සැලසුම් අංශයේ කාර්යභාරය
01.කොට්ඨාසයේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒ තුළින් කොට්ඨාසය තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
02. රජය කලින් කලට ගනු ලබන ප්‍රතිපත්ති අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය කිරීම ,ප්‍රගතිය වාර්තා කිරීම අධීක්ෂණය හා පසු විපරම් කිරීම.
03. ආයතනයේ ක්‍රියාකාරී සැලැස්ම/ උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම.
04. කොට්ඨාසයට අදාළව ග්‍රාමීය සංවර්ධන සැලැස්ම සකස් කිරීම.
05.සම්පත් පැතිකඩ සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.
06. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු/ අනුකමිටු පැවැත්වීම, වාර්තා සකස් කිරීම හා තීරණ ක්‍රියාත්මක කිරීම.














