ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් තවදුරටත් වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ලබා දීමට අවශ්‍ය ඉඩ පහසුකම් පුළුල් කිරීම පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් 2025.09.04 දින සිදු කරන ලදි. සේවා ලාභීන්ගේ පහසුව උදෙසා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් කාර්යාලීය රාජකාරි කටයුතුවලට අදාළ යාවත්කාලීන පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීම ද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට,

  1. රාජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා,
  2. කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිණිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා
  3. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්තුමා
  4. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් (ඉංජිනේරු)
  5. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ වාස්තු විද්‍යාඥ
  6. ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (ඉංජිනේරු)
  7. කොළඹ දිස්ත්‍රික් ඉංජිනේරු මැණිකේ මිය.
  8. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා

සහභාගී විය.

  

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

Scroll To Top