශ්‍යතාවය අනුව

ප්‍රවාහන සේවා

ශ්‍රී.ලං.ග.ම.

නිමල් බණ්ඩාර

එම්.කේ.කුලසිරි

රන්ජිත් ටයර් හවුස්

උඩහමුල්ල

නාවල

පාගොඩ නැගෙනහිර

0722165866

0776061643

0777488121

අවශ්‍යතාවය අනුව

හදිසි ගිනි නිවීම්

කෝට්ටේ මහ නගර සභාව

ගිනි නිවීමේ සේවා දෙපාරතමේන්තුව

කෝටිටෙි

කොළඹ

0112817994

0112879443

අවශ්‍යතාවය අනුව

ආරක්ෂක සේවය

පොලීසිය

විශේෂ කාරයබලකාය

වැලිකඩ

මිරිහාන

0112864060

0112852057

0112865533

-

අවශ්‍යතාවය අනුව

උපදේශන සේවා සැපයීම

එන්.ඩී.කාරියවසම් මිය

ඉරෝෂිමා උදයන්තිකා මිය

රාජගිරිය ප්‍රා.ලේ.

කාරයාලය

0112863056

0714486531

0778953042

අවශ්‍යතාවය අනුව

ළමා ආරක්ෂණ සේවා සැපයීම

සජීවී වික්‍රමාදර මිය

රාජගිරිය ප්‍රා.ලේ.

කාරයාලය

0112863056

0719851205

අවශ්‍යතාවය අනුව

අනෙකුත් අවශ්‍යතා වෙනත්

ඉඩම් ගොඩ කිරීමේ හා සංවරධනය කිරීමේ සංස්ථාව

වැලිකඩ

0112797400

-

අවශ්‍යතාවය අනුව

අනෙකුත් අවශ්‍යතා වෙනත්

සමුපකාර සේවා

නුගේගොඩ

නාවල

පාගොඩ

රාජගිරිය

මිරිහාන

ගංගොඩවිල

ඇතුල් කෝට්ටේ

0114326557

0114326559

0114325469

0114326558

0114325470

0114325471

0114325716

                                                                                                                 වගු අංකය 13

*හදිසි ආපදා අවස්ථාවකදී ආහාර සැපයුම් සේවා සපයන්නන් පිළිබඳ විස්තරය (පිසූ ආහාර සැපයීම)                                                                                                      

ග්‍රාම නිලධාරී වසමෙහි නම

කඳවුරු අංකය

සේවා සපයන ආයතනය

සේවා සපයන ආයතනයේ ලිපිනය

සේවා සපයන ආයතනය පිහිටි ග්‍රාම නිලධාරී වසම

කාර්යාලීය දුරකථන අංකය

ජංගම දුරකථන අංකය

වැලිකඩ නැගෙනහිර

01

02

සම්පත් හෝටලය

සම්පත් හෝටලය,වැලිකඩ, රාජගිරිය.

වැලිකඩ නැගෙනහිර

0112876417

0775501215

වැලිකඩ බටහිර

03

ලවන්ගා හෝටලය

සම්පත් හෝටලය

කෝට්ටේ පාර, රාජගිරිය

කෝට්ටේ පාර, රාජගිරිය

වැලිකඩ බටහිර

වැලිකඩ බටහිර

-

රාජගිරිය

04

ස්වරණ ගිරි වෙජි.ෆුඩ්

සුල්තාන් සර්ෆ්

345,ශ්‍රී ජයවරධන පුර, රාජගිරිය

රාජගිරිය

-

0777572614

ඔබේසේකරපුර

05

මාතර බත් කඩය

27, ඹ,පුර රජගිරිය

වැලිකඩ බටහිර

0112877141

-

වැලිකඩ උතුර

06

07

සම්පත් හෝටලය

සම්පත් හෝටලය,වැලිකඩ, රාජගිරිය.

වැලිකඩ නැගෙනහිර

0112876417

0767578118

නුගේගොඩ

08

කුමුදුනී ගුණරත්න

166/26 ඒ,නුගේගොඩ

-

-

0775007241

පාගොඩ

09

-

-

-

-

-

නුගේගොඩ බටහිර

10

11

ප්‍රියදේව ෆුඩ්ස්

චානක ෆුඩ්ස්

ඇබුල්දෙනිය

පාගොඩ

-

0776727225

0770646014

පාගොඩ නැගෙනහිර

12

ජයමාන්න සහ පුත්‍රයෝ

අංක 05,පැගිරිවත්ත පාර,ගංගොඩවිල, නුගේගොඩ

-

-

0777237557

0773232037

0777818739

නාවල බටහිර

13

ස්වරණ ගිරි වෙජි.ෆුඩ්

345,ශ්‍රී ජයවරධන පුර, රාජගිරිය

රාජගිරිය

-

0777572614

කොස්වත්ත

14

15

සමෘර්ධි අවන්හල

රන්දෙණි බේකර්ස්

කොස්වත්ත පාර , නාවල

රාජගිරිය

0767671015

0777848911

නාවල නැගෙනහිර

16

17

ස්වරණ ගිරි වෙජි.ෆුඩ්

345,ශ්‍රී ජයවරධන පුර, රාජගිරිය

රාජගිරිය

-

0777572614

ඇතුල්කෝට්ටේ

18

-

-

-

-

-

ඇතුල‍්කෝට්ටේ බටහිර

19

හෙළ බොජුන් හල

ප්‍රා.ලේ.කා

ප්‍රා. ලේ.කාර්යාලය

රාජගිරිය

0769896337

පිටකෝට්ටේ බටහිර

20

-

-

-

-

-

පිටකෝට්ටේ නැගෙනහිර

21

ස්වරණ ගිරි වෙජි.ෆුඩ්

දුනාල් බත් කඩේ

345,ශ්‍රී ජයවරධන පුර, රාජගිරිය

මහාවිහාර පාර පිටකෝට්ටේ

රාජගිරිය

-

0777572614

0787342823/

0787342823

පිටකෝට්ටේ

-

-

-

-

-

-

ගංගොඩවිල උතුර

22

පල

දෙල්කද, නුගේගොඩ

-

-

-

22

DNK Food

298, හයිලොවල් රෝඩ්

0751428428

22

Priyadewa Catering

0776727225

ගංගොඩවිල දකුණ

23

24

හෙළ බොජුන් හල

ප්‍රා.ලේ.කා

ප්‍රා. ලේ.කාර්යාලය

රාජගිරිය

0769896337

ගංගොඩවිල නැගෙනහිර

25

26

හෙළ බොජුන් හල

ප්‍රා.ලේ.කා

ලවන්ගා හෝටලය

ප්‍රා. ලේ.කාර්යාලය

රාජගිරිය

රාජගිරිය

0769896337

0712589852

*හදිසි ආපදා අවස්ථාවන්හිදී වියළි සලාක සපයා ගැනීම සදහා වගු අංක 12 හි සදහන් සමුපකාර මගින් සේවා සපයා ගත හැකිය.

වගු අංක14

*ආපදා අවදානම් සහිත ප්‍රදේශවල සහන සේවා සැලසීම සම්බන්ධ තොරතුරු

ග්‍රාම නිලධාරී වසමෙහි නම

කමිටු ප්‍රධානියාගේ නම

දුරකථන අංකය

කමිටු සම්බන්ධීකාරක

දුරකථන අංකය

රාජගිරිය

ඒ.එස්.ගවුස්

077900400

රත්නසිරි රණසිංහ

-

ඔබේසේකරපුර

ආර්.ඒ.කේ.රන්දෙනිය

0774707514

එම්.ජී.සිරිපාල

0114985197

වැලිකඩ උතුර

සේනාධීර මයා

0773165131

ප්‍රියන්කා මිය

0721251224

නුගේගොඩ බටහිර

කේ.ඒ.රෝෂිණී පෙරේරා

0773930493

ඩි.එම්.ඩී.නදීරා

0772838303

පාගොඩ නැගෙනහිර

ආර්.ඒ.එස් ජයලත්

0714408776

අයි.ආර් පෙරේරා

0778673607

නාවල බටහිර

ඒ.ඩී.රංජිත් මයා

0779161678

ප්‍රදීපා ලලනි

0723878837

உட்பிரிவுகள்

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top