vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම

ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ මුලික ක්‍රම 02 කි.

  • තනි පුද්ගල ව්‍යාපර
    හවුල් ව්‍යාපාර


* තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය

තනිපුද්ගල ව්‍යාපාරයක් එහි අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදි ජනරජ ගැසට් පත්‍රයේ 2011 අංක 05 දරණ බස්නාහිර පළාතේ වෙළඳ සංස්ථා හා සංස්ථාගත කරනු නොලැබු වෙළඳ ආයතනයන්හි ව්‍යාපාර නාම ප්‍රඥප්තියේ 32 (1) වගන්තිය පදනම් කොට ගෙන ව්‍යාපාරය අයක් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය අනුව පළාත් ව්‍යාපාර හා රෙජිස්ටාර් වෙත ලියාපදිංචි කළ යුතුය මෙම ලියාපදිංචිය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදු කරගත හැක‍.

1)අයදුම්පත්‍ර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට පැමිණ හෝ kotte.gov.lk වෙබ් අඩවියෙන් බා ගත කර ගත හැක.
2)
ව්‍යාපාරික ස්ථානයට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා වූ වාර්තාව ලබාගැනීම.
3)
ඉහත ග්‍රාම නිලධාරී වාර්තාව සහ සම්පුර්ණ කරන ලද ආකෘති පත්‍රය, ව්‍යාපාරයේ ස්වභාවය අනුව අවශ්‍ය අනෙකුත් ලේඛන( උපදෙස් පත්‍රිකාවේ සඳහන්) සමඟ ලියාපදිංචියට අදාළ ගාස්තු ද සමඟ ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම.
4
ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කිරීම සිදු කෙරේ.

*   හවුල් ව්‍යාපාර

ව්‍යාපාරයේ අයිතිය හවුල්කරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අතර බෙදි යන අවස්ථාවක දී එය හවුල් ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කල යුතුය.

හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය තනි පුද්ගල ව්‍යාපාරයක අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටිය හා සමාන වේ.

ප්‍රාග්ධන ආයෝජනය

ලියාපදිංචි ගාස්තුව

රු. 299,999/- දක්වා

ර. 1500.00

රු. 300,000/   සිට   රු.499,999 දක්වා                        

රු 2500.00

රු. 500,000/ සිට ඉහළට                                                      

ර. 3500.00

 

  • වෙනස්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරිමේ දී

ව්‍යාපාරයක ආරම්භ කළ දිනය සහ ආරම්භක ප්‍රාග්ධනය සංශෝධන කළ නොහැක.

සංශෝධන සිදු කිරීම සඳහා පහත ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.

  1. සම්පූර්ණ කරන ලද (. . ) බී එන් ආර් ආර් 5 අයදුම්පත්රය
  2. දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කළ ලියාපදිංචි සහතිකය (මුල් පිටපත )
  3. ග්‍රාම නිලධාරි වාර්තාව
  4. ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපත
  5. ව්යාපාරික ස්ථානයෙහි හිමිකාරිත්වය පැවරි ඇති බව තහවුරු කිරීම සඳහා ලියාපදිංචි බදු ගිවිසුමෙහි / ඔප්පුවෙහි නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද පිටපත ( එකම ලිපිනයක් නම් අවශ් නොවේ)
  6. ආසන්නතම වර්ෂයේ වරිපන්ම් තක්සේරු දැන්විම
  7. ව්යාපාර ස්වභාවය අනුව ඉදිරිපත් කළ යුතු ලියවිලි හා නිර්දේශ
  8. වෙළඳ බලපත්රය හෝ වෙළඳ බදු ගෙවූ කුවිතාන්සියේ සහතික කළ පිටපත
  9. හවුල් ගිවිසුමක් ඇත්නම් එහි සහතික කළ පිටපත ( නොතාරිස්වරයකු විසින් )
  10. රෙජිස්ට්රාර් විසින් අවස්ථානුකූලව කැඳවිය හැකි වෙනත් ලියවිලි
  11. හවුල් ව්යාපාරයක අයිතිකරුවකු ඉවත් වන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ එකඟතාවය දිවුරුම් ප්රකාශයක් මඟින් තහවුරු කළ යුතුය ඉවත් වන හවුල්කරු පැමිණ ඉවත්වන දන්වා සිටිය යුතුයි.
  12. වයාපාර හිමිකරුගේ පදිංචිය වෙනත් ප්රාෙද්ශීය ලේකම් කොට්ඨාසයක නම් පදිංචිය තහවුරු කිරිම සඳහා D S 04 ආකෘතිය

   ගාස්තු අය කිරීම්

වෙනස්කම් ප්‍රකාශයක් අනුව සහතිකයක් නිකුත් කිරිම සඳහා                                   - රු. 3,000.00  

                                                                                                                         

  • ව්‍යාපාරැ නාම ලියාපදිංචි කිරීමේ ලේඛනයෙන් නම ඉවත් කිරිම ව්‍යාපාර නාමය අවලංගු කිරීම

ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඇති නමුත් ව්‍යාපාරය පවත්වාගෙන නොයන්නේ නම් ව්‍යාපාර නාමය අවලංගු කළ යුතුය.

  1. 01. සම්පූර්ණ කරන ලද (බ. ප. )බි එන් ආර් 6 අයදුම්පත්‍රය
  2. 02. දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට නිකුත් කළ ලියාපදිංචි සහතිකය (මුල් පිටපත )
  3. 03. ග්‍රාම නිලධාරි වාර්තාව
  4. 04. ජාතික හැඳුනුම්පතේ සහතික කරන ලද පිටපත
  5. 05. ව්‍යාපාර කටයුතු අවසන් කළ බවට අවසන් කල දිනය සඳහන් කරමින් හා ව්‍යාපාරය අවසන් කරන දිනය                    වන විට ව්‍යාපාරය වෙනුවෙන් ගෙවීමට බැරකම් නොමැති බව දන්වමින් ව්‍යාපාර හිමිකරුවගෙන් දිවුරුම් ප්‍රකාශ
  6. 06. රෙජිස්ට්‍රාර් විසින් අවස්ථානුකූලව කැඳවිය හැකි වෙනත් ලියවිලි
  7. 07. මේ සඳහා ගාස්තු අය කරනු නොලැබේ
  8. 08. අයදුම්කරු පැමිණිය යුතුයි.
  9. 09.    මේ සඳහා ගාස්තු අය නොකරේ.
  • සහතික පිටපත් ලබා ගැනීම

ව්‍යාපාර නාම ලිප;යාපදිංචි සහතිකය අස්ථානගත වී ඇත්නම් සහතික කළ පිටපතක් ලබා ගත හැකිය.

  1. ( බ.ප.) ආර් 6 අයදුම්පත්‍රය
  2. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය/රියැදුරු බලපත්‍රෙය් පිටපත
  3. ඉල්ලුම්කරුගේ ඉල්ලීම් ලිපිය
  4. ගාස්තු ගෙවීම - ර.1500.00

Aswesuma Allowance

Sri Jayewardenepura Kotte Divisional Secretariat Division


The Welfare Benefits Board (wbb) has been established with effect from 15th February 2016 in terms of Section 3 of the Welfare Benefits Act No. 24 of 2002.      

According to the above gazette notification, the relief allowance provided to low-income earners will provide benefits under four main categories in the first phase, while arrangements have been made to provide benefits under three categories in the second phase.

Accordingly, the number of beneficiaries in the (i) and (ii) phases of the Sri Jayewardenepura Kotte Divisional Secretariat is as follows

Step (I)

Selected category

Number of beneficiaries

Extremely poor

220

Poor

692

Vulnerable

495

Transient

689

Total

2096

                                                                   

Step (II)

Selected category

Number of beneficiaries

Extremely poor

17

Poor

56

Vulnerable

50

Total

123

ඖෂධ වෙළඳසල් පිලිබඳ නාමලේඛනය - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

ග්‍රාම නිලධාරී වසම

ඖෂධ වෙළඳාමේ නම

ලිපිනය

අයිතිකරුගේ

අයිතිකරුගේ දුරකතන අංකය

නම

ලිපිනය

ජංගම

ස්ථාවර

514 වැලිකඩ නැගෙනහිරහිර

පීපල්ස් කෙයා

132/බී පරණ කෝට්ටේ පාර රාජගිරිය

කෝසල හේවාවිතාරණ

174 /10 කොස්වත්ත පාර නාවල

0777871896

0112074950

ලංකා ෆාමසි

1374 කෝට්ටේ පාර රාජගිරිය

එරන්ග එදිරිසිංහ

251 කොහොල්විල පාර කැලණිය

0773769769

0112876255

වැලිකඩ චෙම්ස්ට්

1304 කෝට්ටේ පාර වැලිකඩ රාජගිරිය

ඒ එල් ජී චන්ද්‍රසිරි

220/එෆ් සිරිනිවාස මාවත මුල්ලේරියාව

0777367264

0112885140

520 බී නාවල නැගෙනහිර

වික්‍රම ෆාමසි

328 බී නාවල පාර නාවල

නිරෝෂා දිල්හානි

328/ බී නාවල පාර රාජගිරිය

0775241347

0112077686

නාවල මෙඩිකල් ෆාමසි ඇන්ඩ් ග්‍රොසරි

236/ නාවල පාර නාවල

එස් දයාබරන්

124 සේනානායක මාවත නාවල

0727255708

0112865507

520 බී නාවල බටහිර

හෙල්ත් ගාර්ඩ්

සිරෝමා ෆාමසි

267 ඒ නාවල පාර නාවල නුගේගොඩ

24 නාරාහෙන්පිට පාර නාවල

හශාන් චමින්ද

57/147 ඒ ස්වර්ණවිමන නාල්ල දිවුල්දෙනිය මීරිගම

0703320084

0112806722

නාවල ෆාමා

509/2 නාවල පාර කොස්වත්ත

     

0112873758

522 පිටකෝට්ටේ බටහිර

හෙල්ත් ගාර්ඩ්

130 ඒ ඩෙකා බිල්ඩින් පාඩොඩ පාර පිටකෝට්ටේ

ශාම් සතාසිවම්

 

0706330224

 

526 ගංගොඩවිල උතුර

වරුන ෆාමසි

493/ 2 හයිලෙවල් පාර දෙල්කඳ නුගේගොඩ

   

0750296296

0112801832

ෆුඩ් සිටි ෆාමසි කට්ටිය   හන්දිය

30 පරණ කැස්බෑව පාර ගංගොඩවිල නුගේගොඩ

සමන් කුමාර

118/2 සමගිපුර මාවත වත්තෙගෙදර මහරගම

0724755409

0112813561 

ෆුඩ් සිටි ෆාමසි ගම්සභා හංදිය

කාගිල්ස් ෆුඩ්සිටි 352 බී ගංගොඩවිල දෙල්කද නුගේගොඩ

ටී සී පීරිස්

51 දුම්රිය මාවත මහරගම

0768156636

0112769957 

කීල්ස් සුපර් ගගන ෆාමසි ගම්සභා හංදිය

315 හයිලෙවල් පාර නුගේගොඩ

එච් කේ නිශාන්ත

25 හයිලෙවල් පාර කොට්ටාව

077758662

0112819600

526/ ඒ ගංගොඩවිල දකුණ

සරසවි ෆාමසි

එස්. එහ්. ජී හෙල ඔසු පුද්ගලික සමගම

6/3 ශ්‍රී සෝරත මාවත ගංගොඩවිල නුගේගොඩ

14/ඒ ශ්‍රී සෝරත මාවත ගංගොඩවිල නුගේගොඩ

කේ.ඩ්බ්.ජේ සේරසිංහ

 

0761945631

0112802729

0112803466

526/සී ගංගොඩවිල නැගෙනහිර

දෙව්මිනි ෆාමසි

373/10 පරන කොට්ටාව පාර අඹුල්දෙනිය නුගේගොඩ

එල්.එල්.ඩී ලියනගේ

58/49 ඩී 3 පටුමග සෝමා තලගල මාවත පැගිරි වත්ත නුගේගොඩ

0773458275

 

චන්දන ෆාමසි

337 පරණ කොට්ටාව පාර අඹුල්දෙනිය නුගේගොඩ

චන්දන ලියනගුණවර්ධන

77/29 මොරගහ පටුමග බෝදිය පාර අඹුල්දෙනිය

0770491020

  

සිටි ෆාමසි

355 පරණ කොට්ටාව පාර අඹුල්දෙනිය

එල්.එම් කුමාරප්පෙරුම

04 විපශ්‍යාරාම පාර මහරගම

0779753047

0112835821

522/බී පිටකෝට්ටේ

හෝම් ටවුන් කෙම්ස්

46 තලවතුගොඩ පාර පිටකෝට්ටේ

ජ්.ඩී.කේ.එන් පෙරේරා

391/29 ඒ බටහිර පැලන්වත්ත පන්නිපිටිය

0728367213

0112865182

ෆාමසි වන් ප්‍රඉවට් ලිමිටඩ්

10 තලවතුගොඩ පාර පිටකෝට්ටේ

ඩී.ඒ.යූ විජේසුන්දර

 

0776600258

0112861433

සිග්මා ෆාමසි

600/ බංගලාවත්ත හන්දිය පිටකෝට්ටේ

ඩී.කේ.ඩ්බ්ලිව් හේවතන්ත්‍රි

 

0772833570

0112868466

521 ඒ ඇතුල්කෝට්ටේ බටහිර

හෙල්ත් ගාඩ් ෆාමසි

857 ඒ ඇතුල්කෝට්ටෙ කෝට්ටෙ

ශාම් සතාසිවම්

 

0706330224

 

කෝට්ටේ ෆාමසි

845 කෝට්ටේ පාර ඇතුල්කෝට්ටේ

ඒ එම් ජී බී කුමාරිහාමි

2/74 ගමුණුපුර, කොතලාවල

0723110987

 

519 නුගේගොඩ

රී ෆමසි

225 ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ

රේණුකා පෙරේරා

399/25 ඒ ගමගේ මාවත තලවතුගොඩ පාර මාදිවෙල කෝට්ටේ

0714278835 

0112812166

සෑම් ෆාමසි

117 ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ

සී,කේ.ජී එදිරිසිංහ

6 පටුමග අරලිය උයන දෙපානම පන්නිපිටිය

0716842416 

0112852204

සිටි ෆාමා ෆාමසි

35 පරණ කැස්බෑව පාර නුගේගොඩ

රංජිත් සේනානායක

47/20 පලමු හරස් වීදිය පාගොඩ නුගේගොඩ

0777886393 

0112199717

හෙල්ත් ගාඩ් ෆාමසි

253 ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ

වින්ද්‍යා සුභාශිනී

 

0703777383

 

520 ඒ කොස්වත්ත

නිව් නාවල චෙමිස්ට් 1

565 නාවල පාර කොස්වත්ත රාජගිරිය

ඩී.එම්.සී දිසානායක

1009/13 සී සුමුදු මාවත මාළඹේ

0777218409

0112865259

හෙල්ත් ඒඩ් ෆාමසි

586 නාවල පාර කොස්වත්ත රාජගිරිය

රාසික් රියාද්

කොළඹ 8

0778177238

0112875022

නිව් නාවල චෙම්ස්ට් 2

5 නාවල පාර කොස්වත්ත රාජගිරිය

ඩී.එම්.සී දිසානායක

1009/13 සී සුමුදු මාවත මාළඹේ

0777218409

0112865259

514 සී ඔබේසේකරපුර

බේස්ලයින් ෆාමසි ඇන්ඩ් ග්‍රොසරි

ප්‍රධාන පාර ඔබේසේකරපුර රාජගිරිය

ඒ.කේ.බී.ඒ.ආර් ඉන් ආම්

25 වෛසාක්‍යා මාවත ඔබේසේකරපුර රාජගිරිය

0711773366

 

519 සී පාගොඩ නැගෙනහිර

සුවජය ෆාමසි

256 කෝට්ටේ පාර නුගේගොඩ

ඩබ්ලිව් කේ එන් සී ශ්‍යාම්ජිත්

132/3දොඹගහහේන ගොතටුව නව නගරය

0779219205

0112827201

Scroll To Top