|
ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම |
කසුන් ඈපා සෙනෙවිරත්න මහතා |
|
සුදුසුකම් |
ශාස්ත්‍රපති (ආර්ථික විද්‍යාව) විද්‍යාවේදී (ව්‍යවහාරික විද්‍යාව) |
|
|
රැකියා විස්තර |
නාගරික කොමසාරිස් - නගර සභාව හම්බන්තොට (2012 - 2019) බස්නාහිර පළාත් පාලන කොමසාරිස් (2019 - 2020) |
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම |
එච්.එම් විරාජි මිය |
|
සුදුසුකම් |
විද්‍යාවේදී (භෞතික විද්‍යාව) |
|
|
රැකියා විස්තර |
සහකාර ඉඩම් කොමසාරිස් - ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව (2020 - 2021) | |
|
ගණකාධිකාරි |
||
![]() |
නම |
දේශිකා විලාෂීණි කුැරුප්පු මිය |
|
සුදුසුකම් |
වාණිජවේදි (විශේෂ) උපාධිය |
|
|
රැකියා විස්තර |
කඩුවෙල මහ නගර සභාව (2019 - 2024) |
|
|
සහකාර අධ්‍යාක්ෂක (ක්‍රමසම්පාදන) |
||
|
නම |
එච්.ජි.වරුණ සුගන්ද මයා |
|
|
සුදුසුකම් |
වාණිජවේදි (විශේෂ) උපාධිය |
|
|
රැකියා විස්තර |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පදවිය | |
|
පරිපාලන නිලධාරී |
||
![]() |
නම |
එල්.එල්.කේ.කොහොඹන් මිය |
|
සුදුසුකම් |
විදාවේදි කළමනාකරණ (රාඡ්‍ය) උපාධිය |
|
|
රැකියා විස්තර |
ආහාර සමුපාකාර අමාත්‍යාංශය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය බෝපේපොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පාදුක්ක ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෝමාගම ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ |
|
|
සහකාර දිස්ත්‍රික් රෙජිස්ටාර් |
||
![]() |
නම |
එච්.ආර්.එච්.සී.පුෂ්පකාන්ති මහත්මිය |
|
සුදුසුකම් |
ශාස්ත්‍රෙව්දි උපාධිය |
|
|
රැකියා විස්තර |
අතිරේක දිසා රෙජිස්ටාර් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කෝට්ටේ අතිරේක ඉඩම් රෙජිස්ටාර් - දෙල්කද ඉඩම් රෙජිස්ටාර්
|
|
|
පරිපාලන ග්‍රාම නිලධාරී (වැඩබලන) |
||
![]() |
නම |
සුදත් සමන්ප්රිය ද සිල්වා මහතා |
|
සුදුසුකම් |
ශාස්ත්‍රෙව්දි පේරාදේණිය (බාහිර) සමාජවිද්යාවේදි ආර්ථික විද්‍යාව ග්‍රාම සංවර්ධන පුහුණු සහතිකය |
|
|
රැකියා විස්තර |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හික්කඩුව (1992 - 2005) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කඩවත්සතර (2005 - 2013) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ගෝනපිනුවල ( 2013 - 2015) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හොමාගම ( 2015 - 2017) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය තිඹිරිගස්යාය ( 2017 - 2022) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කඩුවෙල (2022) ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කඩුවෙල (2023-)
|
|




















