|
නම |
තනතුර |
කාර්යභාරය |
|
ධමිමිකා උඩවත්ත |
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී |
· කොට්ඨාශයේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ප්‍රවර්ධනය කිරීම |
|
නිල්ම්ණි ප්‍රියදර්ශනී |
මුල් ළමාවිය සංවර්ධන නිලධාරී |
· කොට්ඨාශය තුළ වසය අවුරුදු 5ට අඩු දරුවන්ගේ රැකවරණය හා සංවර්ධනය පිළිබඳව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මටටමින් සියලු රාජ්‍ය, රාජ්‍ය නොවන,පෞද්ගලික ආයතන සම්බන්ධිකරණය · වැඩසටහන් නිර්මාණය කිරිම,ක්‍රියාත්මක කිරිම,මෙහෙයවිම හා අධීක්ෂණය කර මුල්ළමා විය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයට වාර්තා කිරිම. |
|
එච්.ජි.ඩි.හෂන්ති |
ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී |
· ළමා අපචාර වැලැක්වීමට කටයුතු කිරිම හා එවැනි අපචාරවලට ගොදුරු වු ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරිමට අදාල කාර්යයන් සම්බන්ධීකරණය කිරීම |
|
කේ.ඒ.නයනා නන්දනී පෙරේරා |
වනිතා සංවර්ධන නිලධාරි |
· කාන්තවන් සමාජ ආර්ථික වශයෙන් සවි බල ගන්වීම ඇතුළු කාන්තා සංවර්ධනයට අදාල සියලු කටයුතු සිදු කිරිම සහ සම්බන්ධිකරණය කිරීම. · කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා කාන්තා හිංසනය වැලැක්වීම. · හිංසනයට ලක් වූවන් සදහා සහන සැලසීම. |
|
දිල්හානි තනූජා ගෝමස්
|
වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර |
· කාන්තා අයිතිවාසිකම් සුරැකීම හා කාන්තා හිංසනය වැලැක්වීම. · හිංසනයට ලත්වූවන් සදහා සහන සැලසීම/ කාන්තා සංවර්ධන කටයුතු |














