vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

සැලසුම් අංශයේ කාර්යභාරය

01.කොට්ඨාසයේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒ තුළින් කොට්ඨාසය තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

02. රජය කලින් කලට ගනු ලබන ප්‍රතිපත්ති අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය කිරීම ,ප්‍රගතිය වාර්තා කිරීම අධීක්ෂණය හා පසු විපරම් කිරීම.

03. ආයතනයේ ක්‍රියාකාරී සැලැස්ම/ උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම.

04. කොට්ඨාසයට අදාළව ග්‍රාමීය සංවර්ධන සැලැස්ම සකස් කිරීම.

05.සම්පත් පැතිකඩ සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.

06. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු/ අනුකමිටු පැවැත්වීම, වාර්තා සකස් කිරීම හා තීරණ ක්‍රියාත්මක කිරීම.

සැලසුම් අංශයේ කාර්යභාරය

01.කොට්ඨාසයේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීම සහ ඒ තුළින් කොට්ඨාසය තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

02. රජය කලින් කලට ගනු ලබන ප්‍රතිපත්ති අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය කිරීම ,ප්‍රගතිය වාර්තා කිරීම අධීක්ෂණය හා පසු විපරම් කිරීම.

03. ආයතනයේ ක්‍රියාකාරී සැලැස්ම/ උපායමාර්ගික සැලැස්ම සකස් කිරීම.

04. කොට්ඨාසයට අදාළව ග්‍රාමීය සංවර්ධන සැලැස්ම සකස් කිරීම.

05. සම්පත් පැතිකඩ සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.

06. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු/ අනුකමිටු පැවැත්වීම, වාර්තා සකස් කිරීම හා තීරණ ක්‍රියාත්මක කිරීම.

Role of Planning Branch

01.Identifying the development needs of the division and implementing development projects within the division accordingly 

02. Implementing, coordinating, reporting, monitoring and following up on development projects in accordance with the policies adopted by the government from time to time

03. Preparation of the institution's action plan/strategic plan.

04. Preparation of the rural development plan related to the division.

 05. Preparing and updating resource profiles.  

06. Conducting regional coordination committees /subcommittees, preparing reports and implementing decisions.

Scroll To Top