vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය

ආපදා සහන සේවා සැලැස්ම පිළියෙල කිරීම


ඉලක්ක :

  • පෙර අවස්ථා
  • ආපදා අවස්ථා 
  • ආපදාවන්ට පසු අවස්ථා



ආපදාවන්ට පෙර අවස්ථා :

  • ආපදා සිදුවිය හැකි  ස්ථාන හදුනා ගැනිම.
  • ආපදා සිදුවන ස්ථාන සිතියම් ගත කිරිම.
  • හදිසි අවස්ථාවන්ට මුහුන දීම සඳහා සැලසුම් සකස් කිරීම
  • ඒ සඳහා කමිටු ස්ථාපනය කිරීම.
  • ප්‍රජාව දැනුවත් කිරීම.
  • අදාල විය හැකි ආයතන ලැයිස්තු ගත කිරීම හා සම්බන්ධතා පවත්වාගෙන යාම
  • ආපදා අවම කිරීමට උපකාරී වන ව්‍යාපෘති හදුනා ගැනීම.
  • එම ව්‍යාපෘති ක්‍රීයාත්මක කිරීමට සම්බන්ධිකරණ‍‍ය කිරීම.
  • රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන සම්බන්ධිකරණය කිරීම. 

ආපදා අවස්ථා :

  • ක්ෂණික ප්‍රතිචාර දැක්විම
  • අනතුරු ඇගවීම
  • අදාල ආයතනවලට තොරතුරු ලබා දීම හා සම්බන්ධීකරණය කිරීම
  • ආපදා තත්ත්වයෙන් ජනතාව සහ දේපල ගලවා ගැනීමට ක්‍රීයාත්මක විම
  • සහන කදවුරු පවත්වාගෙන යාම සහ සුභසාධන සේවා ක්‍රියාත්මක කිරීම 


ආපදාවක පසු අවස්ථා :

  • හානි තක්සේරු හා පුනරුත්ථාපන කටයුතු
  • හානියට පත් වු ප්‍රදේශවල යටිතල පහසුකම් සදහා අදාල ආයතන සම්බන්ධීකරණය කිරීම
  • සහනාධාර ලබා දීම
  • සහනාධාර ලබා දීමට ඉදිරිපත්වන පිටස්තර ආයතන හා සම්බන්ධීකරණය
  • තොරතුරු හා වාර්තා අදාල ආයතන වලට ලබා දීම
  • අවශ්‍ය වන විට උපදේශන සේවා ක්‍රීයාත්මක කිරීම 


ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සැලැස්ම :

  • ආපදා කළමනාකරණ කමිටු ස්ථාපනය කිරිම
  • ප්‍රාදේශිය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය ආපදා කමිටුව ස්ථාපනය කිරීම
  • ග්‍රාම නිලධාරී වරුන්ගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවිම


ක්‍රියාකාරී සැලැස්ම :

  • ප්‍රාදේශිය ආපදා කළමනාකරණ කමිටුව මාස 3 කට වරක් රැස්වීම.
  • ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටුව සෑම මාස 2 කට වරක් රැස්වීම.

 

කළමනාකරණ ක්‍රීයාකාරී සැලැස්ම :

  • අවදානම් කලාප සිතියම් ගත කිරීම.
  • කදවුරු ප්‍රදේශ හදුනා ගැනීම
  • ආරක්ෂිත ස්ථාන ස්ථාපිත කිරීම
  • හදිසි විකල්ප මාර්ග හදුනා ගැනීම .
  • ජීවිතාරක්ෂකයින් පුරුදු කිරීමේ වැඩ සටහන්.
  • ආපදා කළමනාකරණ මාර්ගෝපදේශනයක් සැකසීම.
  • සේවා සපයන ආයතනවල තොරතරු යාවත්කාලීන කිරීම

 

Contact Point Address Telephone
Ministry of Disaster Management Vidya Mawatha, Colombo 07 +94 112 665 352
National Disaster Relief Service Center Vidya Mawatha, Colombo 07 +94 112 665 258
Disaster Management Center Vidya Mawatha, Colombo 07 +94 112 136 136
+94 112 670 070
+94 112 136 100
District Disaster Management Coordinating Unit Colombo Divisional Secretariat, Dam Street, Colombo 12 +94 112 434 028

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top