මනෝ විද්‍යාත්මක උපදේශනය
කා සඳහා ද
වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දුප්පත්, පොහොසත් භාවය ලොකු කුඩා භේදයකින් තොරව සැමට
උපදේශනයට යොමු විය යුතු හේතු
- සෞඛ්‍ය තත්වය පිරිහීම.
- නිතර ලෙඩ රෝග වලට ගොදුරු වීම.
- පහරකෑමට ලක් වීම.
- විවිධ චිත්ත පිඩා වලට ලක් වීම.
- දිවිනසා ගැනීම් වලට තැත් කිරීම.
- මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම.
- දික්කසාද වීම නැතහොත් සැමියා හෝ බිරිඳ අතහැර යාම.
- නිරතුරුවම මානසික රෝගවලට ගොදුරු වීම.
ඔබට ලැබෙන සේවාවන්
- මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර
- පුද්ගල සංවර්ධනය
- නිවාරණ මඟ පෙන්වීම
ඔබ පැමිණිය යුතු ස්ථානය
ශ්‍රී ජයවර්ධනපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන අංශය - සතියේ සඳුදා සහ බඳදා දිනයන්හි. මීට අමතරව පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකතන උදේශන සේවාව සඳහා අමතන්න.
උපදේශන නිලධාරි - නිලුක්ෂිණි කාරියවසම් 0770108312
ඉරෝෂිමා උදයන්තිකා 0778953042
ඒ අනුව
- ඔබ පාසලේ / පෙර පාසලේ ගුරුවරු , දෙමාපියන්, දරුවන් සඳහා
- මාතෘ සායන සඳහා
- රාජ්‍ය හා පෞද්ගලික අංශ නිලධාරින් සඳහා
- කොට්ඨාසයේ කාන්තා සමිති කාන්තාවන් සඳහා
- තරුණ ප්‍රජාව සඳහා (වෘත්තිය පුහුණු , විශ්ව විද්‍යාල)
- වැඩිහිටි ප්‍රජාව හා වැඩහිටි කමිටු සාමාජිකයන් සඳහා
- ආබාධිත ප්‍රජාව සදහා
- ළමා හා වැඩිහිටි නිවාස සඳහා
ඔබගේ ආරාධනයෙන් ඔබ ස්ථානයට පැමිණ දැනුවත් කිරීම්, මනෝ ප්‍රතිකාර කිරීම සහ විවිධ ක්‍රියාකාරකම් නොමිලේ පවත්වනු ලැබේ.




































