vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

 

අභ්‍යන්තර කටයුතු ඒකකය

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ප්‍රකාරව ජනාධිපති ලේකම් කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව ආරම්භ කර ඇති “සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමේ නව වැඩපිළිවෙල” හා සමගාමීව මෙම කාර්යාලයේද අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කර ඇත.

එමගින් ආයතනය තුළ,‍

  • සුපිළිපන්නභාවයෙන් යුත් සංස්කෘතියක් ඇති කිරීම
  • සුපිළිපන්න සැලැස්මක් හා ආචාර ධර්ම පද්ධතියක් සැකසීම
  • දඩුවම්දීමේ ක්‍රියාවලියක් සැකසීම
  • අවධානම් අංශ හඳුනාගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඇත.

ඒ අනුව, අප කාර්යාලයේ යම් අක්‍රමිකතාවයක්, දූෂණයක් හෝ වංචාවක් ඔබ දැනුවත්ව සිදු වන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව ඒ පිළිබඳව තොරතුරු පහත ක්‍රමවේදය ඔස්සේ දැනුම් දිය හැකිය.

  • “සුපිළිපන් නිලධාරී”

       අභ්‍යන්තර කටයුතු ඒකකය

       ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

       ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

     යන ලිපිනයට තැපැල් මාර්ගිකව යොමු කිරීම.

                            

  • moha.divi.kotte@gmail.çom යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත දැනුම් දීම

                        

  • 0112-863056 හා 0112-863071 අංක වෙත දැනුම් දීම
  • එමෙන්ම පහත තොරතුරු ඔස්සේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ද ඔබට සෘජුවම පැමැණිලි කළ හැකිය.

           දුරකථන අංක 1954 , 011-2596360

           Fax 0112595045

           කෙටි පණිවිඩ 076-7011954

           වෙබ් අඩවිය www.ciaboc . gov.lk

           ලිපිනය - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අංක 36, මලලසේකර මාවත, කොළඹ 07

Scroll To Top