ඉඩම් අත්පත් කාර්යභාරය

·         රජය විසින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති සහ පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති සදහා කොට්ඨාසය තුළ පවතින පෞද්ගලික ඉඩම් අත්කර ගැනීම.

·         අත්පත් කර ගන්නා ඉඩම් සදහා වන්දි මුදල් හා පොළී මුදල් ගෙවීමට කටයුතු කිරීම

·         ඉඩම් අත්කර ගැනීමේ පනත ප්‍රකාරව පවරා ගන්නා ඉඩම් කොටස් සදහා 44 වගන්තිය යටතේ සහතික පත්‍ර නිකුත් කර එම සහතික පත්‍ර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත යොමු කර අදාල පත්තිරු වල ලියාපදිංචි කර ඉඩම් පවරාගන්නා ආයතනය වෙත ලබා දීම.

අත්පත් යෝජනාව

ඉල්ලුම්කාර ආයතනය, අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීම

2 වගන්තියේ නියමය

ඉඩම් අමාත්‍යාංශය - ඉඩමට ඇතුළුවීමට බලය දීම හා පොදු කාර්යයකට ඉඩම අවශ්‍ය බවට ගරු අමාත්‍යතුමාගේ තීරණය

2 වගන්තියේ දැන්වීම

ප්‍රාදේශීය ලේකම් , අත්කර ගැනිමට යෝජිත ඉඩම අවට ප්‍රසිද්ධ කිරීම

ප්‍රගමණ අනුරේඛනය

මැනුම් අධිකාරි

4 වගන්තියේ නියමය

ඉඩම් අමාත්‍යාංශය- ඉඩම් හිමිකරුවන්ගේ විරෝධතා කැදවීම හා පරික්ෂා කිරිම සදහා ඇමතිතුමාගේ තීරණය

4 වගන්තියේ දැන්වීම

ප්‍රාදේශීය ලේකම්, විරෝධතා කැදවීමේ දැන්වීම ප්‍රසිද්ධ කිරීම

විරෝධතා පරීක්ෂණ

ඉල්ලුම්කාර අමාත්‍යාංශය මගින් පරික්ෂණ පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීම

5 ප්‍රකාශය

ඉඩම් අත්කර ගන්නා බවට ඇමතිතුමාගේ තීරණය

50 වගන්තිය යටතේ ගැසට් නිවේදනය

ප්‍රාදේශීය ලේකම් , රජයේ මුද්‍රණාලය, ඉඩම් අත්කර ගත යුතු බවට ඉඩම් අමාත්‍යතුමා තිරණය කළ බව ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කිරීම

අවසාන පිඹුර

මැනුම් අධිකාරි

7 වගන්තියේ ගැසට් දැන්වීම

ප්‍රා.ලේ , රජයේ මුද්‍රණාලය -ඉඩමේ හිමිකම් පරික්ෂා කිරීම සදහා කැදවීමේ දැන්වීම

9 වගන්තියේ හිමිකම් පරික්ෂණ

ප්‍රාදේශිය ලේකම් - හිමිකම් පිළිබද පරික්ෂණ පැවැත්වීම

10 වගන්තිය යටතේ හිමිකම් තීරණ

ප්‍රාදේශීය ලේකම් -හිමිකම් තීරණය කිරීම

තක්සේරු කිරීම

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව

17 වගන්තිය - වන්දි ප්‍රධානය

ප්‍රාදේශීය ලේකම්

වන්දි ගෙවීම

ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ගෙන්වාගෙන හෝ අදාල ආයතනයෙන් ලබා ගෙන හිමිකරුට ගෙවීම

38 ආඥාව ගැසට් කිරීම

ඉඩම් අමාත්‍යාංශය - ඉඩමේ භුක්තිය රජයට භාර ගැනීම - රජයේ මුද්‍රණාලය

නිරවුල් සන්තකය භාර ගැනීම

ප්‍රාදේශිය ලේකම් භුක්තිය භාරගෙන ඉල්ලුම්කාර ආයතනය වෙත භුක්තිය භාර දීම

44 පැවරුම් සහතිකය

වන්දි ගෙවීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් විසින් අදාල ආයතන වෙත පැවරීමේ සහතික නිකුත් කිරීම

රජයේ ඉඩම් කාර්යභාරය

·       රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු කිරිම

·       ඉඩම් ඉල්ලිම සහ ඉඩම් බෙදාදීම සම්බන්ධ කටයුතු

·       ග්‍රාම නිලධාරී වාර්තා කැඳවීම

·       දෙපාර්තමේන්තු පැවරිම

·       නාගරික සංවර්ධන අධිකාරිය මගින් 6(1) වගන්තිය යටතේ ඉඩම් පවරා දිම් ඇතුළු රජයේ ඉඩම් සම්බන්ධ කටයුතු

·         රජයේ ඉඩම් සම්බන්ධ බදු (දිර්ඝකාලින බදු/වාර්ෂික බදු/ළුලදා බදු )

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

Scroll To Top