vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

Role of Planning Branch

            01.Identifying the development needs of the division and implementing development projects within the division accordingly.

          02. Implementing, coordinating, reporting, monitoring and following up on development projects in accordance with the policies adopted by the                                  government from time to time

          03. Preparation of the institution's action plan/strategic plan.

          04. Preparation of the rural development plan related to the division.

          05. Preparing and updating resource profiles.  06. Conducting regional coordination committees /subcommittees, preparing reports and implementing                      decisions.

 ආයතන අංශයේ කාර්යභාරය

 
01. කාර්යාලයේ සියළුම නිලධාරීන්ගේ ආයතනික හා පරිපාලන කටයුතු සිදු කිරීම
02.ආයතනයේ තැපෑල සම්බන්ධ කටයුතු කිරීම
03.කාර්ය මණ්ඩල තොරතුරු යාවත්කාලීන කිරීම
04. ආදායම් සහතික වටිනාකම් සහතික නිකුත් කිරීම
05. ආයතනයේ වාහන නඩත්තු කටයුතු
06. ස්වෙච්ඡා සංවිධාන ලියාපදිංචි කිරීම
07. ආයතනයේ වත්කම් නඩත්තු හා මෙහෙයුම් කටයුතු සිදු කිරීම
08. ආයතනයට අදාල ජල, විදුලි, දුරකථන බිල්පත් හා වරිපනම් ගෙවීම
09.මැතිවරණ හා සම්බන්ධ කටයුතු සිදු කිරීම
10. දැව, මත්පැන්, පස් වැලි, උකස්, ගව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
11. ව්‍යාපාර නාම ලියාපදිංචිය
12. අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම
13. ජනාධිපති අරමුදලින් කරනු ලබන ගෙවීම් සම්බන්ධ කටයුතු
14. විදුලි පරීක්ෂණ වලට අදාල කටයුතු සිදු කිරීම
15. කොට්ඨාශ දින, මාණ්ඩලික රැස්වීම් ක්ෂේත්‍ර නිලධාරී රැස්වීම් වලට අදාල කටයුතු සි කිරීම

 ගිණුම් අංශයේ කාර්යයන්

කා‍ර්යයන්

  • මූලධන හා පුනරාවර්තන වියදම් සම්බන්ධව සියළු ගෙවීම් කටයුතු සිදුකිරීම.
  • වැය ලෙජරයන් පවත්වා ගැනීම.
  • සිගාස් (CIGAS) පද්ධතිය හරහා මධ්‍යම රජයේ හා පළාත් සභාවට අදාල මාසික ගිණුම් සාරාංශ නියමිත දිනට පෙර දිස්ත්‍රික් ලේකම් වෙත/ ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
  • ITMIS පද්ධතිය ක්‍රියාත්මක කර නියමිත වේලාවට අක්මුදල් ගෙන්වාගෙන ගෙවීම් කිරීමට කටයුතු කිරීම.
  • රාජ්‍ය ආදායම් ලැබීම් හා ගෙවීම් කටයුතු සඳහා සරප් අංශය පවත්වා ගැනීම.
  • පොදු තැන්පත් ගිණුම පවත්වාගෙන යාම හා පොදු තැන්පත් කාල විශ්ලේෂණ වාර්තා සකස් කිරීම.
  • බැංකු සැසඳුම් වාර්තා හා මාසික ගිණුම් සැසඳුම් වාර්තා සකස් කිරීම.
  • මධ්‍යම රජයේ හා පළාත් සභා මූල්‍ය ප්‍රකාශන සකස් කර නියමිත දිනට පෙර දිස්ත්‍රික් ලේකම් / ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
  • සියළුම කාර්ය මණ්ඩල වැටුප් සකස් කිරීම හා වාර්තා තබා ගැනීම.
  • රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම අදාළ සීමාවන් තුළ පවත්වාගැනීම හා මාසික සැසඳුම් වාර්තා ඉදිරිපත් කිරීම.
  • ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීම හා මධ්‍යම රජයේ හා පළාත් සභාවේ සියළුම ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම.
  • වත්කම් මිලදීගැනීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීමට අදාල කටයුතු සිදු කිරීම.
  • පාරිභෝජ්‍ය භාණ්ඩ හා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම, ගබඩාකරණය,       නිකුත් කිරීම හා වාර්තා තබා ගැනීම.
  • සියළුම බදු ආදායම් එකතු කිරීම හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගිණුම්ගත කිරීම.
  • පළාත් සභා /අමාත්‍යාංශ / දෙපාර්තමේන්තුවල හර/ බැර වාර්තා නියමිත දිනට ඉදිරිපත් කිරීම.
  • නියමිත දිනට ප්‍රේෂණ මුදල් ප්‍රධාන ලේකම් වෙත යැවීමට කටයුතු කිරීම.
  • මාසික මූල්‍ය වා‍ර්තා, කළමනාකරණ වා‍ර්තා හා කාර්යසාධන වා‍ර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම.
  • බස්නාහිර පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලැබෙන වාහන ආදායම් බලපත් තොග සුරැකිව තබා ගැනීම, බලපත්‍ර නිකුත් කිරීම, ආදායම ගිණුම් ගත කිරීම හා වාර්තා යැවීම.
  • කාර්තුවකට එක් වරක් වනසේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම හා වාර්තා ඉදිරිපත් කිරීම.
  • මධ්‍යම රජයේ හා පළාත් සභාව මගින් කෙරනෙ විගණනයන්ට සහාය දීම හා විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම
DUTIES  
 
1.Preparation of National Identity Cards (NIC) through one-day and general services.
2.Issuance of initial NICs.
3.Modification of existing NICs.
4.Reissuance of lost NICs.
Scroll To Top