ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
සබඳතා තොරතුරු දුරකථන - 0112863056 |
සමාජ සේවා අංශය
| දැක්ම |
සහන හා පුනරුත්ථාපනය ලබා දීමෙන් සහ ඔවුන් එවැනි තත්ත්වයන්ට නැවත පත්වීම වැළැක්වීම සඳහා පසුබිම සැකසීම තුළින් සමාජ සංවර්‍ධනය සඳහා අවාසි සහගත සහ පීඩාවට පත් සමාජ කණ්ඩායම්වල සහභාගීත්වය දිරිමත් කරන්න. |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
සබඳතා තොරතුරු |
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් |
සබඳතා තොරතුරු දුරකථන - 0112863270 ෆැක්ස් - 0112863270 විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|














