සෑම පුරවැසියෙකුටම ඕනෑම රාජ්‍ය ආයතනයක් සතුව පවත්නා වූ පුරවැසියෙකුගේ අයිතියක් ක්‍රියාත්මක කිරීම හෝ ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වූ තොරතුරක් වෙත නීතියෙන් සලසා ඇති පරිදි ප්‍රවේශ වීමේ අයිතිය ලබාදීමේ අරමුණින් ස්ථාපිත කර ඇති පනත 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත වේ.
උක්ත පනත යටතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට/කොට්ඨාසයට අදාල තොරතුරු ලබාදීම පිණිස RTI 01 දරණ අයදුම්පත භාවිතා කරමින් තොරතුරු ලබාගැනීම පිණිස වන ඉල්ලීම හෝ ඉල්ලීම් ලිපියක් මගින් හෝ වාචිකව හෝ අයදුම් කල හැකිය.
තොරතුරු ලබාගැනීම පිණිස අයදුම් කිරීම
- අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා අංක RTI 01 දරණ අයදුම්පත, ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරී හට ඉදිරිපත් කර ඒ ලද බවට පිලිතුරක් ලබාගන්න.
- ඔබ විසින් ඉල්ලා ඇති තොරතුරු ලබාදිය හැකි/නොහැකි බව හැකි තරම් ඉක්මනින් නැතිනම් දින දහහතරක් තුළ එසේ ඔබට දැනුම් දෙනු ඇත.
- ඉල්ලා ඇති තොරතුරු නිකුත් කිරීමට තීරණය කරනු ලබනා අවස්ථාවලදී යම් ගාස්තුවක් ගෙවිය යුතු වන්නේ නම් කොමිසම විසින් නියම කර ඇති අදාල ගාස්තුව ඔබට දැනුම් දෙනු ඇත. නියම කර ඇති ගාස්තු ගෙවීම මත හෝ එවන් ගාස්තුවක් නැති නම් නොමිලේ දින දහහතරක් තුළ ඔබට ඉල්ලා ඇති තොරතුරු සපයනු ඇති අතර යම් හෙයකින් ගෙවීම් කල පසුව අදාල තොරතුරු දින දහහතරක් තුළ ලබාදීම අසීරු නම් තොරතුරු නිලධාරී ඔබට කාලය දීර්ඝ කිරීමට හේතු දන්වමින් අතිරේක දින 21ක් නොඉක්මවන කාලයක් තුළ ඔබට තොරතුරු ලබාදෙනු ඇත.
- ඉල්ලා ඇති තොරතුරු කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ පුද්ගලිකත්වයට සම්බන්ධ වන කල්හී ඉල්ලීම සිදුකර පැය හතලිස් අටක් තුළ ඊට ප්‍රතිචාර දැක්විය යුතුය.
- ඔබ විසින් ඉල්ලන ලද තොරතුරු සම්බන්ධයෙන් ඔබට ලැබෙනා පහත ප්‍රතිචාර සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත් නොවන්නේ නම් දින දහහතරක් තුළ නම් කර ඇති නිලධාරී හට අභියාචනයක් ඉදිරිපත් කල හැකිය.
- තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම
- 5 වන වගන්තිය යටතේ ලබාදීමෙන් වැලකී සිටිය හැකි තොරතුරක් යන පදනම මත තොරතුරු සඳහා ප්‍රවේශය ප්‍රත්ක්ෂේප කිරීම.
- පනත මගින් දක්වා ඇති කාල රාමුවට අනුගත නොවීම.
- අසම්පූර්ණ, නොමගයවනසුළු හෝ ව්‍යාජ තොරතුරු ලබාදීම.
- අධික ගාස්තු අයකිරීම.
- ඉල්ලා ඇති ආකාරයෙන් තොරතුරු සැපයීම තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම .
- තමන් විසින් ඉල්ලා සිටින ලද තොරතුරු වෙත පිවිසුම වලක්වාලනු පිණිස ඒවා විකෘති කර, විනාශ කර, හෝ අස්ථානගත කර ඇතැයි ඉල්ලීම ඉදිරිපත් කරනා පුරවැසියා හට විශ්වාස කිරීමට සාධාරණ පදනමක් ඇති අවස්ථාවලදී.
තොරතුරු නිලධාරී
නම : එච්.එම්.විරාජි මිය
තනතුර : සහකාර ප්‍රාදේශීය ලේකම්
ලිපිනය : ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දුරකථන : +94 112863056
ෆැක්ස් අංකය : +94 112863090
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
නම් කල නිලධාරී
නම : කසුන් ඈපා සෙනෙවිරත්න
තනතුර : ප්‍රාදේශීය ලේකම්
ලිපිනය : ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
දුරකථන : +94 112863056
ෆැක්ස් අංකය : +94 112863090
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
RTI Forms
Information Application (RTI-01)
Acknowledgement (RTI-02)
Register of Information Requests (RTI-03)
- RTI-03 English PDF
- RTI-03 English Docx
- RTI-03 Sinhala PDF
- RTI-03 Sinhala Docx
- RTI-03 Tamil PDF
- RTI-03 Tamil Docx
Decision to Provide Information (RTI-04)
Rejection of Information Request (RTI-05)
Extension of time period to provide information (RTI-06)
Communication to Third Party (RTI-07)
Acceptance of Appeal (RTI-08)
Act No. 12 of 2016 Register of Appeal (RTI-09)
Main Functions
- Registration of birth and death certificates.
- Issuing birth certificates.
- Modifying birth certificates.
- Issuing certificates through online services.
ශ්‍රි ජයවර්ධනපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක විමේදි සමෘද්ධි ප්‍රජාමුල බැංකු සමිති කාර්යභාරය
- සමෘද්ධි ප්‍රජාමුල බැංකු මෙහෙයුම් කටයුතු හා අධික්ෂණය
- සමාජ සංවර්ධන කටයුතු අධික්ෂණය
- අලෙවි කටයුතු අධික්ෂණය
- ප්‍රජාමුල සංවිධාන කටයුතු
- ප්‍රගති පාලනය හා පුහුණු කටයුතු
- තාක්ෂණික හා සහය සේවා සම්බන්ධිකරණය
- පවුල් සවිබල ගැන්විමේ ක්‍රියාවලිය අධික්ෂණය
|
සමෘද්ධි මූලස්ථාන අංශයේ කාර්ය භාරය |
|
|
· ආයතන කටයුතු. |
|
|
· පුද්ගලික ලිපි ගොනු නඩත්තු කිරීම. |
|
|
· විශ්‍රාම ගොනු සැකසීම |
|
|
· ගිණුම් කටයුතු |
|
|
· ප්‍රසම්පාදන කටයුතු |
|
|
· සිප්දොර ශිෂ්‍යත්ව ගෙවීම් |
|
|
· සහනාධාර කටයුතු |
|
| Sri Jayawardhanepura Kotte - Cultural Art Council | |
| Sri Jayawardhanepura Kotte - Art Center | |
| Honorary Patron | Rev. Urugamuwe Dhammadassi Thero |
| Executive Chairman | Mr. Kasun Epa Senevirathne - Divisional Secretary |
| Chief Patron | Mr Jayantha Peiris -Veteran Journalist |
| Coordinator | Mrs. Sugandhika Gamaarachchi - Cultural Officer |
| Hon. Chairman | Visharada Nanditha Ranatunga |
| Hon. Vice President | Mr.S.Mohotti |
| Hon. Secretary | Sangeeth Nipun Sadhana Ranatunaga |
| Hon. Deputy Secretary | Mrs. K.M.P.L.Dias |
| Honorable Treasurer | Ms. Pradeepa Samanjali (BA) |
| Working Committee | Mr. Cyril Ariyapala |
| Mrs.Retha Weeraratne | |
| Mr Suresh Khanna | |
| Mr. Sunil Hemantha de Silva | |
| Mrs. Gayani Senarath | |
| Mr. Hasantha Elgiriyevithana | |
| Mr.Dayadeva Edirisinghe | |
mm














