ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
Uncategorised
මානව සම්පත් සංවර්ධන අංශය
අරමුණ
රැකියා නියුක්තිය වැඩි දියුණු කිරීම
රැකියා ඉල්ලුම් පත්‍රය
සංස්කෘතික කටයුතු
| කලාකරු තොරතුරු - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ | |||||||
| අනු අංකය | කලාකරුවාගේ නම | ලිපිනය | කලා ක්ෂේත්‍රය | දුරකථන අංකය | ලබා ඇති සම්මාන | ||
| 1 | අචලා අලස් මිය, | 4 ඒ/2, | සරසවි උයන, නාවල පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-7323231/011-2768023/077-3613031 | |
| 2 | අචලා ගුණවර්ධන මිය, | ආර්ට්වේ ගැලරි, | 66, පරණ කැස්බෑව පාර, | නුගේගොඩ. | චිත්‍ර මූර්ති ශිල්පී, | 075-5958302 | |
| 3 | අචලා වල්පොල මිය, | 44/30, | වෙහෙරකන්ද පාර,බැද්දගාන | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 071-4747782/077-2298822 | |
| 4 | අනුර ගම්භීර ආරච්චි මයා. | 361/3, | කෝට්ටේ පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-3038668/011-2768774 | |
| 5 | අනුර ජයසේකර මයා, | 80/01, 1වන පටුමග, | අරුණෝදය මාවත, ඔබේසේකරපුර, | රාජගිරිය. | අධ්‍යක්ෂ, | 071-4179634 | |
| 6 | අනුර බණ්ඩාර රාජගුරු මයා, | 420 බී, | පරණ කොට්ටාව පාර, උඩහමුල්ල, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 071-4090377/011-2833485 | |
| 7 | අනුර සුසන්ත මයා. | 131, පාගොඩ පාර, | පිට කෝට්ටේ, | කෝට්ටේ | 0726 186 284 | ||
| 8 | අනූෂා සොනාලි මිය, | 74, | සේනානායක මාවත, නාවල, | රාජගිරිය. | රංගන ශිල්පී, | 077-3185433 | |
| 9 | අනෝමා රාජකරුණා මයා, | 6/බී/9, | පාගොඩ පාර, | නුගේගොඩ. | පිටපත් රචක, | 077-7879911/011-2826027 | |
| 10 | අනෝමා විජයවර්ධන මිය, | 25,පාසල් මාවත, | මහින්දාරාම පාර, ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | පිටපත් රචක, | 071-8313031/011-2684172 | |
| 11 | අමරදාස ගුණවර්ධන මයා, | සුදර්ශනාරාම පාර , නාවල, | රාජගිරිය. | සාහිත්‍යවේදීන් | 0112863129 | ||
| 12 | අමරසේන කංකානම්ගේ මයා, | 58/1, | පාසල් පාර, | නාවල. | ගේය පද රචක, | 077-7748910 | කලා භූෂණ,ජයවර්ධන ලිවිසැරි කරළිය |
| 13 | අමරා රණතුංග මිය, | 27/7, | ඩී.එම්.කොළඹගේ මාවත, නාවල, | නුගේගොඩ. | ගායක, | 011-2853819/071-2330858 | |
| 14 | අර්නස්ට් සොයිසා මයා, | 37/1, 2 වන පටුමග, | රජමහා විහාර පාර, | කෝට්ටේ. | ගිටාර් වාදක, | 077-7748062 | |
| 15 | අරුණ කුමාර් කුසලසිරි මයා, | 10, පීරිස් මාවත, | මොරගස්මුල්ල, | රාජගිරිය. | රංගන ශිල්පී, | 011-2692499 | |
| 16 | අශෝක මාලිමගේ | 286/ඊ, | කර්නල් මාවත , එපිටමුල්ල පාර, | පිටකෝට්ටේ. | සාහිත්‍යවේදීන් | 0714220357 | |
| 17 | අශෝක සොයිසා මයා, | 43/1 ඒ, | එදිරිසිංහ පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-3508179 | |
| 18 | අසංක පෙරේරා | 27/8, | දෙල්ගහවත්ත පාර, ඇඹුල්දෙණිය, | නුලේගොඩ | රංගන ශිල්පී, | ||
| 19 | අසන්කා එම් අබේසේකර මිය, | 494/2, | රාජගිරිය පාර, | රාජගිරිය. | රංගන ශිල්පී, | 072-5781965/011-2863651 | |
| 20 | අසුන් මල්වැට මයා | සිනේ ලංකා ක්‍රියේෂන්, 238/3, | පිටකෝට්ටේ පාර, | නුගේගොඩ. | සංස්කරණ ශිල්පීන් | 0773842168 , 0112821375 | |
| 21 | අසේල රංගදේව මයා, | 84, | අලකේෂ්වර පාර, | ඇතුල්කෝට්ටේ. | මුද්‍රනාට්‍ය ශිල්පී, | 071-6814708 | |
| 22 | ආචාර්ය ගුණදාස අමරසේන මයා, | 31/14ඒ, | 2 වන පටුමග, කොස්වත්ත, නාවල, | රාජගිරිය | සාහිත්‍යවේදීන් | 0112863287 | |
| 23 | ආනන්ද ගමගේ මයා, | 57/1, | මිරිහාන පාර, | නුගේගොඩ. | සංගීත අධ්‍යක්ෂ, | 071-8157199/077-7576247 | |
| 24 | ආනන්ද වික්‍රමසිංහ මයා, | 4, | රජමහා විහාර පාර, | පිටකෝට්ටේ. | අධ්‍යක්ෂ, | 011-2853934/072-3627933 | |
| 25 | ආනන්ද සෝමතිලක මයා, | 65/48, | එපිටමුල්ල පාර, | පිටකෝට්ටේ. | චිත්‍ර මූර්ති ශිල්පී, | 011-2868357 | |
| 26 | ආර්. ඒ. කුමාරසිරි මයා, | 118, කොටුබැම්ම පාර, | ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | කැමරා අධ්‍යක්ෂ, | 0714 822 610, 0112 884 341ී | |
| 28 | ආරියරත්න ඇතුගල මයා, | 132/1, | පරණ පාර, නාවල, | රාජගිරිය. | අධ්‍යක්ෂ, | 011-2771591/011-2774591 | |
| 29 | ඇන්ඩෘ චාර්ලස් මිය, | 176/11ඒ, | රාජගිරිය පාර, | රාජගිරිය. | කැමරා අධ්‍යක්ෂ, | 011-2883334 | |
| 30 | ඉන්ද්‍රකීර්ති සිරිවීර | 168/බී, | අලකේෂ්වර පාර,ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ | සාහිත්‍යවේදීන් | 0115631775 | |
| 31 | ඉන්ද්‍රානි පෙරේරා මිය, | 32/6 ඒ, | සපුමල් පෙදෙස, | රාජගිරිය. | ගායක, | 011-2862349/077-7366818 | |
| 32 | ඉන්දික වීරකෝන් මයා, | 407/23සී, | සමගි මාවත,උඩහමුල්ල, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 011-2834831 | |
| 33 | ඉන්දිකා කමන්ති දුල්වල මිය, | 184 සැනසුම, | ඔබේසේකරපුර, | රාජගිරිය. | රංගන ශිල්පී, | 077-9221073 | |
| 34 | ඉන්දිකා ප්‍රියදර්ශනී පෙරේරා | 997/12, සත්සර කලායතනය | කෝට්ටේ පාර, | වැලිකඩ, රාජගිරිය | නර්තන | ||
| 35 | ඉනෝකා සත්‍යාංගනී මිය, | 198/4, | සිරිමල් උයන, | නාවල. | අධ්‍යක්ෂිකා, | 077-3124423/011-4303444 | |
| 36 | ඉෂිර අසංක කනතිගොඩ මයා, | 7/102 ඒ, | පාසල් මාවත, ගංගොඩවිල, | නුගේගොඩ. | චිත්‍ර මූර්ති ශිල්පී, | 011-2802391/077-7689782 | |
| 37 | ඉසුරු අල්විස් | 112, සලඹ ප්‍රසංගි කලායතනය | අලකේශ්වර පාර, ඇතුල් කෝට්ටේ, | කෝට්ටේ | නර්තන | ||
| 38 | උදාර රත්නායක මයා, | 28, | බත්තරමුල්ල පාර, | ඇතුල්කෝට්ටේ. | රංගන ශිල්පී, | 077-3020907/011-2868077 | |
| 39 | උදේනි අල්විස් මයා, | 237/4 | පරණ කොට්ටාව පාර,මිරිහාන | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-7751819 | |
| 40 | උපාලි කන්නන්ගර මයා, | 19/4, | 4 වන පටුමග, ජම්බුගස්මුල්ල මාවත, | නුගේගොඩ. | ගායක, | 071-4315800 | ජයවර්ධනපුර ලිවිසැරි කරළිය |
| 41 | උපාලි කීර්තිසේන මයා, | ල | පොල්වත්ත, ජනාධිපති විද්‍යාල මාවත, | රාජගිරිය. | රංගන ශිල්පී, | 071-4802452/0112883843 | |
| 42 | උපාලි බණ්ඩාර වීරසේකර මයා, | අංක 7 ඒ, | බෝධිය පාර,උඩහමුල්ල, | නුගේගොඩ. | ගේය පද රචක, | 071-4165895/060-2181684 | |
| 43 | උපේඛා චිත්‍රසේන මිය, | 11 ඒ, | පාසල් මාවත, | නාවල. | උඩරට නර්තන ශිල්පී, | 011-2864671 | |
| 44 | එච් එස් සරත් මයා | 18/ඒ, සරසවි උයන, | නාවල පාර, | නුගේගොඩ. | චිත්‍ර මූර්ති ශිල්පී, | 0112 769 43, 0711 235 597 | |
| 45 | එච්. කේ. කළ්‍යාණන්ද මයා | 131, ටෙලිස්ටාර්, පාගොඩ පාර, | පිටකෝට්ටේ, | කෝටිටේ | 0714166 028 | ||
| 46 | එඩ්වඩ් ජයකොඩි මයා, | අංක 52, | ආරියදාස පීරිස් මාවත, | නුගේගොඩ. | ගායක, | 071-4744715/011-2854939 | |
| 47 | එරල් කෙලී මයා, | 06, | දිල්කුෂි පෙදෙස, | නුගේගොඩ. | කලා අධ්‍යක්ෂකවරු | 0812232251 , 0777453778 | |
| 48 | එල්. චාන්දනී එමල්කා පෙරේරා | 6/5, නෘත්‍යරංජන කලායතනය | මිෂන් පටුමග, මිෂන් පාර, | කෝට්ටේ. | නර්තන | ||
| 49 | එල්.බී.හේරත් | 5/5, | මාලිගාව පාර, | ඇතුල්කෝට්ටේ. | සාහිත්‍යවේදීන් | 0112867337 | ජයවර්ධනපුර ලිවිසැරි කරළිය |
| 50 | එස්.එල්.කේ.එස්. ප්‍රනාන්දු මයා, | එක්වත්ත පාර, | ගල්මල් වත්ත, මිරිහාන, | නුගේගොඩ. | බෙර වාදන ශිල්පී, | 071-8036952 | |
| 51 | එස්.පී.මංචනායක මයා, | 11, | මහසෙන් මාවත,නාවල පාර, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 011-2823423/071-2757662 | |
| 52 | ඒ.ඒ.එස්.එම්.පෙරේරා මිය | 8/3, 1වන පටුමග, | ගල්පොත්ත පාර, | නාවල - රාජගිරිය. | සංගීත ශිල්පී | 0112878543, 0773489338 | |
| 53 | කපිල පලිහවඩන මයා, | 105/12, | පැගිරිවත්ත පාර, ගංගොඩවිල, | නුගේගොඩ. | මුද්‍රනාට්‍ය ශිල්පී, | 077-2911703 | |
| 54 | කමල් අද්දරආරච්චි මයා, | 26/6, | රජමල් උයන,බැද්දගාන පාර, | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 077-7416650 | |
| 55 | කමල් දේශප්‍රිය මයා, | 1684/6, | කෝට්ටේ පාර, | රාජගිරිය. | රංගන ශිල්පී, | 077-3815133/0112866549 | |
| 56 | ක්ලැරිස් ද සිල්වා මයා, | 50 ඒ, | පාසල් පටුමග, | නාවල. | රංගන ශිල්පී, | 011-2863827 | |
| 57 | කැතලින් ජයවර්ධන මිය , | 07 , | දෙවන පටුමග , නාවල , | රාජගිරිය | සාහිත්‍යවේදීන් | ||
| 58 | කීර්ති පැස්කුවල් මයා, | 22/1, | පරණ කැස්බෑව පාර, | නුගේගොඩ. | ගායක, | 077-3023697/011-2854788 | |
| 59 | කීර්ති විතාරණ මයා, | 75/1, | ධර්මදූත මාවත, පාගොඩ පාර, | නුගේගොඩ. | කලා අධ්‍යක්ෂකවරු | 0718868070 , 0112826179 | |
| 60 | කුමාර සිරිවර්ධන මයා, | 259/42, | බණ්ඩාරනායක පුර, | රාජගිරිය | සාහිත්‍යවේදීන් | ||
| 61 | කුලරුවන් ගමගේ මයා, | 26, | 6 වන පටුමග, ජම්බුගස්මුල්ල පාර, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 077-3742228 | |
| 62 | කේ. බී.අංගම්මන මයා, | 95/19 බී, | රාජගිරිය පාර, | රාජගිරිය. | බෙර වාදන ශිල්පී, | 071-3740808 | |
| 63 | කේමා ද කොස්තා මිය, | 86/48, | එපිටමුල්ල පාර, | පිටකෝට්ටේ. | මුද්‍රනාට්‍ය ශිල්පී, | 011-2863834 | |
| 64 | ගාමිණී වියන්ගොඩ මයා, | 883/8, | කෝට්ටේ පාර, | ඇතුල්කෝට්ටේ. | සාහිත්‍යවේදීන් | ||
| 65 | ගාමිණී හෙට්ටිආරච්චි මයා, | 162, | කොස්වත්ත පාර, නාවල, | රාජගිරිය. | රංගන ශිල්පී, | 077-9047327/071-8464199/0112862196 | |
| 66 | ගුණතිලක වීරසූරිය මයා, | 135, | අලකේෂ්වර පාර,ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | කැමරා අධ්‍යක්ෂ, | 011-2874057/071-2374678 | |
| 67 | ගුණසේන විතාන මයා , | 591/1, | නාවල පාර, | රාජගිරිය. | සාහිත්‍යවේදීන් | 0112863350 | |
| 68 | චන්දන නිශාන්ත පීරිස්, | 150, රේල් වේ පාර, | ගංගොඩවිල, | නුගේගොඩ. | 0777 253 929, 0112 817 251 | ||
| 69 | චන්දන වැලිකල මයා, | 5/3,ජී | වැලිකල මාවත, පාගොඩ පාර, | නුගේගොඩ. | සංගීත අධ්‍යක්ෂ, | 077-7506003 | |
| 70 | චන්දන සමන්කුමාර මයා, | 45/4, දේවාල පාර, | පාගොඩ, | නුගේගොඩ. | 0713 573 946, 0710 934 980 | ||
| 71 | චන්ද්‍ර කාන්ති මුණවීර මිය, | 6/6, කනත්ත පාර, | 1 පටුමග, ගංගොඩවිල, | නුගේගොඩ. | ගායක, | 011-2801401 | |
| 72 | චන්ද්‍ර රත්නම් මයා, | 50, | රජ මාවත,කෝට්ටේ පාර, | නුගේගොඩ. | අධ්‍යක්ෂ, | ||
| 73 | චන්ද්‍රගුප්ත තේනුවර මයා, | 60/3 ඒ, | 9 වන පටුමග, | ඇතුල්කෝට්ටේ. | චිත්‍ර මූර්ති ශිල්පී, | 077-7350228 | |
| 74 | චන්ද්‍රා බණ්ඩාරණායක මිය, | 115/9 ඒ, | නාවල පාර, | නුගේගොඩ. | චිත්‍ර මූර්ති ශිල්පී, | ||
| 75 | චන්දි රසිකා රණතුංග මිය, | 35/1 ඒ,පැගිරිවත්ත, | සෝමතලගල මාවත, 1 වන පටුමග, | ගංගොඩවිල, නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2836363/077-1614131 | |
| 76 | චන්දිමා දමයන්ති | 29/10 උදයාදරී කලායතනය | ගල්පොත්ත පාර, වලව්වත්ත පෙදෙස, | නාවල | නර්තන ශිල්පී, | 0777 -597055 | |
| 77 | චන්න අබේවික්‍රම මයා, | 43, | පාගොඩ පාර, | නුගේගොඩ. | අධ්‍යක්ෂ, | 011-2852338 | |
| 78 | චන්න ඒකනායක මයා, | 883/21, | ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | චිත්‍ර මූර්ති ශිල්පී, | 011-2877838 | |
| 79 | චන්න බණ්ඩාර විජේකෝන් මයා, | නො.16, | ශ්‍රී නාග විහාර පාර, | පිටකෝට්ටේ. | ගේය පද රචක, | 077-2975832/011-2811262 | |
| 80 | චම්පා කල්හාරි මිය, | අංක 12, | ස්ටැන්ලි තිලකරත්න මාවත, | නුගේගොඩ. | ගායක, | 077-7748505 | |
| 81 | චමාලි ජීරසිංහ මිය, | 5/10, | කොස්වත්ත පාර, නාවල, | රාජගිරිය. | සාහිත්‍යවේදීන් | ||
| 82 | චමින්ද දිසානායක මයා, | 75, | ධර්මදූත මාවත, | පාගොඩ පාර, නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 077-7131852/011-2826179 | |
| 83 | චරිතා ප්‍රියදර්ශනී පීරිස් මිය, | අංක 52, | මිරිහාන පාර, | නුගේගොඩ. | ගායක, | 011-2854939 | |
| 84 | චිත්‍රා වාකිෂ්ට මිය, | 53, | රජමහ විහාර පාර, | කෝට්ටේ. | රංගන ශිල්පී, | 011-5658389 | |
| 85 | ජගත් මල්දෙණිය මයා, | 21/5, පුෂ්පාරාම පාර, | උඩහමුල්ල පාර, ගංගොඩවිල, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2819078/077-7703931 | |
| 86 | ජගත් වීරතුංග මයා, | 99/1, | පාගොඩ පාර,පිටකෝට්ටේ, | නුගේගොඩ. | සංස්කරණ ශිල්පීන් | 0714228146 | |
| 87 | ජනක මහල්පත්ම මයා, | 41/5, | එපිටමුල්ල පාර, | පිටකෝට්ටේ. | අධ්‍යක්ෂ, | 077-7604916 | |
| 88 | ජයතිස්ස හෙට්ටිආරච්චි මයා, | අංක 35, | ගලහේන පාර, ගංගොඩවිල, | නුගේගොඩ. | ගායක, | 011-2820977 | |
| 89 | ජයන්ත කළුපහන | 12, පීරිස් මාවත, | මොරගස්මුල්ල, | රාජගිරිය | ගීත රචනා, සාහිත්‍ය | ||
| 90 | ජයන්ත රණසිංහ මයා, | 75, | ධර්මදූත මාවත,පාගොඩ පාර, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 077-7249102/011-2826179 | |
| 91 | ජයන්ත රත්නායක මයා, | 180 බී 1, කොස්වත්ත පාර, | නාවල, | රාජගිරිය. | කී බෝඩ් වාදක, | 011-4852325/077-7748676 | |
| 92 | ජයන්ත විජේවික්‍රම මයා | 48/1, | කැස්බෑව පාර, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | 0112702115 | |
| 93 | ජයන්තදාස් පෙරේරා මයා, | 23, | සමන් මාවත, නාවල පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2817205/077-3450553 | |
| 94 | ජයසුමන දිසානායක මයා | 1072/3, | කොට්ටේ පාර, | රාජගිරිය | සාහිත්‍යවේදීන් | 0714400720 | |
| 95 | ජිනදාස හේවගේ මයා, | 199, | අලකේෂ්වර පාර, ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | සාහිත්‍යවේදීන් | ||
| 96 | ජීවරාණි කුරුකුලසූරිය මිය, | 15/1 ඒ, | රෝයල් පාර්ක්,ලේක් ඩ්‍රයිව්, | රාජගිරිය. | රංගන ශිල්පී, | 011-2871011 | |
| 97 | ජේ.දමිත් අල්විස් මයා, | 110/21ඒ, | ජුබිලි මාවත,මිරිහාන, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 011-2809662/071-3530006 | |
| 98 | ජේ.සී. ජයන්ග | 8/3, 1වන පටුමග, | ගල්පොත්ත පාර, | නාවල - රාජගිරිය. | සංගීත ශිල්පී | 0112878543, 0773489338 | |
| 99 | ඩග්ලස් රණසිංහ මයා, | 24/20, | එපිටමුල්ල පාර, | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 011-4869565/071-8326359 | |
| 100 | ඩබ්.ඩී. ලීලාරත්න මයා, | 1600, | කෝට්ටේ පාර, | රාජගිරිය. | රංගන ශිල්පී, | ||
| 101 | ඩබ්ලිව්. ජයතිස්ස මයා, | 66/1, සේනානායක මාවත, | නාවල, | රාජගිරිය. | වේෂ නිරූපන ශිල්පී | 0785 357 803, 0112 805 489 | |
| 102 | ඩිනක්ෂි ප්‍රියසාද් මිය, | 47/ඒ/1/1, | චැපැල් ලේන්, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 072-6075054/077-4553381 | |
| 103 | ඩී.ධර්මසිරි සෙයාලගේ මයා, | 37, | දේවාල පාර,පාගොඩ, | නුගේගොඩ. | අධ්‍යක්ෂ, | 011-2825223 | |
| 104 | ඩී.බී. වර්ණසිරි මයා, | 68, | බැද්දගාන දකුණ, | පිටකෝට්ටේ. | අධ්‍යක්ෂ, | 011-2746984/077-3750025/071-8263085 | |
| 105 | තිලංකා රණසිංහ මිය, | 60/10, | 16 වන පටුමග, ආනන්ද බාලිකා මාවත, | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 071-2779575/011-2822753 | |
| 106 | තිලක් අත්තනායක මයා, | 75/1, | ධර්මදූත මාවත,පාගොඩ පාර, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 077-7434309 | |
| 107 | තිසුරි වන්නිආරච්චි මිය, | 139/11, | පාගොඩ පාර,පිටකෝට්ටේ, | කෝට්ටේ | සාහිත්‍යවේදීන් | ||
| 108 | තුසිත සමන් කුමාර මයා, | 221, | ස්ටැන්ලි තිලකරත්න මාවත, | නුගේගොඩ. | සංස්කරණ ශිල්පීන් | 0770151080 , 0715617969 | |
| 109 | තේජානි පෙරේරා | 95/1/ඒ, හංසජ කලායතනය, | සුභද්‍රාරාම පටුමග, ගංගොඩවිල, | නුගේගොඩ | නර්තන | 714511767 | |
| 110 | දයාදේව එදිරිසිංහ මයා, | 1151/3, 4වන පටුමග, | කෝට්ටේ පාර, | රාජගිරිය. | රංගන ශිල්පී, | 072-2184690/011-2879778 | |
| 111 | දයාන් විතාරණ මයා, | අංක 114, | කමතවත්ත පාර, | රාජගිරිය. | ගායක, රංගන ශිල්පී, | 0112868741/ 077-7748464 | |
| 112 | දයානි සෙනරත් | 63, | රේල්වේ ඇවනිව්, | නුගේගොඩ. | රංගන ශිල්පී | 768756700 | |
| 113 | දයාරත්න රණතුංග මයා, | නො. 27/7, | ඩී.එම්.කොළඹගේ මාවත, නාවල, | නුගේගොඩ. | ගායක, | 077-9043025/011-2853819 | |
| 114 | දර්ශන දිසානායක මයා, | 75, | ධර්මදූත මාවත, පාගොඩ පාර, | නුගේගොඩ. | කලා අධ්‍යක්ෂකවරු | 0774112281 , 0719110277 | |
| 115 | දර්ශන ප්‍රසන්න විජේසූරිය මයා, | 955/5 ඒ, | රෝයල් ගාර්ඩන්ස්, | රාජගිරිය. | බටහිර නර්තන ශිල්පී, | 077-7777111 | |
| 116 | දිනේෂ් ජයශාන්ත මයා | 15, | කන්ද වත්ත පාර, | නුගේගොඩ. | 0774 112 281, 071 9110 277 | ||
| 117 | දීප්ති වීරසුරිය මිය, | 18/1, | සෝරත මාවත, ගංගොඩවිල, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-5858483/0773882662 | |
| 118 | දොන් ලීලාරත්න මයා, | 1600, | කෝට්ටේ පාර, | රාජගිරිය. | රංගන ශිල්පී, | 077-6700748 | |
| 119 | ධම්මික විතානගේ මයා, | 38/4, | ආනන්ද බාලිකා මාවත,පාගොඩ, | පිටකෝට්ටේ. | අධ්‍යක්ෂ, | ||
| 120 | ධර්ම ශ්‍රී වික්‍රමරත්න මයා, | 9/6, | 4 වන පටුමග, | පිටකෝට්ටේ. | අධ්‍යක්ෂ, | 077-9739876/071-4988337/072-7587627 | |
| 121 | ධර්මන් වික්‍රමරත්න මයා, | 424/3, | පිටකෝට්ටේ, | ශ්‍රී ජයවර්ධනපුර. | සාහිත්‍යවේදීන් | 0112873131 | |
| 122 | නන්දා මාලනී මිය, | සංගීත ආශ්‍රමය, | අංක 30, විජයබා මාවත, | නුගේගොඩ. | ගායක, | 011-2854173 | |
| 123 | නවරත්න ගමගේ මයා, | 41/1, | චැපල් පාර, | නුගේගොඩ. | සංගීත අධ්‍යක්ෂ, | 011-2813164/071227914 | |
| 124 | නාලක විතානගේ මයා, | 14, | ආනන්ද බාලිකා මාවත, | පිටකෝට්ටේ. | අධ්‍යක්ෂ, | 011-2811818/071-8581248 | |
| 125 | නිමල් ඒකනායක මයා, | 23, | මිෂන් පාර, | කෝට්ටේ. | අධ්‍යක්ෂ, | 071-5735735/011-4513396/011-2872890 | |
| 126 | නිමල් සුමනසේකර මයා, | 7/88, | කපුවත්ත පාර, ගංගොඩවිල, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2802119/077-7894494 | |
| 127 | නිමල්සිරි කුරේ මයා, | 75/21, තොටුපල පාර, | 1 වන පටුමග, ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | සිතාර් වාදක, | 077-3137888 | |
| 128 | නියොමාල් රණවීර මයා, | 10, | 8වන පටුමග, ජම්බුගස්මුල්ල මාවත, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 071-8036854/011-3182660 | |
| 129 | නිලන්ත ප්‍රදීප් වන්නිආරච්චි මයා, | 75, | ධර්මදූත මාවත,පාගොඩ පාර, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 071-7199520/011-2826179 | |
| 130 | නිල්මිණි තෙන්නකෝන් මිය, | 28/25, | විජේසේකර මාවත,මිරිහාන, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-7262616 | |
| 131 | නිල්මිණි බුවනෙක මිය, | 28/1/1, | නව ජයවීර මාවත, | ඇතුල්කෝට්ටේ. | රංගන ශිල්පී, | 011-2972347/077-3606706 | |
| 132 | නිලාන් කුරේ මයා, | 210/7, | රාජගිරිය පාර, | රාජගිරිය. | අධ්‍යක්ෂ, | 077-7754711 | |
| 133 | නිෂාදි රත්නාවලී මිය, | 303/2, | අත්තනායක මාවත, ජුබිලිකණුව, | කෝට්ටේ. | මුද්‍රනාට්‍ය ශිල්පී, | 077-7314295 | |
| 134 | නෙළුම් හරස්ගම මිය, | 133/26, | නානායක්කාර පාර, | රාජගිරිය. | චිත්‍ර මූර්ති ශිල්පී, | 011-4407053 | |
| 135 | ප්‍රතිභා හෙට්ටිආරච්චි මිය, | 162, | කොස්වත්ත පාර, නාවල, | රාජගිරිය. | රංගන ශිල්පී, | 077-3302871/011-2862196 | |
| 136 | ප්‍රභාත් රොෂාන් මයා, | 21/5, | පාගොඩ පාර, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 077-3121225/011-2817711 | |
| 137 | පරාක්‍රම නිරිඇල්ල මයා, | 238/ඒ, | රාජගිරිය පාර, | රාජගිරිය. | අධ්‍යක්ෂ, | 011-2872718/077-2713349/077-3175638 | |
| 138 | ප්‍රියනාත් රත්නායක මයා, | අංක 17/ 1 / 1, | කොස්වත්ත පාර, නාවල, | රාජගිරිය. | ගායක, | 077-8597892 | |
| 139 | ප්‍රියා සූරියසේන මයා, | 154/1, පාසල් මාවත, | ගංගොඩවිල, | නුගේගොඩ. | ගායක, | 077-4144497 | |
| 140 | පී. නෙවිල් ද සිල්වා මයා, | 24 ඒ, | බැද්දගාන පාර, බංගලාහංදිය, | පිටකෝට්ටේ. | චිත්‍ර මූර්ති ශිල්පී, | 077-7687239/011-2868237 | |
| 141 | පී.ඒ.සිරිල් පෙරේරා මයා, | 127, | පාසල් මාවත, ගංගොඩවිල, | නුගේගොඩ. | බෙර වාදන ශිල්පී,, | 011-2802425 | |
| 142 | පීටර් අල්මේදා මයා, | 129/7 ඒ, | දූවේ පාර, | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 011-4401660/077-7789910 | |
| 143 | පුෂ්පකුමාර බණ්ඩාර රාජගුරු මයා, | 420, | පරණ කොට්ටාව පාර,උඩහමුල්ල, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 077-7901794 | |
| 144 | පූජ්‍ය තෙල්දූවේ ඥාණසුමන හිමි, | ශ්‍රී ධර්මවිහාරය, | කලපළුවාව, | රාජගිරිය. | ගේය පද රචක, | 011-2792956 | |
| 145 | ප්‍රේමචන්ද්‍ර අල්විස් මයා, | 11/2, | 11 වන පටුමග,ානේන්ද්‍ර මාවත,නාවල | රාජගිරිය | සාහිත්‍යවේදීන් | 0112807003 | කොළොන්තොට භූෂණ, ජයවර්ධනපුර ලිවිසැරි කරළිය |
| 146 | බන්දු ගුණරත්න මයා, | 124/5, | පරණ කොට්ටාව පාර , | මිරිහාන, නුගේගොඩ. | ඡායාරූප ශිල්පීන් | 0112811591 | |
| 147 | බ්‍රැන්ඩන් ග්‍රේරු මයා, | 9/ඒ, | පරණ කොට්ටාව පාර, | මිරිහාන, නුගේගොඩ. | රංගන ශිල්පී, | ||
| 148 | බැසිල් ද සේරම් මයා, | 35/ඒ,පළමු පටුමග, | පැගිරිවත්ත පාර,ගංගොඩවිල, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2836363 | |
| 149 | බුද්ධදාස ගලප්පත්ති මයා | , | රජ මාවත, | පිටකෝට්ටේ | සාහිත්‍යවේදීන් | 011-2856373 | |
| 150 | භද්‍රජී මහින්ද ජයතිලක මයා, | සදකඩ ප්‍රකාශකයෝ බාරේ, | 44, ක්‍රීඩාංගනය පාර, ඔබේසේකරපුර, | රාජගිරිය. | සාහිත්‍යවේදීන් | ||
| 151 | භද්‍රා සේනාරත්න | 7/2, සුපුන් කලා කේන්ද්‍රය | විජේරාම පාර,ගංගොඩවිල, | නුගේගොඩ. | නර්තන | 112803387 | |
| 152 | භාතිය ජයකොඩි මයා, | අංක 14, | කාරියවසම් පෙදෙස, බුද්ගමුව පාර, | රාජගිරිය. | ගායක,සංගීත අධ්‍යක්ෂ, | 077-7686968/011-2792728 | |
| 153 | මනෝජ් පීරිස් මයා, | 110 ඒ, හයිලෙවල් ප්ලාසා, | දෙල්කද | නුගේගොඩ. | තබ්ලා වාදක, | 077-7349224 | |
| 154 | මල්කාන්ති ගුණරත්න මිය | 30, | සුභද්‍රාරාම පටුමග, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | 0112853408 | |
| 155 | මහාචාර්ය ඇල්බට් ධර්මසිරි, | 141/බී 4, බැද්දගාන උතුර, | බැද්දගාන, | පිටකෝට්ටේ. | චිත්‍ර මූර්ති ශිල්පී, | 077-7578115 | |
| 156 | මහාචාර්ය කාලෝ ෆොන්සේකා , | 88/14, | තොටුපල පාර, | ඇතුල්කෝට්ටේ. | ගේය පද රචක, | 011-2867767 | |
| 157 | මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මයා | 23/90, | දියවන්නා උද්‍යානය , පාගොඩ පාර, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | 0112822127 | |
| 158 | මහාචාර්ය ඩී.සී.ආර්.ඒ.ගුණතිලක මයා | 1, | කන්දෙවත්ත පාර, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | 0112856317 | |
| 159 | මහාචාර්ය ධම්මික ආරිය කුමාර, | 50, | ගංගොඩවිල, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | 0112828263 | |
| 160 | මහාචාර්ය සමන්ත හේරත් මයා, | 4, | එපිටමුල්ල පාර,පිටකෝට්ටේ, | කෝට්ට් | සාහිත්‍යවේදීන් | 0777350798 | |
| 161 | මහාචාර්ය සිරි ගුණසිංහ මයා, | 909/10, | කේ.අධිකාරම් මාවත, | ඇතුල්කෝට්ටේ. | සාහිත්‍යවේදීන් | 0112587945 | |
| 162 | මහින්ද කුමාර විමලසිරි මයා, | 9/2, | ජය මාවත, මාදිවල | කෝට්ටේ. | බෙර වාදන ශිල්පී, | 071-2301140 | |
| 163 | මැක්ස්වෙල් ලෝරන්ස් කෘස් මයා, | 40/3, | වෙහෙරකන්ද පාර, බැද්දගාන, | පිටකෝට්ටේ. | රූකඩ රූපණ ශිල්පී, | 011-2865792 | |
| 164 | මේධා ජයරත්න මිය, | 20, | වෑකන්ද පාර, ජම්බුගස්මුල්ල පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2813034 | |
| 165 | යූ.එස්. රත්නසිරි මයා, | 146/3,රබර්වත්ත, | 2වන පටුමග,ගංගොඩවිල, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 011-2801335/071-8036833 | |
| 166 | රංග දසනායක මයා, | 97/6, කොස්සනුවත්ත පාර, | පරණ කැස්බෑව පාර, | නුගේගොඩ. | සංගීත අධ්‍යක්ෂ, | 077-7266423/011-2825833 | |
| 167 | රංජන්ද සිල්වා මයා, | 47/3, | සපුමල් පෙදෙස, | රාජගිරිය. | අධ්‍යක්ෂ, | 011-2811358/011-2809722 | |
| 168 | රඛිත වෙලන්ගොඩ මයා, | 395/1, | හයිලෙවල් රෝඩ්, | නුගේගොඩ. | ගේය පද රචක, | 077-3814284 | |
| 169 | රන්ජිත් ජයසේකර මයා, | 15, | පරණ කැස්බෑව පාර, කට්ටිය හන්දිය, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 072-3580185/011-2810242/077-3850799 | |
| 170 | රවි බන්දු විද්‍යාපති මයා, | 528/1, | පිටකෝට්ටේ, | කෝට්ටේ. | බෙර වාදන ශිල්පී, | 077-7276547/011-2862775 | ජයවර්ධනපුර ලිවිසැරි කරළිය |
| 171 | රවින්ද්‍ර ආරියරත්න මයා, | 528, | ග්‍රීන් ගාඩ්න්, නාවල පාර, | රාජගිරිය. | අධ්‍යක්ෂ, | 071-4413445 | |
| 172 | රෝයි ද සිල්වා මයා, | 104/ඒ, | පාගොඩ පාර, | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 011-2873238/072-2284675 | |
| 173 | ලක්රුවන්ද සේරම් | 15, | 1 වන පටුමග, පාගොඩ පාර, | නුගේගොඩ. | සංස්කරණ ශිල්පීන් | 0771978222 , 0716816254 , 0112813219 | |
| 174 | ලක්ෂ්මන් ආරච්චිගේ මයා, | 95/16 යූ, | වලව්වත්ත, රාජගිරිය පාර, | රාජගිරිය. | රංගන ශිල්පී, | 077-9253321/011-4971356 | |
| 175 | ලක්ෂ්මනන් නඩරාජ මයා, | අංක 133/26, | නානායක්කාර මාවත, | රාජගිරිය. | ඡායාරූප ශිල්පීන් | ||
| 176 | ලකී ඩයස් මයා, | 26, | පාසල් මාවත, නාවල, | රාජගිරිය. | රංගන ශිල්පී, | 077-7349249/011-2863079 | |
| 177 | ලලිත් රත්නායක මයා, | 65/2ඒ, | මිරිහාන පාර, | නුගේගොඩ. | පිටපත් රචක, | 077-3055568/011-3181995 | |
| 178 | ලාල් වීරසිංහ මයා, | සැලුන් ඔරේන්ජ්, | ස්ටැන්ලි තිලකරත්න මාවත, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-7751830/011-2853924 | |
| 179 | ලියෝනි කොතලාවල මිය, | 18/83, | වලව්වත්ත පාර, ගංගොඩවිල පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2821836/0718262750 | |
| 180 | ලූෂන් බුලත්සිංහල මයා, | 92/1, | ජය පාර, උඩහමුල්ල, | නුගේගොඩ. | ගේය පද රචක, | 077-7513275 | |
| 181 | වසන්ත කේ. කුලතුංග මයා, | 401/2, | කෝට්ටේ පාර, | පිටකෝට්ටේ. | පිටපත් රචක, | 011-2814589/071-8578839 | |
| 182 | වසන්ති චතුරාණි මිය, | 26/2, | පාසල පටුමග,නාවල, | රාජගිරිය. | රංගන ශිල්පී, | 011-3186351/077-7748811 | |
| 183 | විජිතා ප්‍රනාන්දු මිය, | 572/10, | වැලිකඩවත්ත පාර,නාවල, | රාජගිරිය | සාහිත්‍යවේදීන් | ||
| 184 | විනෝජා නිලන්ති මිය, | 10, | එදිරිසිංහ පාර,මිරිහාන, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2824226/077-7315723 | |
| 185 | විමල් විපුලතිස්ස සපුකොටන, | 21/623, | රාජගිරිය උද්‍යාන පාර, | රාජගිරිය | සාහිත්‍යවේදීන් | 0112885912 , 0112861936 | |
| 186 | විමලසිරි ගමගේ මයා, | 59/4, | අංගම්පිටිය පාර, ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | ගේය පද රචක, | 077-7389225/011-2884120 | |
| 187 | වෛද්‍ය රංග වික්‍රමසිංහ මයා, | 18/3 | කිරිමණ්ඩල මාවත,නාවල, | රාජගිරිය | සාහිත්‍යවේදීන් | 0112862533/2865543 | |
| 188 | ශ්‍යාමී ෆොන්සේකා මිය, | අංක 289, | ස්ටැන්ලි තිලකරත්න මාවත, | නුගේගොඩ. | ගායක, | 011-2769536 | |
| 189 | ශ්‍රියා රත්නකාර මයා, | 132/1, | පරණ පාර,නාවල, | රාජගිරිය. | සාහිත්‍යවේදීන් | ||
| 190 | ශ්‍රියානන්ද බැතිගම මයා, | 553, | හයිලෙවල් පාර, ගංගොඩවිල, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-6750528 | |
| 191 | ශ්‍රියානි රාජපක්ෂ මිය, | 95/19 බී, | රාජගිරිය පාර, | රාජගිරිය. | සබරගමු නර්තන ශිල්පී, | 071-8113008 | |
| 192 | ශාලික විපුල් චාමර මයා, | 101/3, | කමතවත්ත පාර, වැලිකඩ, | රාජගිරිය. | රංගන ශිල්පී, | 071-4299619/0718174989 | |
| 193 | ශේෂාද්‍රි ප්‍රියසාද් මිය, | 47/ඒ/1/1, | චැපැල් ලේන්, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 072-6705054 | |
| 194 | ෂනුද්‍රි ප්‍රියසාද් මිය, | 47/ඒ/1/1, | චැපැල් ලේන්, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 072-6705054 | |
| 195 | ෂම්මි දර්ශන පෙරේරා මයා | 40/ 2ඒ, වීදිය බණ්ඩාර මාවත, | ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | 0773 454 238, 0112 883 199. | ||
| 196 | සංතුෂ් වීරමන් මයා, | 118/2, කොටුබැළුම පාර, | ඇතුල්කෝට්ටේ, | කෝට්ටේ. | සංගීත අධ්‍යක්ෂ, | 011-2882448 | |
| 197 | සකුන්තලා පීරිස් මිය, | 26 ඒ, | පැගිරිවත්ත පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2833322 | |
| 198 | සදුන් විජේසිරි මයා, | 86/2,මිහිරි උයන, | පරණ කොට්ටාව පාර, මිරිහාන, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-7119177/011-2854311 | |
| 199 | සනත් නන්දසිරි මයා, | 130/20, කුරුලුබැද්ද, | නාවල, | රාජගිරිය. | සංගීත අධ්‍යක්ෂ, | 011-2822866 | |
| 200 | සන්තුෂ් වීරමන් මයා, | 118/2, | කොටුබැම්ම පාර, ඇතුල්කෝටේ, | කෝට්ටේ. | ගායක, | 011-2882447 | |
| 201 | සබීතා පෙරේරා මිය, | 286, | ශ්‍රී ජයවර්ධනපුර පාර, | කෝට්ටේ. | රංගන ශිල්පී, | 011-2867373/011-2867526 | |
| 202 | සමන්ති විද්‍යාපති මිය, | 526/1, | පිටකෝට්ටේ, | කෝට්ටේ. | උඩරට නර්තන ශිල්පී, | 011-2862775 | |
| 203 | සම්පත් ශ්‍රී රෝෂන් මයා, | 60/7 ඒ,ආනන්ද බාලිකා මාවත, | 16 වනපටුමග, පාගොඩ පාර, | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 077-3227888/011-7227888 | |
| 204 | සමරසිංහ ගුණසේකර මයා | 64, | දේවාල පාර, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | ||
| 205 | සමාධි ලක්සිරි මිය, | නො. 25, | රූපසිරි මාවත, මිරිහාන, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 071-3381095 | |
| 206 | සාරංග දිසාසේකර මයා, | 60/10, | 16 වන පටුමග, ආනන්ද බාලිකා මාවත, | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 077-7720876/011-2822753 | |
| 207 | සිරිල් ආරියපාල මයා, | 11, | ඩී.එම්.කොළඹගේ මාවත, නාවල පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 077-1266008/011-2812407 | |
| 208 | සිරිසේන විතානගේ, | 549/1, | නාවල පාර, | රාජගිරිය | සාහිත්‍යවේදීන් | ||
| 209 | සීතා අයිලින් සිරිවර්ධන, | 57, | රේල්වේ පාර, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | 0112863350 , 0777629787 | |
| 210 | සීතා නානයක්කාර මිය, | අංක 9/9, | මිෂන් පාර, | කෝට්ටේ. | ගායක, | 077-7486492/011-2860078 | කොළොන්තොට භූෂණ |
| 211 | සුගත් කුමාර මයා, | 75, | ධර්මදූත මාවත,පාගොඩ, | නුගේගොඩ. | කැමරා අධ්‍යක්ෂ, | 077-3608252/011-2826179 | |
| 212 | සුනිල් අමරසිංහ මයා, | 50/18, එදිරිසිංහ පාර, | 2වන පටුමග, මිරිහාන, | නුගේගොඩ. | වයලින් වාදක, | 077-7355543/011-5517637 | |
| 213 | සුනිල් ඒ. පෙරේරා මයා, | 6/9,පළවෙනි පටුමග, | පරණ කැස්බෑව පාර, ගංගොඩවිල, | නුගේගොඩ. | ගේය පද රචක, | 011-2819108 | |
| 214 | සුනිලා ජයන්ති මිය, | 57 ඒ, | පරණ පාර,නාවල, | රාජගිරිය. | රංගන ශිල්පී, | 011-2871674 | |
| 215 | සුනේත්‍රා රාජකරුණානායක මිය, | 41/18, | පළමු හරස් වීදිය, පාගොඩ, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | ||
| 216 | සුනේත්‍රා විජේකෝන් මිය, | 1, | විජේරාම පාර, ගංගොඩවිල, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | ||
| 217 | සුභාෂිණී හෙට්ටිආරච්චි මිය, | 162, | කොස්වත්ත පාර, නාවල, | රාජගිරිය. | රංගන ශිල්පී, | 071-8117710 | |
| 218 | සුමනා අමරසිංහ මිය, | 104 ඒ, | පාගොඩ පාර, | පිටකෝට්ටේ. | රංගන ශිල්පී, | 072-2284675 | ජයවර්ධනපුර ලිවිසැරි කරළිය |
| 219 | සුමිත්‍රා රාහුබද්ධ මිය, | 96/37 ඒ, | කොට්ටනුවත්ත, පරණ කැස්බෑව පාර, | නුගේගොඩ. | පිටපත් රචක, | 011-2828315 | |
| 220 | සුරේනි විජේසුරේන්ද්‍ර මිය, | 7වන මහල, | කොට්ටනුවත්ත, පරණ කැස්බෑව පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2828316 | |
| 221 | සුරේනි සෙනරත් මිය, | 63, | රේල්වේ ඇවනිව්, | නුගේගොඩ. | රංගන ශිල්පී | 778593868 | |
| 222 | සේන තෝරදෙණිය මිය, | 375/9, | පරණ කොට්ටාව පාර, | නුගේගොඩ. | සාහිත්‍යවේදීන් | 0112836838 | |
| 223 | සෝමපාල හේවා කපුගේ මයා, | 52/4, | මිරිහාන පාර, | නුගේගොඩ. | රංගන ශිල්පී, | 011-2687870/011-2825208 | |
| 224 | හර්ෂ මාකලන්ද මයා, | 30/1, | අංගම්පිටිය පාර, | ඇතුල්කෝට්ටේ. | බෙර වාදන ශිල්පී, | 011-2885316 | |
| 225 | හර්ෂ සමන් සෙනරත්, | 63, | රේල්වේ ඇවනිව්, | නුගේගොඩ. | රංගන ශිල්පී | 777857453 | |
ක්‍රීඩා
1. XLVII ජාතික මහා ක්‍රීඩා උළෙල - 2022 (තරඟ අයදුම් පත්‍රය)
2. බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සමාජවල ලියාපදිංචිය දීර්ඝ කිරීම ඉල්ලුම් පත්‍රය (අයදුම් පත්‍රය)
3. ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහන (ක්‍රීඩක ඉල්ලුම්පත්‍රය)
4. බස්නාහිර පළාත් ක්‍රීඩා අරමුදලේ ගිණුමෙන් දිරිදීමනාවක් ඉල්ලීම (අයදුම් පත්‍රය)
5. විදේශ වලදී පැවැත්වෙන ක්‍රීඩා තරඟ සඳහා සහභාගිවන බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගීත්ව දීමනාව (අයදුම් පත්‍රය)
ආපදා කළමනාකරණය හා ආපදා සහන සේවා සැපයීම
හදිසි ස්වාභාවික ආපදා තත්ත්වයකදී විපතට පත්වන ජනතාව හා ආපදා අවදානම හේතුවෙන් පදිංචි වාසස්ථානවලින් ඉවත් කරන ජනතාවට සහන සැලසීම හා හානියට පත් ප්‍රදේශ යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන උපදෙස් ඇතුළත් නව චක්‍රෙල්ඛය 2020-04-01 දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වේ. ආපදා කළමනාකරණ චක්‍රෙල්ඛ අංක 01/2020 ලෙස මෙය අංකනය වේ.
ඒ අනුව ස්වාභාවික ආපදාවකදී ජීවිතක්ෂයට පත්වන, අවතැන්වන හා දේපළ හානිවන ජනතාව සඳහා සහන සැලසීම 2020-04-01 දින සිට මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක වන අතර අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කරගනිමින් ආපදා තත්ත්වයන් හි දී හදිසි ප්‍රතිචාර දැක්වීම හා ආපදාවෙන් බලපෑමට ලක්වන පුද්ගලයන් සඳහා කඩිනම් සහන සැලසීමට හා හානියට පත්වන දේපළ සඳහා වන්දි ලබා දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ආපදා සහන සේවා සැලසීමේ ඒකකය කටයුතු සිදු කරනු ලබයි.
- ස්වාභාවික ආපදාවකදී සහන සැලසීම
1.1 ආවරණය වන ආපදා තත්ත්වයන්
(අ) *සුළි කුණාටු *කුණාටු *චණ්ඩ මාරුත *ගං වතුර
*නාය යෑම් *සුළිසුළං *සුනාමි *අකුණු සැර
*භූමිකම්පා *අනපේක්ෂිතව යම් දෙයක් වැටීම *වර්ෂාවෙන් තාප්ප කඩා වැටීම
*තද සුළඟ නිසා ගස් කඩා වැටීම හා ඊට සමාන වෙනත් ස්වභාවික ආපදා හේතු කොට ගෙන සිදුවන සියලුම ජීවිත හා දේපළ හානි (ගිනි ගැනීම් හා මිනිසා විසින් නිර්මිත ආපදා තත්ත්වයන් මෙයින් ආවරණය නොවේ)
(ආ) දැඩි වියළි කාලගුණික තත්ත්වය/නියඟය
1.2 හිමිවන ප්‍රතිලාභ
(I) කඩිනම් ආපදා සහන
(II) ස්වාභාවික ආපදාවක් හේතුවෙන් සිදුවන මරණ හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයින් සඳහා වන්දි
(III) ස්වාභාවික ආපදාවක් හේතුවෙන් හානිවන නිවාස සහ ගෘහ උපකරණ සඳහා වන්දි
(Iv) ස්වාභාවික ආපදාවක් හේතුවෙන් හානිවන වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10ට අඩු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අයත් ගොඩනැගිලි,යන්ත්‍රෝපකරණ,භාණ්ඩ හා තොග සඳහා වන්දි
(v) දැඩි වියළි කාළගුණ තත්ත්වය/නියඟය සඳහා පානීය ජලය
- කඩිනම් සහන සැලසීම
2.1 පිසූ ආහාර ලබා දීම
හදිසි ස්වාභාවික ආපදා තත්ත්වයකදී ආපදාවට ලක් වී තම ස්ථිර පදිංචි ස්ථානවලින් ඉවත්කර සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති පුද්ගලයන් හා තම නිවාසවල පිසූ ආහාර පිළියෙළ කර ගැනීමට නොහැකි ලෙස නිවාස ආපදාවෙන් බලපෑමට ලක් වී ඇති පුද්ගලයන් සියළු දෙනාටම ආදායම් මට්ටම නොසලකා පිසූ ආහාර සැපයිය යුතුය. ඒ සඳහා එක් පුද්ගලයෙකු වෙනුවෙන් දිනකට රුපියල් 300/=ක උපරිමයකට යටත්ව වියදම් දැරිය හැකිය.
- ආපදා අවධානම ඇති වූ දින සිට දින 03ක් දක්වා ප්‍රාදේශීය ලේකම් අනුමැතියෙන්
- එතැන් සිට තවත් දින 04ක් ඉදිරියට දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතියෙන්
- එතැන් සිට තවත් දින 07ක් ඉදිරියට අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතියෙන්
පිසූ ආහාර ලබා දිය හැකිය.
2.2 වියළි ආහාර ලබා දීම.
හදිසි ආපදාවෙන් විපතට පත් ජනතාවට ඔවුන්ගේ ජන ජීවිතය යථාවත් කර ගැනීම සඳහා අවශ්‍යතාවය අනුව සතියක කාලයක් දක්වා වියළි සලාකයක් ලබා දීම සිදු කළ හැකිය.
ආපදාවට ලක් වූ පුද්ගලයන්/පවුල් වෙත සතියකට වඩා වැඩි කාලයක් සඳහා වියළි ආහාර ලබා දිය යුතු අවස්ථාවකදී ආපදා සිද්ධි වාර්තාව සමඟ අදාළ ඉල්ලීම ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර ඒ සඳහා පූර්ව අනුමැතිය ලබා ගෙන වියළි සලාක සහනාධාරය සැලසිය හැකිය.
වියළි සලාක වෙනුවෙන් සතියකට වැය කල හැකි උපරිම මුදල
- තනි පුද්ගලයෙකු සදහා 900.00
- සාමාජිකයින් 02කින් යුත් පවුලකට 1,200.00
- සාමාජිකයින් 03කින් යුත් පවුලකට 1,400.00
- සාමාජිකයින් 04කින් යුත් පවුලකට 1,600.00
- සාමාජිකයින් 05කින් යුත් පවුලකට 1,800.00
- මිය ගිය හා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයන් සඳහා වන්දි ලබා දීම.
ඉහත 1.1 (අ) හි සඳහන් කර ඇති ස්වාභාවික ආපදාවක් හේතුවෙන් සිදුවන මරණයක් හෝ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වන පුද්ගලයන් සදහා රු.250,000.00 ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට කටයුතු කළ හැකිය.
අදාළ මරණය ස්වාභාවික ආපදාවක් මගින් සිදු වූවක් බව තහවුරු කර ගැනීමෙන් පසු අවමංගල්‍ය කටයුතු සිදු කිරීම සඳහා රු.15,000.00 අත්තිකාරම් මුදලක් මූලිකව ලබා දේ.
සම්පූර්ණ කරන ලද මරණ වන්දි අයදුම් පත්‍රය සමඟ අදාළ සියලුම ලේඛන මරණය සිදු වී සති 2ක් ඇතුළත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කළ පසු මරණ වන්දි සඳහා ගෙවිය යුතු ඉතිරි රු.235,000.00 වන්දි මුදල සඳහා වන ප්‍රතිපාදන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් දිස්ත්‍රික් ලේකම් හරහා ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් මගින් අදාළ වන්දි මුදල ප්‍රතිලාභියා වෙත ලබා දෙනු ලැබේ.
හදිසි ස්වාභාවික ආපදාවකින් පූර්ණ ආබාධිත වූ අය සඳහා වෛද්‍ය වාර්තාව සමඟ අදාළ ලේඛන යොමුකළ පසු රු.250,000.00 වන්දි මුදල ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් දිස්ත්‍රික් ලේකම් හරහා ප්‍රාදේශීය ලේකම් වෙත ලබා දීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් මගින් අදාළ ප්‍රතිලාභියා වෙත ලබා දෙනු ලැබේ.
3.1 වන්දි අයදුම් කිරීම සඳහා අවශ්‍ය ලේඛන
(i) ආපදා සිදුවීමට අදාළ ආපදා සිද්ධි වාර්තාව (ජා.ආ.ස.සේ.ම.16)
(ii) දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීම් ලිපිය
(iii) මරණ/පූර්ණ ආබාධිත හිමිකම් අයදුම් පත්‍රය
(iv) මියගිය /පූර්ණ ආබාධිත පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතෙහි සහතික කළ පිටපත
(v) මියගිය පුද්ගලයාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපත
(vi) නීතිමය උරුමකරුවන්ගේ ඥාතීත්වය සනාථ කිරීමට අදාළ ලේඛනවල සහතික කළ පිටපත්
උදා: උප්පැන්න සහතිකය, විවාහ සහතිකය
(vii) නීතිමය උරුමකරුගේ බැංකු ගිණුම් පාස් පොතෙහි මුල් පිටුවෙහි සහතික කළ පිටපත.
(viii) පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වීම මත වන්දි අයදුම් කිරීමේ දී ඒ සඳහා වන රජයේ වෛද්‍ය සහතිකය (අනිවාර්ය වේ.)
- දේපළ හානි සඳහා වන්දි ලබා දීම
ස්වාභාවික ආපදාවකින් හානියට පත් දේපළ සඳහා වන්දි ලබා දීමේදී ස්වාභාවික ආපදාවක් හේතුවෙන් අදාළ දේපළවලට සිදු වූ හානිය ප්‍රතිපූරණය කිරීම සඳහා වන්දි ලබා දීමට කටයුතු සිදු කරනු ලැබේ.
4.1 චක්‍රලේඛයෙන් ආවරණය වන දේපළ සඳහා වන්දි ලබා දීමේ සීමාවන්
(I) ස්වාභාවික ආපදාවක් හේතුවෙන් හානිවන නිවාසවල ගොඩනැගිලි හා එම නිවසෙහි ගෘහ උපකරණ හානි සඳහා උපරිමය රුපියල් මිලියන 2.5කි.
එයින් ගෘහ උපකරණ හානි සඳහා ගෙවිය හැකි උපරිම වන්දි මුදල රු.25,000.00කි
(Ii) ස්වාභාවික ආපදාවක් හේතුවෙන් හානිවන වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 10ට අඩු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල ගොඩනැගිලි සඳහා උපරිමය රුපියල් මිලියන 2.5කි. එයින් යන්ත්‍රෝපකරණ, භාණ්ඩ හා තොග හානි සඳහා උපරිමය රුපියල් 100,000.00කි.
4.2 මාර්ගෝපදේශයෙන් ආවරණයවන දේපළ
|
නිවාස යටතේ |
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යටතේ ආවරණය වන දේපළ |
|
(I) නිවාස (ගොඩනැගිල්ල) |
(I) ව්‍යාපාර ගොඩනැගිල්ල (ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ) |
|
(Ii) නිවසෙහි ගෘහ උපකරණ හා විදුලි උපකරණ,විදුලි පරිපථ |
(Ii) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරය සතුව පැවති යන්ත්‍රෝපකරණ |
|
(Iii) වැසිකිළි (නිවසට ඈදුණු හා නිවසින් පිටත පිහිටි) |
(Iii) ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරය සතුව පැවති භාණ්ඩ හා තොග |
|
(Iv) ළිං (පානීය ජලය ලබා ගැනීම සදහා භාවිත කරන්නේ නම් පමණි) |
|
|
(v) නිවස හා සම්බන්ධ, නිවසට ඈදා ඇති වෙනත් ඉදිකිරීම් |
4.3 දේපළ හානි තක්සේරු කිරීම,අත්තිකාරම් හා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ලේඛන
|
හානියේ ස්වභාවය හෝ තක්සේරුවේ වටිනාකම |
තක්සේරු කමිටුවේ සංයුතිය |
වන්දි ලබාදීමට අවශ්‍ය ලේඛන |
|
තක්සේරු වටිනාකම රුපියල් 10,000.00දක්වා වන්දි හා දළ වශයෙන් රුපියල් 10,000.00ට වැඩි නිවාස හානි සඳහා අත්තිකාරම් |
· අදාළ වසමේ ග්‍රාම නිලධාරී · ආපදා සහන සේවා නිලධාරී · වසමේ සංවර්ධන නිලධාරී හෝ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරී |
· සම්පූර්ණ කරන ලද ජා.ආ.ස.සේ.ම. 09(1) අයදුම්පත්‍රය · හානියට පත් දේපළෙහි ඡායාරූප 02ක් |
|
තක්සේරු වටිනාකම රුපියල් 10,000.00 සිට රුපියල් 25,000.00 දක්වා වූ නිවාස හානි හෝ රුපියල් 25,000.00 දක්වා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි |
· අදාළ වසමේ ග්‍රාම නිලධාරී · තාක්ෂණ නිලධාරී · ආපදා සහන සේවා නිලධාරී |
· සම්පූර්ණ කරන ලද ජා.ආ.ස.සේ.ම. 09(v) හෝ ජා.ආ.ස.සේ.ම.(vi) අයදුම්පත්‍රය · අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපත · හානියට පත් දේපළෙහි ඡායාරූප 02ක් · දේපළ අයිතිය සනාථ කෙරෙන ලියවිලි, ඔප්පු පිටපත් |
|
තක්සේරු වටිනාකම රුපියල්25,000.00ට වැඩි නිවාස හා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි |
· අදාළ වසමේ ග්‍රාම නිලධාරී · තාක්ෂණික නිලධාරී · ආපදා සහන සේවා නිලධාරී · දිස්ත්‍රික් ලේකම් විසින් නම් කරනු ලබන තාක්ෂණික නිලධාරීයෙකු හෝ මාණ්ඩලික නිලධාරියෙකු · ඉහත නිලධාරීන්ට අමතරව අවශ්‍යතාවය අනුව ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශ ලේකම් විසින් නම් කරන ලද නියෝජිතයකු |
· සම්පූර්ණ කරන ලද ජා.ආ.ස.සේ.ම. 09(v) හෝ ජා.ආ.ස.සේ.ම.(vi) අයදුම්පත්‍රය · අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපත · හානියට පත් දේපළෙහි ඡායාරූප 03ක් · දේපළ අයිතිය සනාථ කෙරෙන ලියවිලි, ඔප්පු පිටපත් |
4.4 නිවාස හානි සඳහා රුපියල් 10,000.00 දක්වා අත්තිකාරම් මුදල් ලබා දීම.
ස්වාභාවික ආපදාවකින් හානියට පත් නිවාස කඩිනමින් පිළිසකර කර ගැනීම සඳහා හානියේ ස්වභාවය දළ වශයෙන් රුපියල් 10,000.00ට වැඩි වන අවස්ථාවේ දී රු.10,000.00 ක අත්තිකාරම් මුදලක් ද හානියේ ස්වභාවය රු.10,000.00ට වඩා අඩුවන අවස්ථාවලදී ඊට අදාළ එම මුදල වන්දි වශයෙන් ද ගෙවීම් කළ හැකිය.
ස්වාභාවික ආපදාවකින් හානියට පත්වන වතු නිවාස හා අනවසර ඉදිකිරීම් ලෙස පවතින නිවාසවල පදිංචිකරුවන් සඳහා ආපදාවේ බලපෑම අනුව එම නිවාස යථාවත් කර ගැනීම සඳහා දීමනාවක් ගෙවිය යුතු බවට ප්‍රාදේශීය ලේකම් තීරණය කරනු ලබන අවස්ථාවක දිස්ත්‍රික් ලේකම්ගේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව පමණක් රුපියල් 10,000.00ක් දක්වා මුදලක් ගෙවීම් කළ හැකිය.
5. ආපදා සහන සැපයීමේ ක්‍රියා පටිපාටිය
හදිසි ස්වාභාවික ආපදා අවස්ථාවකදී (ඉහත3.1 (අ)) කඩිනමින් වසමේ ග්‍රාම නිලධාරී දැනුවත් කළ යුතු අතර ග්‍රාම නිලධාරී සිය වසමේ ආපදා තත්ත්වයන් පිළිබඳ වාර්තාව ලබා දී ඇති ආකෘති පත්‍ර ප්‍රකාරව වහාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට තොරතුරු ලබා දිය යුතුය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී විසින් එම තොරතුරු ඇතුළත් කර ආපදාව සිදු වූ දින පෙ.ව.09:00, මධ්‍යහ්න 12:00, ප.ව. 04:00ට ආපදා සිද්ධි වාර්තාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යවනු ලැබේ.
අත්තිකාරම් ලබා ගැනීමේ ආකෘති පත්‍රය
හදිසි ආපදා කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ප්‍රගතිය - 2021 වර්ෂය
2021 වර්ෂයේ ආපදා හේතුවෙන් හානී වූ නිවාස සඳහා ප්‍රතිපාඳන ලබාදීම පිළිබඳ ප්‍රගතිය - 2021 වර්ෂය




































