ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Main Menu
ශ්‍රි ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විමේදි සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිති කාර්යභාරය
- සමෘද්ධි ප්‍රජාමුල බැංකු මෙහෙයුම් කටයුතු හා අධික්ෂණය
- සමාජ සංවර්ධන කටයුතු අධික්ෂණය
- අලෙවි කටයුතු අධික්ෂණය
- ප්‍රජාමුල සංවිධාන කටයුතු
- ප්‍රගති පාලනය හා පුහුණු කටයුතු
- තාක්ෂණික හා සහය සේවා සම්බන්ධිකරණය
- පවුල් සවිබල ගැන්විමේ ක්‍රියාවලිය අධික්ෂණය
|
සමෘද්ධි මූලස්ථාන අංශයේ කාර්ය භාරය |
|
|
· ආයතන කටයුතු. |
|
|
· පුද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම. |
|
|
· විශ්‍රාම ගොනු සැකසීම |
|
|
· ගිණුම් කටයුතු |
|
|
· ප්‍රසම්පාදන කටයුතු |
|
|
· සිප්දොර ශිෂ්‍යත්ව ගෙවීම් |
|
|
· සහනාධාර කටයුතු |
|
mm
|
ඉඩම් අත්පත් කාර්යභාරය · රජය විසින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති සහ පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති සදහා කොට්ඨාසය තුළ පවතින පෞද්ගලික ඉඩම් අත්කර ගැනීම. · අත්පත් කර ගන්නා ඉඩම් සදහා වන්දි මුදල් හා පොළී මුදල් ගෙවීමට කටයුතු කිරීම · ඉඩම් අත්කර ගැනීමේ පනත ප්‍රකාරව පවරා ගන්නා ඉඩම් කොටස් සදහා 44 වගන්තිය යටතේ සහතික පත්‍ර නිකුත් කර එම සහතික පත්‍ර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත යොමු කර අදාල පත්තිරු වල ලියාපදිංචි කර ඉඩම් පවරාගන්නා ආයතනය වෙත ලබා දීම. |
|
අත්පත් යෝජනාව |
ඉල්ලුම්කාර ආයතනය, අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීම |
|
2 වගන්තියේ නියමය |
ඉඩම් අමාත්‍යාංශය - ඉඩමට ඇතුළුවීමට බලය දීම හා පොදු කාර්යයකට ඉඩම අවශ්‍ය බවට ගරු අමාත්‍යතුමාගේ තීරණය |
|
2 වගන්තියේ දැන්වීම |
ප්‍රාදේශීය ලේකම් , අත්කර ගැනිමට යෝජිත ඉඩම අවට ප්‍රසිද්ධ කිරීම |
|
ප්‍රගමණ අනුරේඛනය |
මැනුම් අධිකාරි |
|
4 වගන්තියේ නියමය |
ඉඩම් අමාත්‍යාංශය- ඉඩම් හිමිකරුවන්ගේ විරෝධතා කැදවීම හා පරික්ෂා කිරිම සදහා ඇමතිතුමාගේ තීරණය |
|
4 වගන්තියේ දැන්වීම |
ප්‍රාදේශීය ලේකම්, විරෝධතා කැදවීමේ දැන්වීම ප්‍රසිද්ධ කිරීම |
|
විරෝධතා පරීක්ෂණ |
ඉල්ලුම්කාර අමාත්‍යාංශය මගින් පරික්ෂණ පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම |
|
5 ප්‍රකාශය |
ඉඩම් අත්කර ගන්නා බවට ඇමතිතුමාගේ තීරණය |
|
50 වගන්තිය යටතේ ගැසට් නිවේදනය |
ප්‍රාදේශීය ලේකම් , රජයේ මුද්‍රණාලය, ඉඩම් අත්කර ගත යුතු බවට ඉඩම් අමාත්‍යතුමා තිරණය කළ බව ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීම |
|
අවසාන පිඹුර |
මැනුම් අධිකාරි |
|
7 වගන්තියේ ගැසට් දැන්වීම |
ප්‍රා.ලේ , රජයේ මුද්‍රණාලය -ඉඩමේ හිමිකම් පරික්ෂා කිරීම සදහා කැදවීමේ දැන්වීම |
|
9 වගන්තියේ හිමිකම් පරික්ෂණ |
ප්‍රාදේශිය ලේකම් - හිමිකම් පිළිබද පරික්ෂණ පැවැත්වීම |
|
10 වගන්තිය යටතේ හිමිකම් තීරණ |
ප්‍රාදේශීය ලේකම් -හිමිකම් තීරණය කිරීම |
|
තක්සේරු කිරීම |
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව |
|
17 වගන්තිය - වන්දි ප්‍රධානය |
ප්‍රාදේශීය ලේකම් |
|
වන්දි ගෙවීම |
ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ගෙන්වාගෙන හෝ අදාල ආයතනයෙන් ලබා ගෙන හිමිකරුට ගෙවීම |
|
38 ආඥාව ගැසට් කිරීම |
ඉඩම් අමාත්‍යාංශය - ඉඩමේ භුක්තිය රජයට භාර ගැනීම - රජයේ මුද්‍රණාලය |
|
නිරවුල් සන්තකය භාර ගැනීම |
ප්‍රාදේශිය ලේකම් භුක්තිය භාරගෙන ඉල්ලුම්කාර ආයතනය වෙත භුක්තිය භාර දීම |
|
44 පැවරුම් සහතිකය |
වන්දි ගෙවීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් විසින් අදාල ආයතන වෙත පැවරීමේ සහතික නිකුත් කිරීම |
|
අත්පත් යෝජනාව |
ඉල්ලුම්කාර ආයතනය, අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීම |
|
2 වගන්තියේ නියමය |
ඉඩම් අමාත්‍යාංශය - ඉඩමට ඇතුළුවීමට බලය දීම හා පොදු කාර්යයකට ඉඩම අවශ්‍ය බවට ගරු අමාත්‍යතුමාගේ තීරණය |
|
2 වගන්තියේ දැන්වීම |
ප්‍රාදේශීය ලේකම් , අත්කර ගැනිමට යෝජිත ඉඩම අවට ප්‍රසිද්ධ කිරීම |
|
ප්‍රගමණ අනුරේඛනය |
මැනුම් අධිකාරි |
|
38 ආඥාව ගැසට් කිරීම |
ඉඩම් අමාත්‍යාංශය - ඉඩමේ භුක්තිය රජයට භාර ගැනීම - රජයේ මුද්‍රණාලය |
|
නිරවුල් සන්තකය භාර ගැනීම |
ප්‍රාදේශිය ලේකම් භුක්තිය භාරගෙන ඉල්ලුම්කාර ආයතනය වෙත භුක්තිය භාර දීම |
|
4 වගන්තියේ නියමය |
ඉඩම් අමාත්‍යාංශය- ඉඩම් හිමිකරුවන්ගේ විරෝධතා කැදවීම හා පරික්ෂා කිරිම සදහා ඇමතිතුමාගේ තීරණය |
|
4 වගන්තියේ දැන්වීම |
ප්‍රාදේශීය ලේකම්, විරෝධතා කැදවීමේ දැන්වීම ප්‍රසිද්ධ කිරීම |
|
විරෝධතා පරීක්ෂණ |
ඉල්ලුම්කාර අමාත්‍යාංශය මගින් පරික්ෂණ පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම |
|
5 ප්‍රකාශය |
ඉඩම් අත්කර ගන්නා බවට ඇමතිතුමාගේ තීරණය |
|
50 වගන්තිය යටතේ ගැසට් නිවේදනය |
ප්‍රාදේශීය ලේකම් , රජයේ මුද්‍රණාලය, ඉඩම් අත්කර ගත යුතු බවට ඉඩම් අමාත්‍යතුමා තිරණය කළ බව ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීම |
|
අවසාන පිඹුර |
මැනුම් අධිකාරි |
|
7 වගන්තියේ ගැසට් දැන්වීම |
ප්‍රා.ලේ , රජයේ මුද්‍රණාලය -ඉඩමේ හිමිකම් පරික්ෂා කිරීම සදහා කැදවීමේ දැන්වීම |
|
9 වගන්තියේ හිමිකම් පරික්ෂණ |
ප්‍රාදේශිය ලේකම් - හිමිකම් පිළිබද පරික්ෂණ පැවැත්වීම |
|
10 වගන්තිය යටතේ හිමිකම් තීරණ |
ප්‍රාදේශීය ලේකම් -හිමිකම් තීරණය කිරීම |
|
තක්සේරු කිරීම |
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව |
|
17 වගන්තිය - වන්දි ප්‍රධානය |
ප්‍රාදේශීය ලේකම් |
|
වන්දි ගෙවීම |
ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ගෙන්වාගෙන හෝ අදාල ආයතනයෙන් ලබා ගෙන හිමිකරුට ගෙවීම |
|
44 පැවරුම් සහතිකය |
වන්දි ගෙවීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් විසින් අදාල ආයතන වෙත පැවරීමේ සහතික නිකුත් කිරීම |
|
රජයේ ඉඩම් කාර්යභාරය
· රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු කිරිම · ඉඩම් ඉල්ලිම සහ ඉඩම් බෙදාදීම සම්බන්ධ කටයුතු · ග්‍රාම නිලධාරී වාර්තා කැඳවීම · දෙපාර්තමේන්තු පැවරිම · නාගරික සංවර්ධන අධිකාරිය මගින් 6(1) වගන්තිය යටතේ ඉඩම් පවරා දිම් ඇතුළු රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු · රජයේ ඉඩම් සම්බන්ධ බදු (දිර්ඝකාලින බදු/වාර්ෂික බදු/ළුලදා බදු ) |
| Gramaniladhari Division vise Development Officers List.. | ||||
| Grama Niladhari Division | Name | Contact No | ||
| 1 | 514 Welikada East | Mrs.H.A.D.Kalyani | 078 397 3303 | |
| 2 | 514 A Welikada West | Mr. K. Sirimal De Silva | 071 439 7322 | |
| 3 | 514 B Rajagiriya | Mrs. N.D. Binduhewa | ![]() |
071 219 4442 |
| 4 | 514 C Obesekarapura | Mrs. J.D.Harshi Jayasuriya | ![]() |
077 758 5591 |
| 5 | 514 D Welikada North | Mrs. Thamali nanayakkara | 071 801 8022 | |
| 6 | 519 Nugegoda | Mr.L.M.C. Lowrance | ![]() |
077 300 0728 |
| 7 | 519 A Pagoda | Ms. K.P.P. Samanjali (Actg.DO) | ![]() |
077 547 6715 |
| 8 | 519 B Nugegoda West | Mrs. J.D.Harshi Jayasuriya (Actg.DO) | ![]() |
077 758 5591 |
| 9 | 519 C Pagoda East | Mr.L.M.C. Lowrance (Actg.DO) | ![]() |
077 300 0728 |
| 10 | 520 Nawala West | Mrs. Erandi Geethika Rajakeerthi | ![]() |
077 666 1664 |
| 11 | 520 A Koswatta | Mrs.K.M.C. Damayanthi | ![]() |
071 774 5331 |
| 12 | 520 B Nawala East | Mr. Thushara Abegunawardana | ![]() |
071 350 4516 |
| 13 | 521 Ethulkotte | Ms. K.P.P. Samanjali | ![]() |
077 547 6715 |
| 14 | 521 A Ethulkotte West | Mrs.J.A. Kanchana Udayakumari | 076 677 7100 | |
| 15 | 522 Pitakotte West | Mrs.M.P.G.Ishankha De Silva | 077 550 1771 | |
| 16 | 522 A Pitakotte East | Mrs. Jeewika Chathurangi Sahabandu | ![]() |
077 514 1406 / 071 826 6017 |
| 17 | 522 B Pitakotte | Mrs. B.Udhani Perera | ![]() |
071 8021114/ 0707021114 |
| 18 | 526 Gangodawila North | Mrs.U.K.W.Nimali Kumarage | ![]() |
071 288 6380 |
| 19 | 526A gangodawila South | Mrs. R.Achala Priyanthi Ranwala | ![]() |
071 734 1120 |
| 20 | 526 C Gangodawila East | Mrs.U.K.W.Nimali Kumarage (Actg.DO) | ![]() |
071 288 6380 |















































