ආයතන අංශයේ කාර්යභාරය
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
පිහිටුවීම
01. කාර්යාලයේ සියළුම නිලධාරීන්ගේ ආයතනික හා පරිපාලන කටයුතු සිදු කිරීම
02.ආයතනයේ තැපෑල සම්බන්ධ කටයුතු කිරීම
03.කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම
04. ආදායම් සහතික වටිනාකම් සහතික නිකුත් කිරීම
05. ආයතනයේ වාහන නඩත්තු කටයුතු
06. ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම
07. ආයතනයේ වත්කම් නඩත්තු හා මෙහෙයුම් කටයුතු සිදු කිරීම
08. ආයතනයට අදාල ජල, විදුලි, දුරකථන බිල්පත් හා වරිපනම් ගෙවීම
09.මැතිවරණ හා සම්බන්ධ කටයුතු සිදු කිරීම
10. දැව, මත්පැන්, පස් වැලි, උකස්, ගව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
11. ව්‍යාපාර නාම ලියාපදිංචිය
12. අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම
13. ජනාධිපති අරමුදලින් කරනු ලබන ගෙවීම් සම්බන්ධ කටයුතු
14. විදුලි පරීක්ෂණ වලට අදාල කටයුතු සිදු කිරීම
15. කොට්ඨාශ දින, මාණ්ඩලික රැස්වීම් ක්ෂේත්‍ර නිලධාරී රැස්වීම් වලට අදාල කටයුතු සි කිරීම




































