"අහරින් සපිරි කොළොම්තොටක් " වගා සංග්‍රාම වැඩසටහන යටතේ ඔබගේ නිවසේ, ආයතනයේ, ඕනම ස්ථානයක වගා කටයුතු කිරීමේදි අවශ්‍යය වන්නා වූ තොරතුරු මෙහි දක්වා ඇත. මෙහි දැක්වෙන තොරතුරු හා උපදෙස් සියල්ලම කෘෂි කර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය තුලින් ලබා දී ඇත.
1. කෘෂි තාක්ෂණය සම්බන්ධ තොරතුරු




































