vertual 01

covid 01

covid 01

vertual 01

covid 01

covid 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

02
ජූනි2026
Swarabhivandana Buddhist Devotional Song Festival

Swarabhivandana Buddhist Devotional Song Festival

The Swarabhivandana Buddhist Devotional Song Festival  jointly...

07
අප්‍රේ2026
විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය සුරැකීමටත් දායක වන්න.

විදුලි බිල අඩු කරගන්නා ගමන්ම රටේ බලශක්තිය...

02
අප්‍රේ2026
Divisional Secretariat Sri Jayawardanapura Kotte

Divisional Secretariat Sri Jayawardanapura Kotte

Under the guidance and direction of the...

09
සැප්2025
Victoria Home

Victoria Home

2025 සැප්තැම්බර් 6 වන දින, රාජගිරිය වික්ටෝරියා...

09
සැප්2025
Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

Inspection Tour at Sri Jayawardenepura Kotte Divisional Secretariat to Enhance Service Efficiency

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන්...

ළමා හිමිකම් ප්‍රවර්ධන කටයුතු

ළමා ආරක්ෂක

ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී හරහා ලබා ගත හැකි සේවාවන්

  • 1929 පැමිණිලි විමර්ශනය හා පසුවිපරම් කටයුතු සිදු කිරීම.
  • ළමා නිවාස අධීක්ෂණය හා නියාමනය.
  • පෙර පාසල් අධීක්ෂණය හා නියාමනය.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථාන අධීක්ෂණය හා නියාමනය
  • පාසල්වල ළමා ආරක්ෂක කමිටු ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම.
  • ප්‍රජා දැනුවත් කිරීම් සිදු කිරීම.
  • පාසල් ප්‍රජාව ඉලක්කකර ගනිමින් දැනුවත් කිරීම් සිදු කිරීම.
  • දරුවන්ට මනෝ සමාජීය සහය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම.
  • දරුවන්ට විනෝදාස්වාදය ඇති කිරීමේ හා රසවින්දනාතමක වැඩසටහන් සිදු කිරීම.
  • රෝහල්වල සිද්ධි සම්මන්ත්‍රණ සඳහා සහභාගී වීම.
Scroll To Top